Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    U kohomada palaveni putha venne reaghar thamayi palaveni eka
    Tyrion cercieta vada balayi
    Cercie robertva marry krnakota aurudu 19yi
    Ethakota reaghar kiyanne badala lamayi in a ekek



    Just a fan theories
    Don’t get serious bro
    Night king come for the Brandon stark
    Whitewalkers come for the little Sam (it could be but not sure)
    Whights just control by night kings’s manipulating power
    Children of the forest are gone
    Now only Brandon stark and samwell Tarly together should have to find a way to defeat the night king anyway
    Let’s wait for the next episode
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගෙ ප්‍රශ්නයට උත්තරය විදියට සමහරු ලිට්ල් ෆින්ගර් කියලා තිබ්බා.
    පොර වැල යන අතට මැස්ස ගහපු එකෙක්. එ කිව්වෙ සිද්ද වෙන්නෙ මොකක්ද ඒකට අනුව පැත්ත මාරු කර කර එක එක දෙවල් කළා.එක එක ප්ලැන් ගැහැව්ව ප්ලැන් මාරු කලා

    එතකොට කොටා නොහොත් ටිරියන්.

    ඌ නිසා උනෙ නැහැ එත් ඒ සිද්ධි වලට සම්බන්ධ උනා.

    උත්තරය

    සර් ජෙමි ලැනිස්ටර් නොහොත් කින්ග්සෙල්යර්

    ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙ අහලා තියෙන සිද්ධි වලට අමතරව ගොඩාක් සිද්ධි වලට පොර වග කියන්න ඔනි.

    මෙක ආතල් කියලා හිතෙවි සහ ටිකක් දිග වෙවි .
    ඔන්න බලපන් එකින් එක මන් කියන්නම් .

    ජෙමි සර්සි එක්ක අහවල් සීන් එක නිසා තමා ජොන් ඇරින් මැරෙන තැනට වැඩ නිර්මාණය උනෙ ( ලිට්ල් ෆින්ගර් තමා ගෙම ගැහැව්වෙ. එත් ඌ නෙමෙ හෙතුව නිර්මාණය කළෙ )

    ඒ නිසා රොබට් ට සිද්ධ උනා නෙඩ් ස්ටාක්ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරගන්න.
    ජෙමි එක්ක සර්සි අහවල් වැඩෙ කරන එක දැක්ක නිසා තමා ජෙමි බ්‍රැන්ව තල්ලු කලෙ ,එතනින් ඌ ආබාදිත උනා සහ කොමා තත්වෙට ආවා ,කොමා එකෙන් පස්සෙ තමා ඌට ත්‍රී අයිඩ් රෙවන් හීනෙන් පේන්නෙ ?
    බ්‍රැන්ව මරන්න වැලෙරියන් ස්ටීල් ඩැගර් එකක් අරන් එනවා. ඒත් ඒ කලින් හෙතුවම නිසා.
    අන්න ලිට්ල් ෆින්ගර් ආයෙත් මෙතනදි ක්‍රියාත්මක වෙනවා.
    ටිරියන්ව මාට්ටු කරනවා.
    ටිරියන්ව අත් අඩංගුවට ගන්නවා කැටලින්.
    ටයිවින් හවුස් එකෙ ගෞරවෙ රැකගන්න යුද්ධ කරගන්නවා.
    ජෙමි නෙඩ් ට ඇටෑක් කරනවා.
    නෙඩ් ස්ටාක්ට හිර ගත වෙන්න වෙන්නෙත් ජෙමි ගෙ සහ සර්සිගෙ සීන් එක දැන ගත්ත නිසා.
    ජෙමිගෙ දරුවා තමා ජෙෆ්‍රි .
    නෙඩ් ස්ටාක් හිර ගතවෙනවා.
    රොබ් ස්ටාක් උතුරෙ බැනර්ස් වලට කෝල් කරනවා.
    නෙඩ් ස්ටාක් මැරුම් කනවා ,
    ස්ටැනිස් ට ජෙමි සහ සර්සි ගැන රහස කියලා තියෙන නිසා ස්ටැනිස් යුද්ධයට එන්ටර් වෙනවා රජ කම වෙනුවෙන්

    ජෙමිව අල්ල ගන්නවා රොබ් ස්ටාක්.

    ඒ හේතුව නිසා ටයිවින් කනස්සල්ලෙන් ඉන්න ටයිවින් අකමැති උනත් ටිරියන් ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරනවා .

    ජෙමි රිකාඩ් කාස්ටාක් ගෙ පුතාව මරණවා හිරෙන් පැනගන්න.
    ජෙමි නිදහස් කරගන්න ටිරියන් යොජනාවක් ගෙනියනව ලිට්ල් ෆින්ගර් අතෙ කැටලින්ට.

    එතනදි කා ස්ටාක් ලා සහ ස්ටාක් ලා අතර විරසකයක් පටන් ගන්නව.
    කැටලින් ජේමි ව නිදහස් කරනවා.
    විරසකය නිසා කාස්ටාක් ලැනිස්ටර් පොඩි උන්ව මරනවා.
    ඒ නිසා රොබ් ස්ටාක් රිකාඩ් කාස්ටාක් ව හිස ගසා දමනවා.
    රොබ් ගෙ ආමි එකෙන් බාගයක් අහිමි වෙනවා එතනදි .මොකද කා ස්ටාක් ලා විරසක උනු නිසා.
    රොබ් වොල්ඩර් ෆ්‍රේ ව විස්වාස කරලා රෙඩ් වෙඩින් එකෙදි මැරුම් කනවා.රොබ් ට බොල්ටන් ලා උනත් එරහි උනෙ ජේමි ලැනිස්ටර් ව නිදහස් කරපු එකෙන්.ජේමි නිසා තමා බොල්ටන් ල රොබ් ට ද්‍රොහි වෙන්නෙත්.බොල්ටන් ලා උතුරෙ පාලනය ගන්නවා .
    ජෝන් ට කින්ග් වෙන්න බැහැ රොබ් හිටියා නම් .
    කයිබර්න් ව කින්ග්ස්ලන්ඩින් වලට ගේන්නෙත් ජේමි ලැනිස්ටර්.
    එතකොට සන්සා ?
    ජේමි නිසා තමා සන්සා බෙරෙන්නෙත්. මොකද බ්‍රියැන්ව වැලෙරියන් ස්ටීල් කඩුව දීලා යවන්නෙත් ජේමි සන්සාව හොයලා වින්ටර්ෆෙල් වලට යවන්න වෙච්ච පොරොන්දුව අනුව.

    තව තියෙනවා හෙතු ලියන්න .මෙ ටික ඇති නෙ ?







    I was correct as always Bitch !!!
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Just a fan theories
    Don’t get serious bro
    Night king come for the Brandon stark
    Whitewalkers come for the little Sam (it could be but not sure)
    Whights just control by night kings’s manipulating power
    Children of the forest are gone
    Now only Brandon stark and samwell Tarly together should have to find a way to defeat the night king anyway
    Let’s wait for the next episode
    Mata hithenne Danny anthimata big bad ass vevi kiyala
    Kathava set kalrla thiyena vidiuata
    Night king or cercei nathiva
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mata hithenne Danny anthimata big bad ass vevi kiyala
    Kathava set kalrla thiyena vidiuata
    Night king or cercei nathiva
    ඩැනි කොහොමත් ද්‍රොහි වෙනවා.
    මොකද ඩැනි දැන් දන්නවා ජොන් කවුද කියන එක සහ ඩැනිට අයර්න් ත්‍රොන් එක ගැන තණ්හාවෙන් ඉන්නෙ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    ඩැනි කොහොමත් ද්‍රොහි වෙනවා.
    මොකද ඩැනි දැන් දන්නවා ජොන් කවුද කියන එක සහ ඩැනිට අයර්න් ත්‍රොන් එක ගැන තණ්හාවෙන් ඉන්නෙ.

    :yes::yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඩැනි කොහොමත් ද්‍රොහි වෙනවා.
    මොකද ඩැනි දැන් දන්නවා ජොන් කවුද කියන එක සහ ඩැනිට අයර්න් ත්‍රොන් එක ගැන තණ්හාවෙන් ඉන්නෙ.
    Mata hithenne Danny anthimata big bad ass vevi kiyala
    Kathava set kalrla thiyena vidiuata
    Night king or cercei nathiva


    :dull::dull:Matath hithenawa dani jhonawa marai kiyala
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :dull::dull:Matath hithenawa dani jhonawa marai kiyala

    රජ වෙන්න ඩැනි කට්ටක් කෑවා.
    මකරුන්ව හදලා ,ඩොත්‍රාකි ආමි එක අන්සලීඩ් ආමි එක තමන්ට නම්ම ගන්න එහෙම
    එහෙව් එකෙ, ජොන් ටාගෙරියන් කියලා ඌට එහෙම දෙයිද ලෙසියෙන් ?
    ජොන්ට ටාගෙරියන් අනන්‍යතාව එක්ක කොහොමත් බැහැ උතුර නම්ම ගන්න, වේල් වල නයිට්ලා නම්ම ගන්න,
    ලැනිස්ටර් ලාව නම්මගන්න.
    ජොන් මැරෙනවා කොහොමත්. ඩැනිත් මැරෙවි .
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    රජ වෙන්න ඩැනි කට්ටක් කෑවා.
    මකරුන්ව හදලා ,ඩොත්‍රාකි ආමි එක අන්සලීඩ් ආමි එක තමන්ට නම්ම ගන්න එහෙම
    එහෙව් එකෙ, ජොන් ටාගෙරියන් කියලා ඌට එහෙම දෙයිද ලෙසියෙන් ?
    ජොන්ට ටාගෙරියන් අනන්‍යතාව එක්ක කොහොමත් බැහැ උතුර නම්ම ගන්න, වේල් වල නයිට්ලා නම්ම ගන්න,
    ලැනිස්ටර් ලාව නම්මගන්න.
    ජොන් මැරෙනවා කොහොමත්. ඩැනිත් මැරෙවි .
    Ow bn dannyta eka lebenna one ekak.targearyan unath nathath mokada podima thana idla ave godak mahansi vela.habayi Yana vidiuata venne naha eka.
    Anthimata tiron Jaime cerce's baby ithuru vevida danne naha

     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Game Of Thrones Ending - SPOILER

    Danny gets to know that Jon has a claim for Iron throne. :baffled:

    Danny tries to Kill Jon.:growl:

    Jorah realizes then kills Danny and become QueenSlayer. :rolleyes:

    Drogon gets mad and tries to Kill Jon. :growl:

    Rhegal saves Jon by killing Drogon.
    :growl:

    FINAL BATTLE: XXXX Targaryen :dull: (Night King) Vs Aegon Targaryan VI (Jon)
    And Rhegal Vs Viserion (Ice Dragon) and Rhegal win becasue Rhegar Targaryan was the finest man everyone ever knew.


    :):):):):):):):):):):):)


    Drogon's soul is part Drogo.
    Rhegal's soul is part Rhegar.
    Viserion's soul is part Viserion. (Fighting for the night king against danny.)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D46XjDQWwAEdZbj