meka paththa palathe enna epa bn,aparadeeee
GOT eka full athal eka ganna onnam owa kiyawan nathuwa balapan![]()
![]()
aryaa![]()


mama mita wada expect kala hebei![]()


bran අහවල් එකක්ද බන් කරන්නේ ඔහේ පුටුව උඩ ඉඳගෙන ඉන්නව විතරනේ. අඩුමගානේ අතීතෙට ගිහින් අර හෝඩොර් ට කරා වගේ මොකක්හරි අමුතු වැඩක් වෙයි කියල මමනං බලන් හිටියේ.මාත් එහෙමයි .
මීට වඩා බලාපොරොත්තු උනා.
කොහෙවත් ඉඳන් ආපු මායාකාරියෙක් නිසා තමා ඉතින් සෙරම අනික් පැත්ත හැරුණෙ.
ටයිවින් මැරුණායින් පස්සෙ කතාව චොර උනා කොහොමත්.
මාත් එහෙමයි .
මීට වඩා බලාපොරොත්තු උනා.
කොහෙවත් ඉඳන් ආපු මායාකාරියෙක් නිසා තමා ඉතින් සෙරම අනික් පැත්ත හැරුණෙ.
ටයිවින් මැරුණායින් පස්සෙ කතාව චොර උනා කොහොමත්.

bran අහවල් එකක්ද බන් කරන්නේ ඔහේ පුටුව උඩ ඉඳගෙන ඉන්නව විතරනේ. අඩුමගානේ අතීතෙට ගිහින් අර හෝඩොර් ට කරා වගේ මොකක්හරි අමුතු වැඩක් වෙයි කියල මමනං බලන් හිටියේ.


