Game of Thrones Fans

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    ehenan ara kiwwath wage oita wadiya hoda yuddayak issarahata ei wage :eek:
    man thama 8x3 eka baluwe na ban heta balanna ona :D
    මම 1.6GB එකක් ගත්ත 350mb ක එකක් ඇති බන් මෙලෝ රහක් නෑ මටනම්.. ට්‍රෝයි වගේ බලපු එකෙක්ටනම් සුරන්ගනා battle එකක් වගේ.. සුරන්ගනා කතා වෙලා Narnia prince caspain එකෙත් මීට හොද බැටල් එකක් තියෙනව. :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම 1.6GB එකක් ගත්ත 350mb ක එකක් ඇති බන් මෙලෝ රහක් නෑ මටනම්.. ට්‍රෝයි වගේ බලපු එකෙක්ටනම් සුරන්ගනා battle එකක් වගේ.. සුරන්ගනා කතා වෙලා Narnia prince caspain එකෙත් මීට හොද බැටල් එකක් තියෙනව. :lol:

    අපේ තාත්තත් මේක බලනවා මරාගෙන මේ ටිකේ :lol:. වහ වැටිලා වගේ ඉන්නේ. මං අද රෑ මේ වැඩ බන්. මට දැන් ඕක බලල දාන්නත් පුලුවන් තාත්ත එක්කම හෙට රෑ බලනව ඕක :D
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    අපේ තාත්තත් මේක බලනවා මරාගෙන මේ ටිකේ :lol:. වහ වැටිලා වගේ ඉන්නේ. මං අද රෑ මේ වැඩ බන්. මට දැන් ඕක බලල දාන්නත් පුලුවන් තාත්ත එක්කම හෙට රෑ බලනව ඕක :D

    Jigi jigi seen kohomada bn thathath ekka balanne?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    හිතුවාට වඩා ගු වුනා නේ බන් කිසිම ගතියක් නෑ බැක් ග්‍රවුන්ඩ් මියුසික් වුනත් අවුල්
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ටිරියන්ගෙයි සන්සාගෙයි ජින්කි ජිගා එකක් බොහෝවිට ඊලග එපියක අපිට දැකගන්න පුළුවන් වේවි :P

    Cerseigei grejoy kaarayagei hoda seen nadda danna issarahata ;)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    bran පියාබනවා කිව්වනේ පියාබුවේ නෑනේ..අනික විසදගන්න තව ප්‍රශ්න එන්න එන්න වැඩි වෙනවා එපිසෝඩ් 3න් ඔක්කොම පෙන්නයිද මන්දා
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඩෑනිගේ සුවච කීකරු ඩොත්රාකී ලට කෙලවන්න ඇතුලෙන්ම අපු ප්ලෑන් එකක් දෝ කියලත් හිතෙනවා දැන් දැන් මට
    එතකොට ඩැනීට තියන පවර් එක අඩු වෙනවනේ
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28

    ක්රිප්ට් එකට රිංගුවේ නෑ ක්‍රිප්ට් එක කියන්නේ ස්ටාක්ලාගේ සොහොන එකේ වළදාපු සෙට් එක නැකිටින්නේ නයිට් කින් මැරිච්ච උන් නැකිට්ටද්දී..

    මටනං බැට්ල් එක සැටිස් ලයිට් ඔක්කොම් ඔෆ් කරලා ලොකු ස්ක්‍රීන් එක්ක බැලුවේ එපිය ගහල තිබ්බේ මුසල ලයින් එකේ එක පට්ටේටම දැනුනා අර අයිස් කුනාටුව තත්වය තිවර කරා..මියුසිකුත් අවුලක් නෑ..වෙන බැට්ල් එක්ක කම්පෙයාර් කරන්න ඕනේ නෑ මේකේ අමුතුම ආතල් එකක් තිබ LOTR වල ආතල් එක වෙනයි මේකේ මල හමුදාවක් එක්ක සටන ජිවත් වෙන උන් වගේ නෙවේ උන් යුද්ද කරන්නේ..අනික දොත්රාකි කොහොමත් සිතලට ඔරොත්තු දෙන් නෑ නෝත් එකේ උන් දුර්වලයි උන් කලින් යවපු එක මෝඩයි හැබැයි උන් යවන්නේ ගානට ට්‍රේබුචේ ෆයර් එක වැටිලා සතුරා කලබල වෙලා ඉන්නකොට කඩාගෙන ඇතුලට ගිහින් උපරිම හානියක් කරන්න ..wights ල නයිට් කින් කමාන්ඩ් කරාම ගින්නට පැනල පාලම ගහන එක පට්ට...ගොඩක් එවුන්ට අවුල් ගිහින් තියෙන්නේ මෙන් කැරක්ටර් ඉතිරි වෙන එක එක GOT වල අලුත් දෙයක් ඒකත් දිරවගන්න බැරි උනාට වෙනම අතල් එකක්..අනිත් එක මතක තියගනන මේ වෙලේ කතාව ටික ස්ට්‍රේට් යන්නේ අවසානය හින්ද එක මම බලාපොරොත්තු උන දෙයක් ප්ලොට් ටිව්ස්ට් අඩු වෙයි ගැම්ම් එන්නේ බැට්ල් සින් වලින් තමා මේ වෙලාව ට්විස්ට් ටර්න් දාන්න ගියොත් අල වෙනවා..අනික මල හමුදාවක් එක්ක මිනිස්සු කරන පලවෙනි බැට්ල් එක එක අලුත්ම දෙයක් මින්ස් යුද්ද සට්‍රටජි හරියන් නෑ කියල තේරෙන්නේ මේකෙන්.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    giphy.gif
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,634
    2,334
    113
    අසෝර් අසායි කෝ බන්..
    මැලිසන්ඩ්‍රා විතරයි තමන්ගෙ ජොබ් එක හරියට කරලා ගියෙ..
    ආර්යාගෙ සීන් එකනම් ශොක් වෙන්න තිබ්බා..
    එකි නැත්තන් ඔක්කොම ඉවරනෙ..
    නයිට් කින්ග් ඉවරයි..
    ඩොතරැකි ආර්මි එකට මොකද බන් උනේ.. අරුන් පිබලා මැරුවද කොහෙද..
    බ්‍රැන් ඕකටද බන් මෙච්චර කල් පුරුදු උනෙ??

    Azor Ahai kiyanne Arya lu. season 1 eke idanma hints deela api danne nene. anika GRR wife favorite Arya Stark lu
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    නයිට් කින්ග් අයිස් කැට වගේ බිඳිලා ගිය ඒවා ආයිත් එකතු උනොත් කොහොමද?:dull::dull:


    anna ehema unoth nam athal ekak tiyanawa ;)



    මාත් හිතුවෙ බැටල් එක එපිසොඩ්ස් දෙක තුනක්වත් යාවි කියලා.

    ආර්යා ගෙමක් දෙවි කියලා හිතුනා රතු මායාකාරි එක්ක කතාකරාපු ගමන්ම.


    season 7k tisse build up karapu night king, nikan kudu wela giyane, dan back to normal war.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    anna ehema unoth nam athal ekak tiyanawa ;)






    season 7k tisse build up karapu night king, nikan kudu wela giyane, dan back to normal war.

    :yes::yes:

    okama thama matath prashne. game of thrones patan gaththeth army of dead gena baya welaa.

    white walkerslaa pointless at least un ta main characters ekka sword fight tikak denna thibuna.

    night king dead unwa wightslaa karanawa but night king maruna nikanma white walker kenek wagema :sorry:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,634
    2,334
    113
    Sansa hugak durata traitor wenne. Arya maranawa Sansa wa. Green eyes tiyenne Cersi ta vtrak newe.