Post only Officially Confirmed News

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මීගමුව ප්‍රදේශයේ ආපනශාලාවක තිබී බෝම්බයක් හමුවී ඇති අතර එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කර ඇත.

    මෙය කිලෝ 4ක පමණ බෝම්බයක් බව පැවසේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඌ යන හැටි බලපන් හොරෙන් යනවා නෙමේ මට්ටු කර ගන්න ඕනකමටම කරන වැඩක් වගේ මට නම් හිතෙන්නේ ඕන කෙනෙක්ට පේනවා ගැනු කෙනෙක් නෙමේ කියන එක ඇවිදින විදිහෙන්
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මීගමුව ප්‍රදේශයේ ආපනශාලාවක තිබී බෝම්බයක් හමුවී ඇති අතර එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කර ඇත.

    මෙය කිලෝ 4ක පමණ බෝම්බයක් බව පැවසේ.

    mona huyannakda ban hathara wate bombane :baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දොරමඩලාව විහාරස්ථානයට යන මාර්ගයේ ගෝනෑව සිරි දේවමිත්ත ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට ජීව අත් බෝම්බයක් තිබී අද(24) සොයාගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි.

    පාසල ඉදිරිපිට බෝම්බය තිබෙනු දුටු පුද්ගලයෙකු විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබිණි.

    එම ස්ථානයට පැමිණි විශේෂ පොලිස් බලකායේ නිලධාරීන් විසින් ආරක්ෂිතව බෝම්බය නිශ්ක්‍රීය කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,981
    5,282
    113
    තොටිල්ලේ
    ඌ යන හැටි බලපන් හොරෙන් යනවා නෙමේ මට්ටු කර ගන්න ඕනකමටම කරන වැඩක් වගේ මට නම් හිතෙන්නේ ඕන කෙනෙක්ට පේනවා ගැනු කෙනෙක් නෙමේ කියන එක ඇවිදින විදිහෙන්

    Ow machan, methana wenama gemak yanawa wage.
    Me thiyenne bike karayage cn eka

    https://m.facebook.com/?refsrc=http...tn__=EHH-R&cached_data=true&ftid=&mdp=1&mdf=1
     
    de136f8dfb24c47767261bf59e3b50e7484e3ae8.jpg


    මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (23) කියාසිටියේ පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට පත් කිරීම ගනු ලැබූ වැරදි තීරණයක් බවයි.

    එහිදී "පූජිත ජයසුන්දර මහත්තයාගේ නම එනකොටම මම කිව්වා මේ මහත්තයාගේ නම හොඳයි චිත්‍රපට සංස්ථාවේ සභාපති වගේ තැනකට පත් කරන්න කියලා. මේ ආරක්ෂක ලේකම් කොහෙද හිටියේ. ලැජ්ජාවක් තියෙනවා නම් අද දවස ඇතුළත මේ දෙන්නා ඉවත් කරන්න ඕනේ." යනුවෙන්ද ප්‍රකාශ කළා.


    පූජිත් ජයසුන්දරගේ නම සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහගේ නමද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ යෝජනා වී තිබුණු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පූජිත් ජයසුන්දර පොලිස්පති ලෙස පත් කිරීමට එවකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කළ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ සහ ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මන්තී‍්‍රවරයා පමණක් විරුද්ධ වී ඇතැයිද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    එවකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන්ව සිටියේ කතානායකවරයා ලෙස කරූ ජයසූරිය මහතා, අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා, එවකට විපක්‍ෂ නායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා, අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්, සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස ආචාර්ය ඒ. ටී. ආරියරත්න, ආචාර්ය රධිකා කුමාරස්වාමි සහ ආචාර්ය ශිබ්ලි අසීස් යන අයයි.

    මේ අතර ආරක්‍ෂක ලේකම්වරයා පත් කිරීම හෝ ඉවත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙනවා.