ලාංකීය මුස්ලිම් නිහඬ බහුතරයෙන් කෙරෙන ඉල්ලීමයි, සිංහල අප මෙන්ම ඔබටද ඔබ උපන් මේ රටට සමාන අයිතියක් ඇත...
සිදු වූ ප්‍රහාරයේ කම්පනය ඔබටත් දැනෙනවා ඇත, එහෙත් ඔබ සතුව කම්පනයට එහා ගිය වගකීමක් ඇත...
ජාති ආගම් බේදයකින් තොරව සෑම ආගම් භක්තිකයෙක් හෝ ජාතිමාමකයෙක් තුළම නිදිගත් ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් සිටියි,
නිහඩ ඔබ තුළ සිටි ආගම්වාදියා:
මුස්ලිම් විශේෂි Qatar ආධාරමත බදියුදීන් Jassim ජනපදය හදද්දී කටකොනෙන් හිනාවන්නට ඇත
මාවනැල්ලේ බුදු පිළිම කඩන බව ඇසෙන විට කන් වසාගන්නට ඇත
බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් වූ කූරගල භූමිය බලෙන් අයිතිකරගන්න දත කෑ උන්ට සෙත් පතන්නට ඇත
මුහුදු මහා විහාරය ගිනිගන්නාවිට කම්පා නොවන්නට ඇත
මුස්ලිම් ආයතන වල මුස්ලිම් උන් පමණක් සේවයකරනවා දැක සැනසෙන්න ඇත
මුස්ලිම් අන්තවාදීන් කඩු ඔසවන්නට කතිකා කරනු ඇසෙන විට නිහඩව සිටින්නට ඇත
2014 බේරුවල සිද්ධියේදීත් 2018 දිගන සිද්ධි වලදීත් සිංහලයන සමාග වයිරයෙන් වෙලෙන්නට ඇත
වනාතවිල්ලුවේ අවි සමග පුහුණු කදවුර ගැන දැනගත්විට අනාගත මුස්ලිම් රාජ්‍යයක සිහින දකින්නට ඇත
හීනියට ඔබේ මුස්ලිම් ව්‍යාපාරිකයන් කුඩු වෙළෙඳාමෙන් සිංහල කොල්ලන් බිලිගන්නාවිට ආගම සිහිකරන්නට ඇත
හෙමින් හෙමින් දේශපාලන කරළියේ ස්ථාවර වන මුස්ලිම් දේශපාලකයින් දැක කයිවාරු ගසන්නට ඇත
දිනෙන් දින ගර්භාෂ යුද්දයෙන් ව්‍යාප්තවාදයේ මායිම් පණිනවිට සතුටු වූ ඒ නරුම අන්තවාදියා මරා දමා සහෝදරත්වයෙන් රටක් ලෙස සිතන දේශප්‍රේමියා අවදිකරන්නට කාලයයි මේ..
ත්‍රස්තවාදීන් මෙන්ම අන්තවාදී මුස්ලිම් පිරිස නීතිය හමුවට පමුණුවන්න
අන්තවාදී රැස්වීම් සහ ඉගැන්වීම් වලට විරුද්ධවන්න
මුස්ලිම් ව්‍යාප්තිය පමණක් පදනම් කරගත් ව්‍යාපෘති/ විදෙස් ආධාර/ ව්‍යාපාර ප්‍රතික්ෂේප කරන්න
ඔබට ගෞරවනීය ලෙස හිස ඔසවා අප සමග සිනාසිය හැක්කේ එදාට පමණි..