Attention Please

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Attention Please .....අන්තවාදය නැති කරල හැමෝටම සතුටින් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් ගොඩනගමු... ඔබේ සියලුම හිතවතුන් දැනුවත් කරන්න මුසිලිම් හිතවතුන්ටත් එක්කම කියන්නෙ ..
    attachment.php
     
    Attachments

    • eeeeeeeeeeeeeeeeeeeeeeeeeeee.jpg
      eeeeeeeeeeeeeeeeeeeeeeeeeeee.jpg
      51.3 KB · Views: 230
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,640
    2
    115,511
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් එහෙම තමා හිතන් ඉන්නෙ,ඕකුන් ඡන්දෙ ලන් උනාම (UNP එකේම ඉන්න අය නෙවෙයි),වාසි පැත්තට පනිනව උන්ට වැඩක් කරගන්ඩ පුලුවන්,ඊට පස්සෙ උන් මොනා කරත් අයින් කරන්නෙත් නෑ.
     
    • Like
    Reactions: hiranlahiru2015

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    okun haul wenne chanden passene. ekata chande isella hawe hitiyada kiyalana ekai balanna one danatamath reject wela iwarai mahinda, ranil, maithree, gota set ekama aye itng balanna deyak ne oke kochara beluweoth ekema de tama wenne lol
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    okun haul wenne chanden passene. ekata chande isella hawe hitiyada kiyalana ekai balanna one danatamath reject wela iwarai mahinda, ranil, maithree, gota set ekama aye itng balanna deyak ne oke kochara beluweoth ekema de tama wenne lol

    ehema kiyala apita magaharinna be ban.. apita hamba wena anthima chance eka meka wei godak durata.. ehema nethi ekek hoyala uta support eka denna oni ban.. :( ... nikamma give up karanne nethuwa..
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලාංකීය මුස්ලිම් නිහඬ බහුතරයෙන් කෙරෙන ඉල්ලීමයි, සිංහල අප මෙන්ම ඔබටද ඔබ උපන් මේ රටට සමාන අයිතියක් ඇත...

    සිදු වූ ප්‍රහාරයේ කම්පනය ඔබටත් දැනෙනවා ඇත, එහෙත් ඔබ සතුව කම්පනයට එහා ගිය වගකීමක් ඇත...

    ජාති ආගම් බේදයකින් තොරව සෑම ආගම් භක්තිකයෙක් හෝ ජාතිමාමකයෙක් තුළම නිදිගත් ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් සිටියි,
    නිහඩ ඔබ තුළ සිටි ආගම්වාදියා:

    මුස්ලිම් විශේෂි Qatar ආධාරමත බදියුදීන් Jassim ජනපදය හදද්දී කටකොනෙන් හිනාවන්නට ඇත

    මාවනැල්ලේ බුදු පිළිම කඩන බව ඇසෙන විට කන් වසාගන්නට ඇත

    බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් වූ කූරගල භූමිය බලෙන් අයිතිකරගන්න දත කෑ උන්ට සෙත් පතන්නට ඇත

    මුහුදු මහා විහාරය ගිනිගන්නාවිට කම්පා නොවන්නට ඇත

    මුස්ලිම් ආයතන වල මුස්ලිම් උන් පමණක් සේවයකරනවා දැක සැනසෙන්න ඇත

    මුස්ලිම් අන්තවාදීන් කඩු ඔසවන්නට කතිකා කරනු ඇසෙන විට නිහඩව සිටින්නට ඇත

    2014 බේරුවල සිද්ධියේදීත් 2018 දිගන සිද්ධි වලදීත් සිංහලයන සමාග වයිරයෙන් වෙලෙන්නට ඇත

    වනාතවිල්ලුවේ අවි සමග පුහුණු කදවුර ගැන දැනගත්විට අනාගත මුස්ලිම් රාජ්‍යයක සිහින දකින්නට ඇත

    හීනියට ඔබේ මුස්ලිම් ව්‍යාපාරිකයන් කුඩු වෙළෙඳාමෙන් සිංහල කොල්ලන් බිලිගන්නාවිට ආගම සිහිකරන්නට ඇත

    හෙමින් හෙමින් දේශපාලන කරළියේ ස්ථාවර වන මුස්ලිම් දේශපාලකයින් දැක කයිවාරු ගසන්නට ඇත

    දිනෙන් දින ගර්භාෂ යුද්දයෙන් ව්‍යාප්තවාදයේ මායිම් පණිනවිට සතුටු වූ ඒ නරුම අන්තවාදියා මරා දමා සහෝදරත්වයෙන් රටක් ලෙස සිතන දේශප්‍රේමියා අවදිකරන්නට කාලයයි මේ..

    ත්‍රස්තවාදීන් මෙන්ම අන්තවාදී මුස්ලිම් පිරිස නීතිය හමුවට පමුණුවන්න

    අන්තවාදී රැස්වීම් සහ ඉගැන්වීම් වලට විරුද්ධවන්න

    මුස්ලිම් ව්‍යාප්තිය පමණක් පදනම් කරගත් ව්‍යාපෘති/ විදෙස් ආධාර/ ව්‍යාපාර ප්‍රතික්ෂේප කරන්න

    ඔබට ගෞරවනීය ලෙස හිස ඔසවා අප සමග සිනාසිය හැක්කේ එදාට පමණි..
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music

    :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ehema kiyala apita magaharinna be ban.. apita hamba wena anthima chance eka meka wei godak durata.. ehema nethi ekek hoyala uta support eka denna oni ban.. :( ... nikamma give up karanne nethuwa..

    poddak idapan nomination denaka danma decide karanna epa. man nam kiyanne parana eun ekektawath dena sudusu ne un okkkoma awalngu kassi wela inne