Post only Officially Confirmed News

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Screenshot-2019-04-23-22-41-00.png


    Thank u Tim apple

    Keeyak hari dunnoth hodai.:)
     

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    Guys in wattala Alakanda area is having a huge fight itseems. They hv found two Muslims fixing bombs at the church. Police even can't control the situation itseems.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ko balanna UNP eka epawela dapu comment/post ekak pennahan, degolloma ekai kiyana eka arenna dapu ekak :lol:

    yes degolloma ekai ai ehema kiyanawata akamti. mata nam kisima wesaka penne ne.. :dull: edath kuwe ekama adath kiyanne eka wensa wenne nam me paksha dekema dan inna eun marila aluth set ekak awoth hitala balanna puluwan :rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Guys in wattala Alakanda area is having a huge fight itseems. They hv found two Muslims fixing bombs at the church. Police even can't control the situation itseems.

    army eka nada ban. stf ? policeyata vitarak kohoamth be :dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    බෝම්බෙ දාන්න ආපු උන්ට නෙලන හින්ද :D :love:
    ඇස් කපල අබ්බගාත වෙනකං ගැහුව නං මරු :love:


    ඊට පස්සේ ක්‍රිස්තියානි පල්ලියක් ඉස්සරහා හිඟා කන්න දාන්න ඕනේ.. :lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිදුවු පිපිරීම්වලට සැකකරුවන් 40ක් අත්අඩංගුවට-දිවයින පුරා සෝදිසි මෙහෙයුම්

    Adaderana
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    aranchiye hatiyata munge plan eke hatiyata wade karaganna beriwela nisa un pissuwen wage dagalawa kiyalai kiyanne, kohoamahri bomayak puluwaganna un try karai ada hetama eka nisa eliyata bahinne natuwa inna eka agata gunai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    aranchiye hatiyata munge plan eke hatiyata wade karaganna beriwela nisa un pissuwen wage dagalawa kiyalai kiyanne, kohoamahri bomayak puluwaganna un try karai ada hetama eka nisa eliyata bahinne natuwa inna eka agata gunai

    I dont think so.If they can plan this well they must have a master plan.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,727
    113
    අදාල නෑනේ
    මෙන්න තව එකෙක්

    අනේ එපා බන් පලයන් යනුවෙන් `පිලිනොගත්තොත් බෞදද අන්තවාදී ජාතිවාදියා
    පිළිගත්තොත් බෝම්බ පුපුරන්න උදව් කරලා
    jvp unp ලොජික්

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=138776

    ane ukahan huththo.
    UNP, JVP okkoma kariyo ekai apita

    ඔය නිල් ෂර්ට් මුස්ලිම් ඩයල් එක tv news වල කතාකරනව දැක්ක.

    ow un dan baba part danawa neda :oo:
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඇලකන්දේ කලබලයක්ලු නේද?බෝම්බ අටවන්න ආපු දෙන්නෙක්ට ගහනවලු.පොලීසියට පාලනය කරගන්න බැරි සීන් එකක්.


    බයගුල්ලෙක් කියපන් එත් පොලිසියට කියන්නේ නැතුව ඔහොම බෝම්බ ගහන්න අපු එවුන්ට නෙලන එක මෝඩ වැඩක් නේ කරුමෙට වුන් පුපුර ගත්තොත් අනික වුන්ව පන පිටින් අල්ලන්න ඕනේ තොරතුරු ගන්න
    මම නම් උපරිම කරන්නේ පොලිසියට කෝල් කරලා පොලිසිය වුන් යන්න ගියොත් දුරින් ඉදන් වීඩියෝ කරගෙන ෆලෝ කරන එක එකත් සේෆ්ට් නම් විතරක්