Free 100GB Cloud Storages

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    d1fj1sq.png

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට ස්තුතිවන්තවෙන ගමන් ඡන්ද පොරොන්දු ඉටුකරන්නයි මේ හදන්නේ....:yes:

    ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ චිරි චිරි වැස්ස දැනටම පොරොන්දු වුන තෑගී ගොඩක් බෙදලා ඉවරයි. ඉතුරු ටිකත් බෙදාගෙන යන අතරේ පොරොන්දු උන 100GB Cloud Storages 50ක්ම තෑගි කරන්නත් ඕනේ.

    storages බෙදා දෙනකොට අපිට ලේසි වෙන්නයි, සාධාරණ විදියට බෙදන්නයි ඕනේ නිසා පොඩි ෆෝම් එකක් හැදුව. කස්ටියට තියෙන්නේ ඒක ෆිල් කරන්න.

    *
    *
    *​

    Google Form

    *
    *
    *

    මේ ෆෝම් එක හරියට ෆිල් කලොත් සාධාරණ විදියට, සුදුසුම කෙනාට දෙන්න ලේසි වෙයි... :)

    කව්රු මොනා කිව්වත් අපි දුන්න, දෙනවා....මේවා අපේම එළකිරි එකේ උන්ට තමා අනික් team එකේ අයටත් සීමිත අවස්ථාවක් තියෙනවා..ඔව් :yes::yes::yes:

    PS - 1.දැනටම pm වලින් සහ පොස්ට් වලින් cloud storage නමින්ම ඉල්ලු අය මේ ෆෝම් එක ෆිල් කිරීම අනවශ්‍යයි.

    2. එක් අයකුට එක් දිනුමක් පමණයි

    d1fj1sq.png
    :)
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ

    :cool::cool:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    Free 100GB Cloud Storages 04-18-2019 08:22 PM ඉවසලා හිටපාන් පොන්නයො අපි දෙනවා කිව්වොත්

    Onna Brotherhood Ewunge Selakilla . Ubala peradune Ubalage Set eke boruwa nisa . Lejjai ban ubalata Vote karapu ekata ... Mu mama Paan kanna ekathu karapu Rep kapala ....:D:D:D:D
     
    • Like
    Reactions: jasz

    AREA91

    Junior member
  • Jul 8, 2014
    89
    4
    18
    ඔන්න කිව්වා වගේ එයාලා පොරොන්දු ඉෂ්ඨ කරා. මට 100GB cloud storage එකක් හම්බ උනා .

    YfCK3Wf
     
    Last edited: