aarya ethanata awa widihath penwanna thibuna![]()
aduma tharame ara gaha uda hari indala paninna thibune![]()
ආර්යාට පුළුවන් ෆේස් එකක් ගන්න නෙ කාව හරි මරලා. මෙකි මැරිච්ච එකෙක්ගෙ ෆේස් එකක් දාගෙන ඔතන හිටියාද දන්නෙ නැහැ ?
ඒයා ෆේස්ලස් කිලර් කෙනෙක් නෙ ?


She came so fast i guess like wind, saw some wind blows before she killed the NK![]()
could be mata ouge eyes mathaka naha
fuckehenam cersei fucking lannister
![]()

එකයි කිව්වෙ මෙක මාර අප්සට්. එකි කොහොමද එතනට ගියෙ අච්චර කට්ටියක් ඉද්දි ,
එක්කො ගහ උඩ ඉන්න ඇති. ඊලඟ එපියෙ කියාවි එකි හිටිය විදිය.


එකයි කිව්වෙ මෙක මාර අප්සට්. එකි කොහොමද එතනට ගියෙ අච්චර කට්ටියක් ඉද්දි ,
එක්කො ගහ උඩ ඉන්න ඇති. ඊලඟ එපියෙ කියාවි එකි හිටිය විදිය.
මාටින් කාරයා සීසන් 4 න් පස්සෙ වැඩි දායකත්වයක් ලබාදීලා නහැළු ටීවී සීරියස් එක වෙනුවෙන් ලිවීම පැත්තෙන්.
වෙනස තෙරෙනවා එකෙන්ම.
මුල් සීසන් ටිකෙ තිබ්බ පොලිටිකල් සීන් වල ගුණාත්මක භාවය එහෙම සීසන් 4 න් පස්සෙ නැහැ.
විෂේශයෙන් ටයිවින් ලැනිස්ටර් ඉන්න සීන් ටික එහෙම .
සීසන් 6 ඉඳන් මෙ වෙනකන් ගැලරිය පිනවන්න තමා ට්‍රයි කරෙ.
Oka wageda wights la mul tike hena gahanna wage attack karanawa.. Jon wa wata wechcha wele TWD eke zombie la wage eka passe eka awith gahanne..
එකයි කිව්වෙ මෙක මාර අප්සට්. එකි කොහොමද එතනට ගියෙ අච්චර කට්ටියක් ඉද්දි ,
එක්කො ගහ උඩ ඉන්න ඇති. ඊලඟ එපියෙ කියාවි එකි හිටිය විදිය.
සොම්බි හමුදාවක් පරාද කරලා නයිට් කින්වත් මරල අන්තිමට සර්සිගෙ මොකක්හරි දෙකයි පනහේ උගුලකට අහුවෙලා මැරෙන්න උනොත් නං වැඩක් නෑ හැබැයි.
ටිරියන්ට උනත් එකපාර ද්‍රෝහී වෙන්න හේතුවක් නෑ වගේ දැන් ජේමිත් මේ පැත්තේ නෙ. මට හිතෙන්නේ හැමෝම සතුටින් විසිර යන විදිහේ අවසානයක් තියෙයි වගේ.
bran අහවල් එකක්ද බන් කරන්නේ ඔහේ පුටුව උඩ ඉඳගෙන ඉන්නව විතරනේ. අඩුමගානේ අතීතෙට ගිහින් අර හෝඩොර් ට කරා වගේ මොකක්හරි අමුතු වැඩක් වෙයි කියල මමනං බලන් හිටියේ.
හමුදාව ඔක්කොම වගේ විනාස උනා නෙ ඒ හින්ද ලේසි වෙන එකක් නෑ.මේක තමයි මන් මුලදීම උබලට කිව්වේ
great war එක ඉවර කරපු උන්ට සර්සිගේ ආමි එක කජ්ජක්ද?
ඉතින් එහෙම ෆයිට් එකක් බලන් ඉන්න එපිට හෙන බොරින් නේ
මටනම් හිතෙන්නේ great war එක ඉවර නෑ. whitewalker ලා ආපහු ගේමට ඒවි