arya ge scene ekedi uda panala ka gahapu aya innavada
mawa sokk una doo...

arya ge scene ekedi uda panala ka gahapu aya innavada

සාමාන්යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි
මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්
Mn hithnne white dragon maranna thibbe dragon kenek ethna tikak dragon fight eka madi, NK ge ara knightla set eka ohe hitiya unwa adu gane john ekka fight ekak set wenna danna thibba (John maranna kalin araya nk wa marana widihta ), NK and whitela withrak innakota arya awith aruwa maranna hadanna thibba. thats make sense atleast. mn kypu tika thibbnm epiya awulk nowenna thibba anika main threat eka me widihta iwara karapu eka wadak naha, mulinma kathwa patan ganneth whitelage seen ekakin nisa, anika main charters ithuru una wadiyi.

සාමාන්යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි
මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්
ඊලග එපි ටිකත් බලලම තමා මේ සීසන් එකේ ගුන අගුන කියන්න වෙන්නෙ..

no dicksමොනවා උනත් අන්සුලිඩලා මාර මිනිස්සු....
රණ විනයක් කියල දෙයක් තියෙන්නේ උන්ට විතරයි.....
no worriesඑක නම් ඇත්ත....
අනික උන්ගේ එක වෙපන් එකක් වැලේරියන් ස්ටිල් හෝ ඩ්රැගන් ස්ටෝන් නෙවෙයි....
ඒ යැවිල්ල ඉල්ලන් පුකේ මාමයිට් තවරා ගැනීමකි.....
කව්ද දන්නේ ඊලග බැටල්ල් එක හාඩ් කරන්න අරුන් සෙට් එක හිතලම මැරුවද කියලා .ඊලග එපි ටිකත් බලලම තමා මේ සීසන් එකේ ගුන අගුන කියන්න වෙන්නෙ..
![]()
I was like
![]()
1.අනිත් එක තමයි සැමුවෙල් ටාලි කීප අවස්තාවකම බේරුනා අනුන්ගේ උදව්වෙන්. සමහරු ඌව බේරන්න ගිහින් මැරුම් කෑවා. අන්තිම හරියේ ඌ බිම වැටිලා භයේ අසරණව කෑගගහ ඉන්නවා. ඒත් එක පරයෙක් ආවේ නෑ ඌව මරන්න. ඌ බේරුණා කොහොමහරි. හරිම අතාත්විකයි.
2. dani මකරාගෙන් බිම වැටුනට පස්සේ ඒකිව වයිට්ස්ලා වටකරනවා. බලකොටුව අස්සේ හිටපු ජෝරා කොහෙන්ද මන්දා දෙයියෝ වැඩියා වගේ එතෙන්ට එනවා ඒකිව බේරගන්න.
අනික ජෝරා ට කිපසැරයක් කඩු පාර වැදුනත් අන්තිම වෙනකන් ෆයිට් කරනවා හින්දි ෆිල්ම්වල වගේ
3. ක්රිප්ට් එක ඇතුලේ හිටපු එවුන්ගෙන් මන් දැකපු විදියට සන්සා ගේ අතේ විතරයි ආයුධයක් තිබ්බේ.
ඇයි ක්රිප්ට් එකේ හිටපු උන්ට ආයුධ නොදුන්නේ ආත්මාරක්ෂාවට
වයිට්ස්ලා ඒකට ඇතුළු උනාට එයාලට ප්රධාන චරිත කිසිවෙක්ව මරන්න හම්බුනේ නෑ. උන්ට ඕනෑතරම් වෙලා තිබ්බා ඔක ඇතුලේ හිටපු එක ප්රධාන චරිතයක්ව හරි මරලා දාන්න. ඇයි එහෙම කරන්න බැරිඋනේ
hooraahhhhhh.......
she is ma love from the beginning....

bala aparada karanna hitthila.unta one wela thibbe three eyed raven bran wa maranna u maruwata passe NK ta endless night thiya ganna puluwan un kare rush kara eka bran wa maranna bran maruwata passe anek aya marana eka gamak ma na unta un kare unge objective ekata yanna anek ewa unta wadak nathi una.

සාමාන්යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි
මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්
1.අනිත් එක තමයි සැමුවෙල් ටාලි කීප අවස්තාවකම බේරුනා අනුන්ගේ උදව්වෙන්. සමහරු ඌව බේරන්න ගිහින් මැරුම් කෑවා. අන්තිම හරියේ ඌ බිම වැටිලා භයේ අසරණව කෑගගහ ඉන්නවා. ඒත් එක පරයෙක් ආවේ නෑ ඌව මරන්න. ඌ බේරුණා කොහොමහරි. හරිම අතාත්විකයි.
2. dani මකරාගෙන් බිම වැටුනට පස්සේ ඒකිව වයිට්ස්ලා වටකරනවා. බලකොටුව අස්සේ හිටපු ජෝරා කොහෙන්ද මන්දා දෙයියෝ වැඩියා වගේ එතෙන්ට එනවා ඒකිව බේරගන්න.
අනික ජෝරා ට කිපසැරයක් කඩු පාර වැදුනත් අන්තිම වෙනකන් ෆයිට් කරනවා හින්දි ෆිල්ම්වල වගේ
3. ක්රිප්ට් එක ඇතුලේ හිටපු එවුන්ගෙන් මන් දැකපු විදියට සන්සා ගේ අතේ විතරයි ආයුධයක් තිබ්බේ.
ඇයි ක්රිප්ට් එකේ හිටපු උන්ට ආයුධ නොදුන්නේ ආත්මාරක්ෂාවට
වයිට්ස්ලා ඒකට ඇතුළු උනාට එයාලට ප්රධාන චරිත කිසිවෙක්ව මරන්න හම්බුනේ නෑ. උන්ට ඕනෑතරම් වෙලා තිබ්බා ඔක ඇතුලේ හිටපු එක ප්රධාන චරිතයක්ව හරි මරලා දාන්න. ඇයි එහෙම කරන්න බැරිඋනේ
Thank God for fire.. of it wasn't for the dragons & the red woman, nobody would've seen a damn thing... including us