මාවල් කිව්වාහම මතක් උනෙ.Eeya me battle eka Hena bolandai ne bn
Marvel movie ekak wage
ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වොර් එකෙ සීන් මෙකෙත් තියෙනවා
බලපන් අර මළවුන් සෙට් එක ගින්දර පත්තු කරලා තියෙද්දි උන් ගිණි ගොඩට පැනලා බිලිවෙලා අනික් උන්ට ඉඩ දෙන්නෙ ඉස්සරහට යන්න
ඔහොම එකක් ඇවෙන්ජර්ස් මුවි එකෙත් තිබ්බා.
වකන්ඩා වල ශීල්ඩ් එක තියෙද්දි එක කඩාගෙන ඇතුලට එන්නෙ පිටසක්වල උන් .





Archersලනෙ මුලින්ම ඕනෙම යුද්දෙක defend කරන්නෙ.. Basic Strategy ඒකවත් නෑ. Dragon glass දාපු arrows මුලින්ම සෑහෙන ගානකට වගකියන්න පුලුවන්නෙ. අර කැටපෝලවලින් කිසිම වැඩක් ගත්තෙ නෑ. අඩපණ කරපු front line ලයින් එකටනෙ cavalry attack කරන්නෙ. අඩුමගානෙ වෝල් එකේ 
මේක great war කිව්ව නේද?