Game of Thrones Fans

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මාටින් සීයාගෙ දායකත්වය නැති අඩුව තමා ඔය.
    ඩයලොග්ස් පවා හෙන බොලඳයි .
    ටයිවින් -ටිරියන් එක්ක එහෙම තිබ්බ ඩයලොග්ස්.
    ටයිවින් -ඔලෙනා එක්ක තිබ්බ ඩයලොග්ස්
    බැලුවානම් තෙරෙවි වෙනස.

    anika kmada issara Tywin Baratheon house ekatama denawa kiyana eka indicate kle baratheon sigil eke innawa wage gonek marala hama gahanawa dn nikan sellam lama wage
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mn hithnne white dragon maranna thibbe dragon kenek ethna tikak dragon fight eka madi, NK ge ara knightla set eka ohe hitiya unwa adu gane john ekka fight ekak set wenna danna thibba (John maranna kalin araya nk wa marana widihta ), NK and whitela withrak innakota arya awith aruwa maranna hadanna thibba. thats make sense atleast. mn kypu tika thibbnm epiya awulk nowenna thibba anika main threat eka me widihta iwara karapu eka wadak naha, mulinma kathwa patan ganneth whitelage seen ekakin nisa, anika main charters ithuru una wadiyi.

    :yes::yes::yes:

    dragon laa hitiya eken therumak nathi wuna. ara dragon laa dennama ekathu wela wight dragon ta gemak denawa wage monawa hari karanna thibuna.

    true jon, jaime , brienne wage aya nikan hitiye like soldiers.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    anika kmada issara Tywin Baratheon house ekatama denawa kiyana eka indicate kle baratheon sigil eke innawa wage gonek marala hama gahanawa dn nikan sellam lama wage
    ටයිවින් ඉන්න සීන් වල සේරම පොලිටික් සීන් තමා තියෙන්නෙ.

    ටොමන් බරතියන්ට පැහැදිලි කරන විදිය කොහොමද රජ කෙනෙක්ගෙ කොලිටිස් ගැන සෙප්ට් එක ඇත්ලෙ ජෙෆ්‍රිගෙ මිනිය ලඟ.

    ඒ වගෙම ටිරියන් එක්ක ස්මොල් කවුන්සිල් මීටින් එකෙ,

    තව ඩිලීටඩ් සීන් එකක් තියෙනවා පයිසෙල් එක්ක,
    එතනත් සුපිරි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meka dan nikan super hero movie ekak wage

    kellantath ona deyak puluwan wage feminist agenda ekak daagena yana line ekak aththatama matath denenawa :dull:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ටයිවින් ඉන්න සීන් වල සේරම පොලිටික් සීන් තමා තියෙන්නෙ.

    ටොමන් බරතියන්ට පැහැදිලි කරන විදිය කොහොමද රජ කෙනෙක්ගෙ කොලිටිස් ගැන සෙප්ට් එක ඇත්ලෙ ජෙෆ්‍රිගෙ මිනිය ලඟ.

    ඒ වගෙම ටිරියන් එක්ක ස්මොල් කවුන්සිල් මීටින් එකෙ,

    තව ඩිලීටඩ් සීන් එකක් තියෙනවා පයිසෙල් එක්ක,
    එතනත් සුපිරි.

    Munta aru poth liyala iwara wenakm inda thibba, habayithwa awurudu 7k 8k yayi, Hbayi martin ayya idid danne nha poth lyla iwara wenkm :lol::lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes::yes:

    dragon laa hitiya eken therumak nathi wuna. ara dragon laa dennama ekathu wela wight dragon ta gemak denawa wage monawa hari karanna thibuna.

    true jon, jaime , brienne wage aya nikan hitiye like soldiers.

    Ice Storm eka nisa Dragonlata mukuth karaganna beri una.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ටයිවින් ඉන්න සීන් වල සේරම පොලිටික් සීන් තමා තියෙන්නෙ.

    ටොමන් බරතියන්ට පැහැදිලි කරන විදිය කොහොමද රජ කෙනෙක්ගෙ කොලිටිස් ගැන සෙප්ට් එක ඇත්ලෙ ජෙෆ්‍රිගෙ මිනිය ලඟ.

    ඒ වගෙම ටිරියන් එක්ක ස්මොල් කවුන්සිල් මීටින් එකෙ,

    තව ඩිලීටඩ් සීන් එකක් තියෙනවා පයිසෙල් එක්ක,
    එතනත් සුපිරි.

    Wait for the E5 :lol:

    :lol::lol::lol:
    Mn hitnne nha bn e yana widihta okkma mareyi kyla, fan theory lylpu un ellila marenda hithila athi
    :lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    king of spoil
    :eek:
    යකෝ මට කලින් අනිත් උන් හෑලි ලියලා තිබ්බා
    හොද වෙලාවට මන් නාට්ටිය බලන්න කලින් මේ පැත්තේ ආවේ නෑ

    haa haa giya sathiye beluwa madida ekak

    මදි මදි ආර්යාගේ ලෙස්බි සින් එකක් එනකන් මදි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හමුදාව ඔක්කොම වගේ විනාස උනා නෙ ඒ හින්ද ලේසි වෙන එකක් නෑ.
    මකරෙක් ඉන්න හින්ද පොඩි වාසියක් තියෙනවා හැබැයි කයිබන් කාරය මොකක්හරි උගුලක් අටවල ඇති ඒකටත්.

    වොකර්ලා ආපහු එන්නෙ කොහොමද ? ඉතුරු වෙලා ඉන්නවාද තව එවුන් ?
    මට නම් හිතාගන්න බැහැ එහෙම දෙයක්.

    ග්‍රේට් වොර් එක ආමි එකෙ ස්කිල් එකක් නිසා නෙමෙ නෙ දිනුම පැරදුම තීරණය වෙන්නෙ
    නයිට් කින්ග්ව නැති කරන්න පුළුවන් කොයි ක්‍රමෙන්ද කියන දෙ මත.

    වැලෙරියන් ස්ටීල් තමා හොඳම ආයුධෙ.
    එකෙ ගෞරවය යන්න ඔනි ජෝන් ස්නොව් ට
    ඌ නේ වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ.

    සැමුවෙල් ටාලි ගෙන් වැඩකුත් නැහැ.
    ඌගෙ පොත් වලින් හම්බ වෙච්ච දෙයකුත් නැහැ නෙ ?

    ගොල්ඩන් කම්පැණි එක කියන්නෙ රියල් ආමි එකක්.

    මකරු කී දෙනෙක් ඉන්නවාද දැන් ඩැනීට ?

    එකෙක් හිටියත් ඇති නෙ ?

    මකරා මරන්න ක්‍රමයක් නැති උනොත් හෝ ඩැනිව රහසෙ කුමන්ත්‍රණයකඉන් මැරුවොත් හො ඇරෙන්න ඩැනි නිකන්ම යුද්ධෙ දිනුම්

    හිතලා බලපල්ලා තව පැයේ එපිසෝඩ් 5ක් එහෙම් පිටින්ම තියෙනවා
    ග්‍රේට් වෝර් එක අද එපියේ ඉවර උනානම් ඉතුරු එපි වලින් වැඩක් නෑනේ
    අනික ග්‍රේට් වෝර් එක සම්පුරන්යෙන්ම ඉවර කරන්න උන්ට ගියේ පැය කීපයක් විතරයි.

    ගෝල්ඩන් ආමි එක කොච්චර පවර්ෆුල් උනත් උනුත් සාමාන්‍ය මිනිස්සු.
    dani ගේ මකරු දෙන්නම පනපිටින්නේ.
    මකරු දෙන්නව දාලා ගිනි තිබ්බම ගෝල්ඩන් ආමි එක ඉවරයි.

    එක්කෝ ග්‍රේට් වෝර් එක වෙනම විදියකට එන්න පුළුවන්

    ඒ කිව්වේ dani සහ ජෝන් අතර යුද්ධයක් වගේ එකක්

    නැත්තන් වයිට්වොකර්ස් ලා නැවත නැගිටින්න වෙනවා තවත් බලවත් වෙලා

    අන්තිම එපි දෙකේදී අපිට නියම ග්‍රේට් වෝර් එක බලාගන්න පුළුවන් වේවි
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305

    thawa episode 3
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නයිට් කින්ට NK NK ගාන්න එපා පරයෝ :angry::angry:
    මන් රැවටෙනවානේ