Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව ටික වෙලාවයි තියෙන්නේ..


    image.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොඳ පැත්ත දිනලා හැමෝම සතුටින් විසිර යන ඒවා වැඩක් නෑ බලල එපා වෙලා තියෙන්නේ :P

    මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන් අපිව සර්ප්‍රයිස් කරන්න

    සමහරවිට හෙට එපියේ ඩැනී හෝ ජෝන් මැරෙන්නත් පුළුවන්
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන් අපිව සර්ප්‍රයිස් කරන්න

    සමහරවිට හෙට එපියේ ඩැනී හෝ ජෝන් මැරෙන්නත් පුළුවන්


    උන් දෙන්නගෙන් එකෙක් වත් මැරෙන් නෑ :no:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    ග්‍රේට් හවුසස් 9 ක් තියෙනවා



    ටයිරෙල් ලා සේරම ඉවරයි.
    මාර්ටෙල් ලාත් සේරම ඉවරයි
    ග්‍රේජොයි ලාගෙන් යුරොන් විතරයි (තියොන් වැඩක් නැහැ. යාරා ගැනියෙක්)
    ස්ටාර්ක් ලාගෙ නියම ස්ටාක් ලයින් එක ගෙනියන්න පුළුවන් බ්‍රැන්ඩන් ඒත් ඌ දැන් ත්‍රී අයිඩ් රේවන් .(සන්සා,ආර්යා ගැහැනු. ජොන් ටාගෙරියන්)
    ටාගෙරියන් ලාගෙන් ජොන් ඉන්නවා (ඩැනි ගැහැණු )
    වේල් වල ඇරින් ලා ගෙන් අර රොබින් කියන පොඩි එකා. එත් ඌ ලෙඩෙක්.
    බරතියන්ලාගෙ රොබට්ගෙ බාස්ටඩ් ගෙන්ඩ්‍රි.
    ටලි ලාගෙ එඩ්මියර් ටලි හිරෙ ඌට පුතෙක් ඉන්නවා

    ලැනිස්ටර්ලාගෙ දරුවො තුන්දෙනාම ඉන්නවා .තව එකෙක් ඉපදෙන්නත් ඉන්නවා.

    ඇයි යකෝ samwell tarly :frown:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    අර සරිසිගෙ පොඩි රජා මැරුනෙ තමන්ට වඩා අවු 17ක් වයසින් වැඩි ත්මන්ගෙ අයියත් එක්කත් බුදියගත්ත ගෑනියෙක් නිසානෙ.. ඉදකින් :lol::lol: