Game of Thrones Fans

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,584
    5,445
    113
    59121032_389141711678720_1403394514021777408_n.jpg
    :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ow ehema unoth hodayi bn,nathnam mara gannava vitarayi,gathiyak ne

    Ohoma kiyala thama mehema une -_-

    අනිවා එහෙම වෙන්න ඕනේ
    හොදම සතුරාව හොදම යුද්දය අපි තාම දැක්කේ නෑ
    තව එපි 3ක් ම තියෙනවනේ

    හොදම සතුරා සර්සි වෙන්නනම් බෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    grey worm ගේ මුළු ආමි එකම අරුන්ට බිලි වෙද්දී ඌ විතරක් තව කීපදෙනෙක් එක්ක බේරිලා පස්සට ආවා. ඒක සිදු නොවිය යුතු දෙයක්
    මන් නම් බලාපොරොත්තු උනා පොර මේකෙදි මැරෙයි කියලා
    ඒකනෙ බන්. ඌ අනිවා මැරෙන්න ඉඳපු කෙනෙක්. මුන් අපිව බය කරපු තරමට කිසිම දෙයක් උනේ නෑනේ. මම නම් හිත හදාගෙන හිටියෙ හෙන සෙට් එකක් මැරෙයි කියලා. හිතපු තරම් මැරිච්ච නැති නිසාද වෙන හේතුවක් නිසාද කියලා තාම හිතාගන්න බෑ හිතට හෙනම අප්සෙට්.

    හදපු තියරි ටික. මොනාද බන් අර ප්‍රින්ස් දැට් වස් ප්‍රොමිස්ඩ් අසොර් අහයි ලයිට් බ්‍රින්ගර් නීසා නීසා. මේ එකක්වත් නෑනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Ohoma kiyala thama mehema une -_-
    :lol::lol:
    ඒ වුනාට සර්සි පට්ට ගෑනියෙක්. නයිට් කින්ග්ට වඩා මොලේ තියෙන ගෑනියෙක්. සර්සි එක්ක ලේසි වෙන්නෙ නෑ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    වොකර්ලා ආපහු එන්නෙ කොහොමද ? ඉතුරු වෙලා ඉන්නවාද තව එවුන් ?
    මට නම් හිතාගන්න බැහැ එහෙම දෙයක්.

    ග්‍රේට් වොර් එක ආමි එකෙ ස්කිල් එකක් නිසා නෙමෙ නෙ දිනුම පැරදුම තීරණය වෙන්නෙ
    නයිට් කින්ග්ව නැති කරන්න පුළුවන් කොයි ක්‍රමෙන්ද කියන දෙ මත.

    වැලෙරියන් ස්ටීල් තමා හොඳම ආයුධෙ.
    එකෙ ගෞරවය යන්න ඔනි ජෝන් ස්නොව් ට
    ඌ නේ වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ.

    සැමුවෙල් ටාලි ගෙන් වැඩකුත් නැහැ.
    ඌගෙ පොත් වලින් හම්බ වෙච්ච දෙයකුත් නැහැ නෙ ?

    ගොල්ඩන් කම්පැණි එක කියන්නෙ රියල් ආමි එකක්.

    මකරු කී දෙනෙක් ඉන්නවාද දැන් ඩැනීට ?

    එකෙක් හිටියත් ඇති නෙ ?

    මකරා මරන්න ක්‍රමයක් නැති උනොත් හෝ ඩැනිව රහසෙ කුමන්ත්‍රණයකඉන් මැරුවොත් හො ඇරෙන්න ඩැනි නිකන්ම යුද්ධෙ දිනුම්

    othana sansa thama wada kawoth kanne..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Night King mehema marunu ekanam disappointing
    eka episode ekata okkoma obanne natiwa battle eka kadanna tibba, Night King ge white walkers la set ekata shot eka wadila, human army ekath weak wela, set eka eyrie walata wage panala gihin itiri battle eka ethana gihin wage.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Night King mehema marunu ekanam disappointing
    eka episode ekata okkoma obanne natiwa battle eka kadanna tibba, Night King ge white walkers la set ekata shot eka wadila, human army ekath weak wela, set eka eyrie walata wage panala gihin itiri battle eka ethana gihin wage.
    නයිට් කින්ග් අයිස් කැට වගේ බිඳිලා ගිය ඒවා ආයිත් එකතු උනොත් කොහොමද?:dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනෙ බන්. ඌ අනිවා මැරෙන්න ඉඳපු කෙනෙක්. මුන් අපිව බය කරපු තරමට කිසිම දෙයක් උනේ නෑනේ. මම නම් හිත හදාගෙන හිටියෙ හෙන සෙට් එකක් මැරෙයි කියලා. හිතපු තරම් මැරිච්ච නැති නිසාද වෙන හේතුවක් නිසාද කියලා තාම හිතාගන්න බෑ හිතට හෙනම අප්සෙට්.
    හදපු තියරි ටික. මොනාද බන් අර ප්‍රින්ස් දැට් වස් ප්‍රොමිස්ඩ් අසොර් අහයි ලයිට් බ්‍රින්ගර් නීසා නීසා. මේ එකක්වත් නෑනේ.

    :yes::yes::yes:
    හිතපු තරම් මැරිච්ච නැති එකයි මටත් තියෙන අවුල
    ඒකෙන් වුනේ යුද්දේ සැර බාල වුන එක

    තියරි ගැන නම් මට දැනුමක් නෑ

    eki giant marapu hati thama

    අවු. 10 දී යෝදයෙක්ව මරපු දෙවෙනියා
    පුලුවන්නම් පළවෙනියා කවුද කියපන් :P

    Eeya me battle eka Hena bolandai ne bn
    Marvel movie ekak wage

    :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටිරියන්ගෙයි සන්සාගෙයි ජින්කි ජිගා එකක් බොහෝවිට ඊලග එපියක අපිට දැකගන්න පුළුවන් වේවි :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    :yes::yes::yes:
    හිතපු තරම් මැරිච්ච නැති එකයි මටත් තියෙන අවුල
    ඒකෙන් වුනේ යුද්දේ සැර බාල වුන එක

    තියරි ගැන නම් මට දැනුමක් නෑ
    සැර බාල උනා:yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ටිරියන්ගෙයි සන්සාගෙයි ජින්කි ජිගා එකක් බොහෝවිට ඊලග එපියක අපිට දැකගන්න පුළුවන් වේවි :P

    සන්සා උතුර වෙනම පාලනයක් ගෙනියන්න හදන්නෙ.
    මන් කැමති උන් දෙන්නා එක්කහු වෙනවානම්.
    ටිරියන් සහ සන්සා .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Night King mehema marunu ekanam disappointing
    eka episode ekata okkoma obanne natiwa battle eka kadanna tibba, Night King ge white walkers la set ekata shot eka wadila, human army ekath weak wela, set eka eyrie walata wage panala gihin itiri battle eka ethana gihin wage.
    මාත් හිතුවෙ බැටල් එක එපිසොඩ්ස් දෙක තුනක්වත් යාවි කියලා.

    ආර්යා ගෙමක් දෙවි කියලා හිතුනා රතු මායාකාරි එක්ක කතාකරාපු ගමන්ම.