Canada Or Australia ?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Gihilla settle wenna lesima rata mokadda? (Accounting Degree) Kohomath student Visa thama mulin yanna wenne. Canada walata IELTS Way-off ekak naneda?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    dekama eka wage ban
    mage yaluwek giya 4months earlier
    account degree 1k thiyenawa
    eke master 1ta giye
    dan settle @Ausi, melbourn

    api nam europe target karan inna udawiyane :)
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    dekama eka wage ban
    mage yaluwek giya 4months earlier
    account degree 1k thiyenawa
    eke master 1ta giye
    dan settle @Ausi, melbourn

    api nam europe target karan inna udawiyane :)

    settle kiyanne PR da? Uni eka mokadda ban ?

    M.Sc වලට ගිහින් මාස 4න් PR ගන්නේ කොහොමද බන් ? උ සෙට්ල් කියල කියන්නේ කැම්පස් එක ලග බෝඩිමක් හොයා ගත්ත එකට වෙන්න ඇති මයි හිතේ. :lol:
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    M.Sc වලට ගිහින් මාස 4න් PR ගන්නේ කොහොමද බන් ? උ සෙට්ල් කියල කියන්නේ කැම්පස් එක ලග බෝඩිමක් හොයා ගත්ත එකට වෙන්න ඇති මයි හිතේ. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    උ සෙට්ල් කියල කියන්නේ
    කැම්පස් එක ලග බෝඩිමයි
    ඩොලර් 1000 කාර් එකයි
    ලැට් හෝදන ජොබ් එකය්


    http://www.elakiri.com/forum/showthread.php?t=1896598
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Canada wala nam wistara tikaka denna puluwan. Aussie wala cost of living wadi canada walata sapekshawa. aussie wala visa success rate eka wadi canada walata wada. PR ehama nam mama danna widiyata Canada lesi. tawa wistara danaganna one nam kiyapn.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    M.Sc වලට ගිහින් මාස 4න් PR ගන්නේ කොහොමද බන් ? උ සෙට්ල් කියල කියන්නේ කැම්පස් එක ලග බෝඩිමක් හොයා ගත්ත එකට වෙන්න ඇති මයි හිතේ. :lol:

    :baffled:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Ausi canada අනාත සෙට් එක(මාත් ඇතුලුව) එකතු කරලා mega thread එකක් හදමු...දවසට අනිවා එකෙක් ත්‍රෙඩ් එකක් දානවමයි ඔසී ගැන අහල....
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    settle kiyanne PR da? Uni eka mokadda ban ?

    M.Sc වලට ගිහින් මාස 4න් PR ගන්නේ කොහොමද බන් ? උ සෙට්ල් කියල කියන්නේ කැම්පස් එක ලග බෝඩිමක් හොයා ගත්ත එකට වෙන්න ඇති මයි හිතේ. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    උ සෙට්ල් කියල කියන්නේ
    කැම්පස් එක ලග බෝඩිමයි
    ඩොලර් 1000 කාර් එකයි
    ලැට් හෝදන ජොබ් එකය්




    මචන් බොරු කියන්න ඕනේ නෑ.පොර මගෙ හොදම යාලුවා
    වයිෆ් එක්ක ගියේ දුවයි පුතායිත් එක්ක
    සතියට සැරයක් මට කතා කරනවා මචන්

    ඇත්ත තමයි.ලැට් හේදුවා කිව්වා ඇති වෙනකන්

    සෙට්ල් කියලා කිව්වෙ බන් දැන් හොද ජොබක් සෙට් කරන් තැපැල් එකේ පාර්සල් බෙදන සීන් එකක්.තව වෙනමම කියලා කුලියට ගෙයක් අරන්.අනික වාහනයක් අරන්.දැන් ඉතින් වයිස් ඉගෙන ගන්න යනවා.පොර ජොබ කරන්න යනවා.පොඩ්ඩො ගෙදර ඉතින්
    ඔහොම තමයි බන්
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    මචන් බොරු කියන්න ඕනේ නෑ.පොර මගෙ හොදම යාලුවා
    වයිෆ් එක්ක ගියේ දුවයි පුතායිත් එක්ක
    සතියට සැරයක් මට කතා කරනවා මචන්

    ඇත්ත තමයි.ලැට් හේදුවා කිව්වා ඇති වෙනකන්

    සෙට්ල් කියලා කිව්වෙ බන් දැන් හොද ජොබක් සෙට් කරන් තැපැල් එකේ පාර්සල් බෙදන සීන් එකක්.තව වෙනමම කියලා කුලියට ගෙයක් අරන්.අනික වාහනයක් අරන්.දැන් ඉතින් වයිස් ඉගෙන ගන්න යනවා.පොර ජොබ කරන්න යනවා.පොඩ්ඩො ගෙදර ඉතින්
    ඔහොම තමයි බන් [/COLOR][/SIZE]


    ලැට් හේදුවම මොනව වෙනවද බන්...අනිත් එක නොදැන යන ගමනක් නොවේ නේ