Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් වින්ටර්ෆෙල් යුද්දය පොඩි යුද්දයක්
    එක්කෝ whitewalker පසුබැහැලා ආපස්සට දුවයි.
    නැත්තන් ජෝන්ගේ සෙට් එක වින්ටර්ෆෙල් අතාරලා දුවයි.

    අන්තිමට තමා ලොකුම යුද්දය සෙට් වෙන්නේ
    හැබයි ලොකුම යුද්දය දිනන්න සර්සිගේ golden ආමි එකේ සපෝර්ට් ඒකත් ඕනේ වෙයි

    ආ... උබ කිව්වම ලාවට මතක් උනා
    ඔව් ලොකුම යුද්දය අන්තිම එපි දෙකේ බලාගන්න පුළුවන් වෙයි
    kindgslanding වල තියෙයි කියලා මටත් හිතෙනවා :yes:

    හා
    Jhona Pasu Bahinawa Eka Sure
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බ්‍රැන්ට කාල තරනය කරන්න පුලුවන් පොර තමයි මෑඩ් කින්ග් ට වයිට් වෝකර්ලව පෙන්වලා පිස්සු වට්ටලා තියෙන්නේ. මිනිහා නෝත් උන්ව සැක කරන නිසා එඩාඩ්ගෙ තාත්තවයි අයියවයි ගිනි තියලා මරනවා පොරව බලන්න කිංග්ස් ලෑන්ඩින් ආපු වෙලාවෙ. ඒ හේතුවට තමයි එඩාඩ් රොබට් එක්ක එකතු වෙන්නෙ..​
     
    සරසිව කවුරු මරයිද ?
    රතු නෝනා යුද්දෙට එයිද ?
    ෆයිනල් ෆයිට් එක කින්ඩ්ස් ලැන්ඩ්න් වලද ?
    යුරෝන් කාරය සරසිගේ ළමයාගේ තාත්ත කියලා මැරෙන්න්ඩ හදයිද ?
    බාරොන් ට, ටිරියන්ව මරන්න කියල සරසි යැවුවාට මිනිහ වෝ එකට සෙට් වෙයිද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සරසිව කවුරු මරයිද ?
    රතු නෝනා යුද්දෙට එයිද ?
    ෆයිනල් ෆයිට් එක කින්ඩ්ස් ලැන්ඩ්න් වලද ?
    යුරෝන් කාරය සරසිගේ ළමයාගේ තාත්ත කියලා මැරෙන්න්ඩ හදයිද ?
    බාරොන් ට, ටිරියන්ව මරන්න කියල සරසි යැවුවාට මිනිහ වෝ එකට සෙට් වෙයිද ?

    1.Arya/Dragon/ChildBirth/Jaime
    2.Yes
    3.No
    4.No

    MM hithana widiyata

    eelaga eke godak aya merei :(

    Beric Dondarian
    Edd
    Ghost
    Grey Worm
    Rheagal
    White Viserion
    Podric
    Iron Lady
     
    • Like
    Reactions: virajkavn

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බ්‍රැන්ට කාල තරනය කරන්න පුලුවන් පොර තමයි මෑඩ් කින්ග් ට වයිට් වෝකර්ලව පෙන්වලා පිස්සු වට්ටලා තියෙන්නේ. මිනිහා නෝත් උන්ව සැක කරන නිසා එඩාඩ්ගෙ තාත්තවයි අයියවයි ගිනි තියලා මරනවා පොරව බලන්න කිංග්ස් ලෑන්ඩින් ආපු වෙලාවෙ. ඒ හේතුවට තමයි එඩාඩ් රොබට් එක්ක එකතු වෙන්නෙ..​

    :oo::oo::oo:
    බ්‍රැන්ට අතීතෙට ගිහින් වයිට් වෝකර්ලව විනාශ කරන්න බැරිද:oo:

    සරසිව කවුරු මරයිද ?
    රතු නෝනා යුද්දෙට එයිද ?
    ෆයිනල් ෆයිට් එක කින්ඩ්ස් ලැන්ඩ්න් වලද ?
    යුරෝන් කාරය සරසිගේ ළමයාගේ තාත්ත කියලා මැරෙන්න්ඩ හදයිද ?
    බාරොන් ට, ටිරියන්ව මරන්න කියල සරසි යැවුවාට මිනිහ වෝ එකට සෙට් වෙයිද ?

    1. ගොඩක් දුරට ජේමි හෝ සන්සා
    2. එයි කියලා හිතෙනවා
    3. ඔව් විශ්වාසයක් තියෙනවා
    4. මන් හිතන්නේ නෑ ඒක ලොකුවට පෙන්නයි කියලා හැබැයි වෙන්නත් පුළුවන්
    5. ඔව් ඒක මටත් හිතුනා
     
    • Like
    Reactions: virajkavn
    අර්යගේ දෙපැත්ත ගලවන්න තියන වෙපන් එකෙන් සර්සිව කපයිද ?

    සරසිට අලි මොකටද බං. අලි ඔනිමයි කියනවනේ යුද්දෙට ? වැඩකරපු 2 ක් හිටිය මේ සිසෝන් එකේ... ඇහුවොත් ස්පොයිල් වෙනවා.(කොහොමත් උන්ට දීලත් තියනේ ස්ක්‍රිප්ට් එක පිටු කඩල,එදා දවසේ ෂූටින්ග් වල ඒවා විතරයි :( )
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර්යගේ දෙපැත්ත ගලවන්න තියන වෙපන් එකෙන් සර්සිව කපයිද ?

    සරසිට අලි මොකටද බං. අලි ඔනිමයි කියනවනේ යුද්දෙට ? වැඩකරපු 2 ක් හිටිය මේ සිසෝන් එකේ... ඇහුවොත් ස්පොයිල් වෙනවා.(කොහොමත් උන්ට දීලත් තියනේ ස්ක්‍රිප්ට් එක පිටු කඩල,එදා දවසේ ෂූටින්ග් වල ඒවා විතරයි :( )

    සර්සිව මරන්නෙ සර්සිගෙම සහෝදරයෙක්. සර්සි සාත්තරේ අහපු වෙලාවෙ මායාකාරි එහෙම කිව්ව. tv series එකේ නෑ පොතේ තියෙනවලු. tv series එකේ තියෙන්නෙ ලමයි ගැනයි කසාදෙ ගැනයි කියපු ටික විතරයි
     
    • Like
    Reactions: virajkavn

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පොරට බ්‍රැන් ගෙ ඇබිලිටීස් තියෙනව තමා. බ්‍රැන් කාක්කො යවපු වෙලාවෙ කාක්කො ටික දිහා බලල ඔක්කොම විසුරුවල දැම්ම මතකද ගිය සීසන් එකේ ?
    උට වෙපන් ඕනෙ නෑනෙ. නායකයනෙ. wights ල ලක්ශ ගානක් ඉන්නවනෙ ආරක්ශා කරන්න.

    e kiyanne uta wena ekek warg wechcha sathekta balapam karanna puluwan
    uge thiyena warging abilities ekka.

    ekayi u sanekin ara kakko set eka elawala danne

    eka special ability ekak normal warg ability eka neme
    mathakada wildling lage warg kenek hitiya eagle ekek ekka thwa ewun set ekakuth hitiya

    unta puluwan ekata warg wenna

    branta withrayi thaama godak ayata warg wenna puluwan.

    man kiyanne porata bran wage neme eeta wada loku abilities thiyenwa

    wight lata lokudeyak karanna ba

    eth unge numbers wadi hinda ethana adavantage ekak thiyenwa

    aththtama uge guardla wage aththe u wate inna whitewalkers 13 yi dan ara dragon wenna one.

    bran wage kenek arunama mannam hithanne naha normal jon wage ekekta dragon kenekta wunath uwa ekaparata marala danna puluwan athi kiyala.
    valeriyan steel + dragonglass thibbath

    mokada u thama first whitewalker and the most powerful one.

    mata hithena de kiwwe waradi wenna puluwan.

    man inne bran eelanga night king weyi kiyana idea eke.

    u dead,ethakota uge army eka dead.
    u badass thamai,u kaata kiyala baya wennada :(

    උ පකින් බෑඩ් ඇස් තමා..
    මරිලා ඉන්න එකා මරනෙට බය නෑ නෙ බං

    true

    man kiwe uta threat ekak aawath u eka ganan gannewath na
    uge ekama concern eka bran kerehi withrayi.

    සරසිව කවුරු මරයිද ?
    රතු නෝනා යුද්දෙට එයිද ?
    ෆයිනල් ෆයිට් එක කින්ඩ්ස් ලැන්ඩ්න් වලද ?
    යුරෝන් කාරය සරසිගේ ළමයාගේ තාත්ත කියලා මැරෙන්න්ඩ හදයිද ?
    බාරොන් ට, ටිරියන්ව මරන්න කියල සරසි යැවුවාට මිනිහ වෝ එකට සෙට් වෙයිද ?

    baron neme bn bron :P

    uwa yawwe naha ne arun yudde dinala kings landing walata aawoth enna kalinma thiyala danna kiyala ne kiwwe.

    "Our queen brothers are unlikely to survive their northern adventures. "
    "But in the event that they do..........
    she has a keen sense of poetic justice."

    kiyala tyrion tywin wa marapu crossbow eka denwa

    man hithanne eka joffery ge crossbow eka.
     
    • Like
    Reactions: virajkavn

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    1.Arya/Dragon/ChildBirth/Jaime
    2.Yes
    3.No
    4.No

    MM hithana widiyata

    eelaga eke godak aya merei :(

    Beric Dondarian
    Edd
    Ghost
    Grey Worm
    Rheagal
    White Viserion
    Podric
    Iron Lady

    i have a feeling that cerci will die in child birth all along with no one to help her. that's the most suitable for her.

    all of them are dead or flee from kings landing.

    all of events she has featured there's someone at her side friend or foe.

    if she need to die in miserable way i can't think of another way than this.

    what do you think ?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :oo::oo::oo:
    බ්‍රැන්ට අතීතෙට ගිහින් වයිට් වෝකර්ලව විනාශ කරන්න බැරිද:oo:

    එහෙම බැරුව ඇති.පොර මනසින් පෙන්වනවා කියලා තමයි කියන්නෙ.

    අයන් ත්‍රෝන් එකේ නියම උරුමක්කරයා ජොන් නෙවෙයි ටිරියන් ඌ මෑඩ් කින්ග් ගෙ පලවෙනි පුතා.රේගාර් වත් ජොන් වත් නෙවෙයි.​
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    එහෙම බැරුව ඇති.පොර මනසින් පෙන්වනවා කියලා තමයි කියන්නෙ.

    අයන් ත්‍රෝන් එකේ නියම උරුමක්කරයා ජොන් නෙවෙයි ටිරියන් ඌ මෑඩ් කින්ග් ගෙ පලවෙනි පුතා.රේගාර් වත් ජොන් වත් නෙවෙයි.​

    U kohomada palaveni putha venne reaghar thamayi palaveni eka
    Tyrion cercieta vada balayi
    Cercie robertva marry krnakota aurudu 19yi
    Ethakota reaghar kiyanne badala lamayi in a ekek
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අර්යගේ දෙපැත්ත ගලවන්න තියන වෙපන් එකෙන් සර්සිව කපයිද ?

    සරසිට අලි මොකටද බං. අලි ඔනිමයි කියනවනේ යුද්දෙට ? වැඩකරපු 2 ක් හිටිය මේ සිසෝන් එකේ... ඇහුවොත් ස්පොයිල් වෙනවා.(කොහොමත් උන්ට දීලත් තියනේ ස්ක්‍රිප්ට් එක පිටු කඩල,එදා දවසේ ෂූටින්ග් වල ඒවා විතරයි :( )

    don't know

    elephants are excellent for sieging castles or fortified bunkers.
    and they come in handy when facing large dothraki horsemen or vales a
    i think she expect dragons will perish in oncoming battle with whight s or she think qyburn's crossbow can kill them.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    U kohomada palaveni putha venne reaghar thamayi palaveni eka
    Tyrion cercieta vada balayi
    Cercie robertva marry krnakota aurudu 19yi
    Ethakota reaghar kiyanne badala lamayi in a ekek

    there's a rumor that mad king fucked the tywin lannister's wife.:P

    however if its true tyrion will be bastard.
     
    don't know

    elephants are excellent for sieging castles or fortified bunkers.
    and they come in handy when facing large dothraki horsemen or vales a
    i think she expect dragons will perish in oncoming battle with whight s or she think qyburn's crossbow can kill them.

    hmmm. In a way, Glad we didn’t get the elephants in the show. They’d only end up being murdered by dragons anyway.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    1.Arya/Dragon/ChildBirth/Jaime
    2.Yes
    3.No
    4.No

    MM hithana widiyata

    eelaga eke godak aya merei :(

    Beric Dondarian
    Edd
    Ghost
    Grey Worm
    Rheagal
    White Viserion
    Podric
    Iron Lady

    ghost marena ekak na ehema ikmnt.ghost plot eke godak dewal walata sambanddha wena scene ekak thiyenne.jon & ghost dennama ekata marei marenawanam mn hithanne
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තියෝන්ගෙයි සන්සාගෙයි ලව් හුටපටයක් තිබ්බද?:rolleyes: