Sansa hugak durata traitor wenne. Arya maranawa Sansa wa. Green eyes tiyenne Cersi ta vtrak newe.
No more spoiler please...

Sansa hugak durata traitor wenne. Arya maranawa Sansa wa. Green eyes tiyenne Cersi ta vtrak newe.

uba hithuwada hindi film ekak kiyalaa![]()
![]()
![]()

තියරි පැත්තක දාමුකො.
එත් යුද්ධ් බලපන් .ඩොත්රාකිලාව යැවුවා මොඩයො වගෙ බිලි වෙන්න.
අච්චර ප්‍රභල නයිට් කින්ග් මකරා පිටින් වැටුණා ඒත් ඩැනි සහ ජොන් වැටුනෙ නැහැ.
නයිට් කින්ග් මළවුන් නැගිට්ටවලා ජොන්ට ඇටැක් කරද්දි කලින් සමුහයක් විදියට පොරකාපු මළවුන් මෙතනදි එකා පස්සෙ එකා ඇවිත් ජොන්ගෙන් කනවා.
ඩැනි තනියම ෆීල්ඩ් එකෙ ඉද්දි ජොරා එනවා දෙවියෙක් වගෙ ඇවිත් බෙරගෙන බිලි වෙනවා.
රතුමායාකාරි ශා ආර්යා අතර ඇතිවුණු සංවාදය නිකන් හින්දි ෆිල්ම් එකක කොවිලෙ සද්දෙට ෆොම් වෙන සීන් එකක් වගෙ.
අනෙ මන්දා බන් තියරි බොරු උනත් කමක් නැහැ බොලඳ නොවි .
anna ehema unoth nam athal ekak tiyanawa![]()
සිරාවටම බන්. එක කැටපෝල් එහෙකින් එක පාරයිද කොහේ ගැහුවෙ. ඩොත්රාකි ආමි එක යවන එක ටිකක් පරක්කු කරලා. කැටපෝල් වලින් තව ගැහුව නම් දැනෙන ඩැමේජ් එකක් කරන්න තිබ්බා.
ඩොත්රාකි ආමි එකට බිම ඉඳන් සටන් කරන්න පුරුදු නෑ. උන්ට අශ්වයගෙ පිටේ යන්න ඕනේ. ඒ නිසා වෙන්න ඇති උන්ව කලින්ම යැව්වෙ.
ඩ්‍රැගන් ෆයර් ගානක් වත් නෑ. වැලේරියන් ස්ටීල් වලටත් මරන්න බැරි නම් එහෙම උනොත් ඌව මරන්න වෙන විදිහක් ඇත්තෙත් නෑ.

බෙන්ජමින් ස්ටාර්ක් කිව්ව බ්‍රෑන්ට නයිට් කින්ග් එනකොට ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා.
බ්‍රෑන් පවා සන්සට කිව්ව මට තව පුරුදු වෙන්න ඕන වගේ කතාවක්.
නයිට් කින්ග් අමුතු සලකුණක් හැම තැනම තිය තිය ගියා, ඒක ගැන කිසිම කතාවක් නෑ.
මේ මුකුත් සම්බන්ධ උනේ නෑනේ නයිට් කින්ග්ව මරන්න.
ආර්ය එනකොට KK ව මරන්න අර වයිට් වොකර් ලා උඩ බලන්ද ඉදියේ,යකෝ හරියට ලංකාවේ ආරක්ෂක ලේකම් වගේ සෙට් එකක් නේ බලාගෙන යනකොට KK ඉදල තින්නේ. "අපි ගහයි කියල හිතුව,හැබැයි KK ව මරයි කියලා හිතුවේ නැ"

උබට මතකද පලවෙනි එපියෙ ආර්යා ජෝන් රීයුනයිට් එකෙදි, ජෝන් අහනවා "හව් ඩිඩ් යූ ස්නීක් අප් ඔන් මී" කියලා? ඒ මචන් ෆේස්ලස් මෙන්ලට තියෙන ස්කිල් එකක්. ආර්යා නයිට් කින්ග්ව මරන්න පාවිච්චි කරෙත් ඒ ස්කිල් එක තමයි.

බ්‍රැන් කාරය පුටුව උඩ ඉඳගෙන ඔක්කොම ප්ලෑන් කරපු හැටි අන්තිම එපිසෝඩ් එකේ පෙන්නුවොත් කොහොමද![]()
ඒක මටත් හිතුනා
ඊයේ ඌ අර කාක්කෝ සෙට් එක යවපු එකෙත් මොකක් හරි සින් එකක් තියෙන්න පුළුවන

උබට මතකද පලවෙනි එපියෙ ආර්යා ජෝන් රීයුනයිට් එකෙදි, ජෝන් අහනවා "හව් ඩිඩ් යූ ස්නීක් අප් ඔන් මී" කියලා? ඒ මචන් ෆේස්ලස් මෙන්ලට තියෙන ස්කිල් එකක්. ආර්යා නයිට් කින්ග්ව මරන්න පාවිච්චි කරෙත් ඒ ස්කිල් එක තමයි.
උබට මතකද පලවෙනි එපියෙ ආර්යා ජෝන් රීයුනයිට් එකෙදි, ජෝන් අහනවා "හව් ඩිඩ් යූ ස්නීක් අප් ඔන් මී" කියලා? ඒ මචන් ෆේස්ලස් මෙන්ලට තියෙන ස්කිල් එකක්. ආර්යා නයිට් කින්ග්ව මරන්න පාවිච්චි කරෙත් ඒ ස්කිල් එක තමයි.

Ara white walker ekek nikan harila balanawa neda e arya wenna athi neda ban
ඔව් එයාගේ ෆේස්ලස් මෙන් ස්කිල් ඒකෙන් විතරයි හැංගෙනවානම් හැංගෙන්න පුළුවන්..

ඒක මටත් හිතුනා
ඊයේ ඌ අර කාක්කෝ සෙට් එක යවපු එකෙත් මොකක් හරි සින් එකක් තියෙන්න පුළුවන

Mona magulak kalada kiyala matanam hitha ganan ba uBetrayalsප්‍රධාන චරිත ගොඩක් වෙලාවට මැරෙන්නේ යුද්ධ වලදී නොවන බවත් මතකයේ තබාගන්න