ලන්කාව

rrokc

Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    ලංකාව

    ලංකාවට ඇත්තටම ගොඩ ගන්න බැරි වෙයිද? තව අවුරුදු 20 කින් වත්
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලන්කාව ගොඩ යනකන් බලන් ඉන්න එක තේරුමක් නෑ. මේක ගොඩ යන රටක් නෙමෙයි. ඒත්. මේ රට ඇතුලෙම ඉදන් තනි තනිව ගොඩ යන්නත්, සනීපෙට ඉන්නත් පුලුවන් ( යුද්දයක් නැත්නම් )
     

    wenbank

    Junior member
  • Apr 5, 2019
    26
    0
    6
    deshapalana prathi pakthi walin thorawa ratata prathipakthiyak thiyenawanam rata goda ganna aka maha loku deyak nemei
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    ලන්කාවට ඇත්තටම ගොඩ ගන්න බැරි වෙයිද? තව අවුරුදු 20 කින් වත්


    ලන්කාව නෙවෙයි බන් "ලංකාව"
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ගොඩ දැම්මට වැඩක් නැහැ. තව එකෙක් ඇවිල්ල ආපහු වලට දමනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,564
    113
    සේදවත්ත
    පුලුවන් අවුරුදු 5 -7 අතර හැබැයි පවතින දෙශපාලන ක්‍රමයෙ සිටින සියල්ලන් එලවිය යුතූයි , අවම උපාදියක් සහ පලපුරුද්ද ඇති පාර්ලිමෙන්තුවක් , නීතිය හා කලමණාකරණය පිලිබද අචාර්‍යය හො මාහාචාර්‍ය උපාධි ඇති දෙදෙනෙක් ජනධිපති සහ අගමැති විය යුතුයි.

    ජනාධිපති ස්වාධීන විය යුතුයි බලය කප්පාදු කල යුතුයි නමුත් ජාතික ආරක්ෂාව , ආගම ජාතිය පිලිබද සෘජු තීරන ගැනීමට බලය තිබිඋ යුතුයි පාර්ලිමෙන්තුවට උපදෙස් හො විධාන දීමට හැකියාව තිබුනත් පාර්ලිමෙන්තුව පාලන බලය සම්පුර්ණයෙන් ඉවත් කල යුතියි. රට ඒතකොට හැදෙයි