තාම FB block

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මුන් ඇත්තටම fb block කලේ terrorist case වලට වඩා මිනිස්සු ආංඩුවට බනින එක නතර කරන්න. චාටර් බන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    aith UNP anduwak awoth machan wadak na lankawe minissu nam.

    රනිල් පස්සෙ අගමැති වෙනවනම් UNP එකෙන් ජනාධිපතිවරණෙට කොච්චර හොඳ කෙනෙක් දැම්මත් වැඩක් නැතිවෙයි.(මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ඒකෙනුත් ලොකුම පාඩුව වෙන්නේ ආණ්ඩුවට තමයි. මිනිස්සුන්ට තරහා පිට කරගන්න විදිහක් නෑ. ඒ තරහා පිට වෙන්නේ ජන්දෙකදි
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    කවද හරි block එක අරියි නෙ බං...කාලකණ්ණි ේස හැත්ත...ේ පාර page එකක් හදලා ෝනවා සක්කිලි ආණ්ඩුවට...නිකන් බලං හිටියා ඇති...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒකෙනුත් ලොකුම පාඩුව වෙන්නේ ආණ්ඩුවට තමයි. මිනිස්සුන්ට තරහා පිට කරගන්න විදිහක් නෑ. ඒ තරහා පිට වෙන්නේ ජන්දෙකදි

    lol ai uba hitanne minssu tharaha pitakaragatta kiyala chande dei kiyalada ai okunta. okuta awasi wenna deyak ne reject wela dan aurudu ganak tissema. :dull:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    lol ai uba hitanne minssu tharaha pitakaragatta kiyala chande dei kiyalada ai okunta. okuta awasi wenna deyak ne reject wela dan aurudu ganak tissema. :dull:

    මම කිව්වේ "පාඩුව" වෙන්නේ ආණ්ඩුවට කියලා "වාසිය" කියලා නෙමේ. ඒ කියන්නේ වෙනදා UNP එකට ජන්දේ දාන් උනුත් මේ පාර වෙන කාට හරි ජන්දේ දායි එහෙමත් නැත්තන් ජන්ද පොළට යන්නේ නැතුව ඉදියි.පාවෙන ජන්ද කොහොමත් හම්බෙන්නේ නෑ.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වැරදි නිවුස් බෙදලා මිනිස්සු කෝලාහල ඇතිකර ගනී කියල තමයි බ්ලොක් කරන්නේ. ඕක ඉස්සරහට එන ඕනම ආණ්ඩුවක් කරනවා. යම්තාක් දුරට සාර්ථක බව නිසා. අනික් දේ තමයි මරණ මරණ හම්බයගේ පොටෝ ශෙයා වෙනවා අරහේ මෙහෙ . ඔය තැන්වල ඉඳපු හම්බ පොඩි උන්ගෙ ගෑනුන්ගේ මරණ දැක්කම ඇමරිකාවෙ සංවිදාන කුලප්පු වෙනවා මෙහෙ හම්බයන්ට සිංහල උන් ගහනවා උන් අහිංසක කරනවා. .වාරණය කරපු එක හොඳයි කියන මතේ මම ඉන්නේ :)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    Eka maara kathawakne oken hamba karana minissunta mokada wenne. Ubalatanam job ekata nogihin hityath padi labewi oken business karana ewun kanne bonne kohomada. Anika balapan youtube ekath block karala eken kochchara wadak gannawada? Social Media Marketing karana ewunta kochchara paduda. Kudu wikunala hoyanawa wage newei deyak mahansiyen karana ewunta badee paara gahana eka. emoney walata Govt. kisima sup ekak na ekatamai kelinneth. Oya theory ekenma kochchara dewal thahanam karanna puluwanda. :no:
     
    යන එකා VPN දාගෙන හරි ගිහින් තමාගේ වැඩේ කරගන්නවා. අනිත් උන් වටේට බැන බැන ඉන්නවා. සල්ලි වගේ නෙවේ මිනිහෙක් මළොත්. පවුලම ඉවරයි :)