Age and monthly savings

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    ප‌ොඩි සමීක්ෂණයක්

    වයස කීයද?
    මාස‌ෙට කීයක් ඉතිරි කරනවද?

    මම 29
    මාසටෙ 60,000
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ප‌ොඩි සමීක්ෂණයක්

    වයස කීයද?
    මාස‌ෙට කීයක් ඉතිරි කරනවද?

    මම 29
    මාසටෙ 60,000
    ela ubabadalada ? salary kiyada? mama married no saving
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    27yi. 50k withara.
    habayi ithiri karanawa kiuwata tikak ganak ekathu unama monawa hari gannawa.
    gaththa dewal ithru wela thiyanawa.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,425
    113
    30i

    mase gedara wiyadama 48000 i naya vagayak thiyenawa a tika gevala iwara venakal ithuruwak karanna amarui. Ithuru vena evatath eka eka eva gannawa so no savings :(
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mama nikan danaganna ahanne. ubala oya ekathukarana salli walata mokada karanne??
    digatama ekathukaragena yanawada marenakal?
    monawa hari gannawada eken?
    ayojanayak karanawada?
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    30i

    100,000 ක් ඉතුරු කරන්න තමා ටාගට් එක සමහර මාස වල අඩු වැඩි වෙනවා
    ඉතුරු කරල ටිකක් වැඩිපුර එකතු උනා ෆික්ස් ඩිපොසිට් දානවා. ෆික්ස් ඩිපොසිට් කිපයක් එකතු උනාම ඉඩමක් වගේ අරන් දාන්න තමා අයිඩියා එක
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අඩෝ කවුද උබ ISYS කාරයෙක් නේද මේකේ ඉන්න මෙම්බර්ස්ලාගෙ සල්ලි ගැන හොයන්නේ තාම පෝස්ට් කීයද දාලා තියෙන්නේ. :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Don't ask 3 things from sinhalu.All are bogus
    Penis size
    Salary
    Vehicle fuel consuption