පුලුවන් අවුරුදු 5 -7 අතර හැබැයි පවතින දෙශපාලන ක්‍රමයෙ සිටින සියල්ලන් එලවිය යුතූයි , අවම උපාදියක් සහ පලපුරුද්ද ඇති පාර්ලිමෙන්තුවක් , නීතිය හා කලමණාකරණය පිලිබද අචාර්‍යය හො මාහාචාර්‍ය උපාධි ඇති දෙදෙනෙක් ජනධිපති සහ අගමැති විය යුතුයි.
ජනාධිපති ස්වාධීන විය යුතුයි බලය කප්පාදු කල යුතුයි නමුත් ජාතික ආරක්ෂාව , ආගම ජාතිය පිලිබද සෘජු තීරන ගැනීමට බලය තිබිඋ යුතුයි පාර්ලිමෙන්තුවට උපදෙස් හො විධාන දීමට හැකියාව තිබුනත් පාර්ලිමෙන්තුව පාලන බලය සම්පුර්ණයෙන් ඉවත් කල යුතියි. රට ඒතකොට හැදෙයි