Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමාන්‍යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්‍රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි

    මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්

    එක නම් ඇත්ත....
    අනික උන්ගේ එක වෙපන් එකක් වැලේරියන් ස්ටිල් හෝ ඩ්‍රැගන් ස්ටෝන් නෙවෙයි....

    ඒ යැවිල්ල ඉල්ලන් පුකේ මාමයිට් තවරා ගැනීමකි.....
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    Mn hithnne white dragon maranna thibbe dragon kenek ethna tikak dragon fight eka madi, NK ge ara knightla set eka ohe hitiya unwa adu gane john ekka fight ekak set wenna danna thibba (John maranna kalin araya nk wa marana widihta ), NK and whitela withrak innakota arya awith aruwa maranna hadanna thibba. thats make sense atleast. mn kypu tika thibbnm epiya awulk nowenna thibba anika main threat eka me widihta iwara karapu eka wadak naha, mulinma kathwa patan ganneth whitelage seen ekakin nisa, anika main charters ithuru una wadiyi.

    යකෝ ගොට් එකේ කතාව ලියන්න මේ ඊකේ එව්න්ට දෙන්න තිබ්බෙ.. :rofl::rofl::P:lol::lol:

    අපට ඕන විදියට කතාව හදලා තියෙනවා නම් බලන්න දෙයක් නෑ නේ යකෝ :P:rolleyes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    සාමාන්‍යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්‍රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි

    මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්

    කව්ද දන්නේ ඊලග බැටල්ල් එක හාඩ් කරන්න අරුන් සෙට් එක හිතලම මැරුවද කියලා .:rolleyes: ඊලග එපි ටිකත් බලලම තමා මේ සීසන් එකේ ගුන අගුන කියන්න වෙන්නෙ..:yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එක නම් ඇත්ත....
    අනික උන්ගේ එක වෙපන් එකක් වැලේරියන් ස්ටිල් හෝ ඩ්‍රැගන් ස්ටෝන් නෙවෙයි....

    ඒ යැවිල්ල ඉල්ලන් පුකේ මාමයිට් තවරා ගැනීමකි.....

    1.අනිත් එක තමයි සැමුවෙල් ටාලි කීප අවස්තාවකම බේරුනා අනුන්ගේ උදව්වෙන්. සමහරු ඌව බේරන්න ගිහින් මැරුම් කෑවා. අන්තිම හරියේ ඌ බිම වැටිලා භයේ අසරණව කෑගගහ ඉන්නවා. ඒත් එක පරයෙක් ආවේ නෑ ඌව මරන්න. ඌ බේරුණා කොහොමහරි. හරිම අතාත්විකයි.

    2. dani මකරාගෙන් බිම වැටුනට පස්සේ ඒකිව වයිට්ස්ලා වටකරනවා. බලකොටුව අස්සේ හිටපු ජෝරා කොහෙන්ද මන්දා දෙයියෝ වැඩියා වගේ එතෙන්ට එනවා ඒකිව බේරගන්න.
    අනික ජෝරා ට කිපසැරයක් කඩු පාර වැදුනත් අන්තිම වෙනකන් ෆයිට් කරනවා හින්දි ෆිල්ම්වල වගේ

    3. ක්‍රිප්ට් එක ඇතුලේ හිටපු එවුන්ගෙන් මන් දැකපු විදියට සන්සා ගේ අතේ විතරයි ආයුධයක් තිබ්බේ.
    ඇයි ක්‍රිප්ට් එකේ හිටපු උන්ට ආයුධ නොදුන්නේ ආත්මාරක්ෂාවට

    වයිට්ස්ලා ඒකට ඇතුළු උනාට එයාලට ප්‍රධාන චරිත කිසිවෙක්ව මරන්න හම්බුනේ නෑ. උන්ට ඕනෑතරම් වෙලා තිබ්බා ඔක ඇතුලේ හිටපු එක ප්‍රධාන චරිතයක්ව හරි මරලා දාන්න. ඇයි එහෙම කරන්න බැරිඋනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කව්ද දන්නේ ඊලග බැටල්ල් එක හාඩ් කරන්න අරුන් සෙට් එක හිතලම මැරුවද කියලා .:rolleyes: ඊලග එපි ටිකත් බලලම තමා මේ සීසන් එකේ ගුන අගුන කියන්න වෙන්නෙ..:yes::yes:

    ඒ වුනාට තාත්වික වෙන්න එපැයි
    මැරුවට කමක් නෑ තාත්වික ව
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    I was like:shocked:

    giphy.gif

    me too i was like WTF then OMG this is the plan form the start.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1.අනිත් එක තමයි සැමුවෙල් ටාලි කීප අවස්තාවකම බේරුනා අනුන්ගේ උදව්වෙන්. සමහරු ඌව බේරන්න ගිහින් මැරුම් කෑවා. අන්තිම හරියේ ඌ බිම වැටිලා භයේ අසරණව කෑගගහ ඉන්නවා. ඒත් එක පරයෙක් ආවේ නෑ ඌව මරන්න. ඌ බේරුණා කොහොමහරි. හරිම අතාත්විකයි.

    2. dani මකරාගෙන් බිම වැටුනට පස්සේ ඒකිව වයිට්ස්ලා වටකරනවා. බලකොටුව අස්සේ හිටපු ජෝරා කොහෙන්ද මන්දා දෙයියෝ වැඩියා වගේ එතෙන්ට එනවා ඒකිව බේරගන්න.
    අනික ජෝරා ට කිපසැරයක් කඩු පාර වැදුනත් අන්තිම වෙනකන් ෆයිට් කරනවා හින්දි ෆිල්ම්වල වගේ

    3. ක්‍රිප්ට් එක ඇතුලේ හිටපු එවුන්ගෙන් මන් දැකපු විදියට සන්සා ගේ අතේ විතරයි ආයුධයක් තිබ්බේ.
    ඇයි ක්‍රිප්ට් එකේ හිටපු උන්ට ආයුධ නොදුන්නේ ආත්මාරක්ෂාවට

    වයිට්ස්ලා ඒකට ඇතුළු උනාට එයාලට ප්‍රධාන චරිත කිසිවෙක්ව මරන්න හම්බුනේ නෑ. උන්ට ඕනෑතරම් වෙලා තිබ්බා ඔක ඇතුලේ හිටපු එක ප්‍රධාන චරිතයක්ව හරි මරලා දාන්න. ඇයි එහෙම කරන්න බැරිඋනේ

    unta one wela thibbe three eyed raven bran wa maranna u maruwata passe NK ta endless night thiya ganna puluwan un kare rush kara eka bran wa maranna bran maruwata passe anek aya marana eka gamak ma na unta un kare unge objective ekata yanna anek ewa unta wadak nathi una.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    unta one wela thibbe three eyed raven bran wa maranna u maruwata passe NK ta endless night thiya ganna puluwan un kare rush kara eka bran wa maranna bran maruwata passe anek aya marana eka gamak ma na unta un kare unge objective ekata yanna anek ewa unta wadak nathi una.

    :yes::yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සාමාන්‍යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්‍රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි

    මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ මන් දැක්ක හොඳම බැටල් එක බැටල් ඔෆ් ද බාස්ටඩ්ස් .
    රැම්සි බොල්ටන්ට තිබ්බා හොඳ බැටල් සෙන්ස් එකක් ග්‍රේට් වොර් එකෙ හිටිය උන් හැම එකාටම වඩා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    1.අනිත් එක තමයි සැමුවෙල් ටාලි කීප අවස්තාවකම බේරුනා අනුන්ගේ උදව්වෙන්. සමහරු ඌව බේරන්න ගිහින් මැරුම් කෑවා. අන්තිම හරියේ ඌ බිම වැටිලා භයේ අසරණව කෑගගහ ඉන්නවා. ඒත් එක පරයෙක් ආවේ නෑ ඌව මරන්න. ඌ බේරුණා කොහොමහරි. හරිම අතාත්විකයි.

    2. dani මකරාගෙන් බිම වැටුනට පස්සේ ඒකිව වයිට්ස්ලා වටකරනවා. බලකොටුව අස්සේ හිටපු ජෝරා කොහෙන්ද මන්දා දෙයියෝ වැඩියා වගේ එතෙන්ට එනවා ඒකිව බේරගන්න.
    අනික ජෝරා ට කිපසැරයක් කඩු පාර වැදුනත් අන්තිම වෙනකන් ෆයිට් කරනවා හින්දි ෆිල්ම්වල වගේ

    3. ක්‍රිප්ට් එක ඇතුලේ හිටපු එවුන්ගෙන් මන් දැකපු විදියට සන්සා ගේ අතේ විතරයි ආයුධයක් තිබ්බේ.
    ඇයි ක්‍රිප්ට් එකේ හිටපු උන්ට ආයුධ නොදුන්නේ ආත්මාරක්ෂාවට

    වයිට්ස්ලා ඒකට ඇතුළු උනාට එයාලට ප්‍රධාන චරිත කිසිවෙක්ව මරන්න හම්බුනේ නෑ. උන්ට ඕනෑතරම් වෙලා තිබ්බා ඔක ඇතුලේ හිටපු එක ප්‍රධාන චරිතයක්ව හරි මරලා දාන්න. ඇයි එහෙම කරන්න බැරිඋනේ

    මෙ එපියෙ මන් සැටිස් සන්සා සහ ටිරියන්ගෙ සීන් එක විතරයි .
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Thank God for fire.. of it wasn't for the dragons & the red woman, nobody would've seen a damn thing... including us
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Thank God for fire.. of it wasn't for the dragons & the red woman, nobody would've seen a damn thing... including us

    මකරාගෙ පිටෙන් නයිට් කින්ග් වැටුනෙ නැත්තම් .ඌ මකරා පිටෙන්ම බ්‍රැණ් ගාවට යනවා .එහෙම උනානම් ඌව මරන්න අමාරුයි.
    මකරා පිටෙන් වැටුනා මොනා උනත් ජොන්ට පින් සිද්ධ වෙන්න.

    රතු මායාකාරි තමා ගේම ගැහැව්වෙ.
    එකිනෙ ඩැනිට ඒත්තු ගැන්නුවෙ ජොන් එක්ක මිත්‍රත්වයක් ගොඬ නගාගන්න.
    ජොන් ව මරණෙන් ගෙනාවෙත් රතුමායාකාරි.
    ජොන් ඩැනි නිසා තමා මකරු ,ඩොතාලා අන්සලීඩ් ලා උතුරට ආවෙත්.
    ජොන් ම තමා හොයාගත්ත වැලෙරියන් ස්ටීල් වල බලපැම.
    රතු මායාකාරි නිසා තමා ආර්යා උනත් ගේම ගැහැව්වෙ.

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    අනේ මන්ද බන් knight කින් ව දැන්ම මැරුවේ අපරාදේ,මට නම් සෙට් උනේ නේ ආර්යා ඇවිල්ල හෙන ලේසියෙන්ම මරනවා,අනික knight king ව,
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    තියෙන හදිස්සියට ඔෆිස් එකේ කනෙක්ෂන් එකෙන්ම බා ගත්තා😁😅 415mb 720p.WEB copy එක