හොදම villain එන්නේ අන්තිමට
සමහරවිට ඒ අපි හිතන්නෙම නැති චරිතයක් වෙන්නත් පුළුවන්
Ohoma kiyala thama mehema une -_-
හොදම villain එන්නේ අන්තිමට
සමහරවිට ඒ අපි හිතන්නෙම නැති චරිතයක් වෙන්නත් පුළුවන්
ow ehema unoth hodayi bn,nathnam mara gannava vitarayi,gathiyak ne
Ohoma kiyala thama mehema une -_-

ඒකනෙ බන්. ඌ අනිවා මැරෙන්න ඉඳපු කෙනෙක්. මුන් අපිව බය කරපු තරමට කිසිම දෙයක් උනේ නෑනේ. මම නම් හිත හදාගෙන හිටියෙ හෙන සෙට් එකක් මැරෙයි කියලා. හිතපු තරම් මැරිච්ච නැති නිසාද වෙන හේතුවක් නිසාද කියලා තාම හිතාගන්න බෑ හිතට හෙනම අප්සෙට්.grey worm ගේ මුළු ආමි එකම අරුන්ට බිලි වෙද්දී ඌ විතරක් තව කීපදෙනෙක් එක්ක බේරිලා පස්සට ආවා. ඒක සිදු නොවිය යුතු දෙයක්
මන් නම් බලාපොරොත්තු උනා පොර මේකෙදි මැරෙයි කියලා
"I may be small. I may be a girl,
but I won’t be knitting by the fire while I have men fight for me."
- #LyannaMormont
Ohoma kiyala thama mehema une -_-


වොකර්ලා ආපහු එන්නෙ කොහොමද ? ඉතුරු වෙලා ඉන්නවාද තව එවුන් ?
මට නම් හිතාගන්න බැහැ එහෙම දෙයක්.
ග්රේට් වොර් එක ආමි එකෙ ස්කිල් එකක් නිසා නෙමෙ නෙ දිනුම පැරදුම තීරණය වෙන්නෙ
නයිට් කින්ග්ව නැති කරන්න පුළුවන් කොයි ක්රමෙන්ද කියන දෙ මත.
වැලෙරියන් ස්ටීල් තමා හොඳම ආයුධෙ.
එකෙ ගෞරවය යන්න ඔනි ජෝන් ස්නොව් ට
ඌ නේ වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ.
සැමුවෙල් ටාලි ගෙන් වැඩකුත් නැහැ.
ඌගෙ පොත් වලින් හම්බ වෙච්ච දෙයකුත් නැහැ නෙ ?
ගොල්ඩන් කම්පැණි එක කියන්නෙ රියල් ආමි එකක්.
මකරු කී දෙනෙක් ඉන්නවාද දැන් ඩැනීට ?
එකෙක් හිටියත් ඇති නෙ ?
මකරා මරන්න ක්රමයක් නැති උනොත් හෝ ඩැනිව රහසෙ කුමන්ත්රණයකඉන් මැරුවොත් හො ඇරෙන්න ඩැනි නිකන්ම යුද්ධෙ දිනුම්
නයිට් කින්ග් අයිස් කැට වගේ බිඳිලා ගිය ඒවා ආයිත් එකතු උනොත් කොහොමද?Night King mehema marunu ekanam disappointing
eka episode ekata okkoma obanne natiwa battle eka kadanna tibba, Night King ge white walkers la set ekata shot eka wadila, human army ekath weak wela, set eka eyrie walata wage panala gihin itiri battle eka ethana gihin wage.


ඒකනෙ බන්. ඌ අනිවා මැරෙන්න ඉඳපු කෙනෙක්. මුන් අපිව බය කරපු තරමට කිසිම දෙයක් උනේ නෑනේ. මම නම් හිත හදාගෙන හිටියෙ හෙන සෙට් එකක් මැරෙයි කියලා. හිතපු තරම් මැරිච්ච නැති නිසාද වෙන හේතුවක් නිසාද කියලා තාම හිතාගන්න බෑ හිතට හෙනම අප්සෙට්.
හදපු තියරි ටික. මොනාද බන් අර ප්රින්ස් දැට් වස් ප්රොමිස්ඩ් අසොර් අහයි ලයිට් බ්රින්ගර් නීසා නීසා. මේ එකක්වත් නෑනේ.



eki giant marapu hati thama

Eeya me battle eka Hena bolandai ne bn
Marvel movie ekak wage



නයිට් කින්ග් අයිස් කැට වගේ බිඳිලා ගිය ඒවා ආයිත් එකතු උනොත් කොහොමද?![]()



සැර බාල උනා
හිතපු තරම් මැරිච්ච නැති එකයි මටත් තියෙන අවුල
ඒකෙන් වුනේ යුද්දේ සැර බාල වුන එක
තියරි ගැන නම් මට දැනුමක් නෑ


ටිරියන්ගෙයි සන්සාගෙයි ජින්කි ජිගා එකක් බොහෝවිට ඊලග එපියක අපිට දැකගන්න පුළුවන් වේවි
අවු. 10 දී යෝදයෙක්ව මරපු දෙවෙනියා
පුලුවන්නම් පළවෙනියා කවුද කියපන්
![]()


ටිරියන්ගෙයි සන්සාගෙයි ජින්කි ජිගා එකක් බොහෝවිට ඊලග එපියක අපිට දැකගන්න පුළුවන් වේවි
මාත් හිතුවෙ බැටල් එක එපිසොඩ්ස් දෙක තුනක්වත් යාවි කියලා.Night King mehema marunu ekanam disappointing
eka episode ekata okkoma obanne natiwa battle eka kadanna tibba, Night King ge white walkers la set ekata shot eka wadila, human army ekath weak wela, set eka eyrie walata wage panala gihin itiri battle eka ethana gihin wage.