Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Eeya me battle eka Hena bolandai ne bn
    Marvel movie ekak wage
    මාවල් කිව්වාහම මතක් උනෙ.

    ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වොර් එකෙ සීන් මෙකෙත් තියෙනවා
    බලපන් අර මළවුන් සෙට් එක ගින්දර පත්තු කරලා තියෙද්දි උන් ගිණි ගොඩට පැනලා බිලිවෙලා අනික් උන්ට ඉඩ දෙන්නෙ ඉස්සරහට යන්න
    ඔහොම එකක් ඇවෙන්ජර්ස් මුවි එකෙත් තිබ්බා.
    වකන්ඩා වල ශීල්ඩ් එක තියෙද්දි එක කඩාගෙන ඇතුලට එන්නෙ පිටසක්වල උන් .
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සැර බාල උනා:yes::yes:
    තියරි පැත්තක දාමුකො.
    එත් යුද්ධ් බලපන් .ඩොත්‍රාකිලාව යැවුවා මොඩයො වගෙ බිලි වෙන්න.
    අච්චර ප්‍රභල නයිට් කින්ග් මකරා පිටින් වැටුණා ඒත් ඩැනි සහ ජොන් වැටුනෙ නැහැ.
    නයිට් කින්ග් මළවුන් නැගිට්ටවලා ජොන්ට ඇටැක් කරද්දි කලින් සමුහයක් විදියට පොරකාපු මළවුන් මෙතනදි එකා පස්සෙ එකා ඇවිත් ජොන්ගෙන් කනවා.
    ඩැනි තනියම ෆීල්ඩ් එකෙ ඉද්දි ජොරා එනවා දෙවියෙක් වගෙ ඇවිත් බෙරගෙන බිලි වෙනවා.
    රතුමායාකාරි ශා ආර්යා අතර ඇතිවුණු සංවාදය නිකන් හින්දි ෆිල්ම් එකක කොවිලෙ සද්දෙට ෆොම් වෙන සීන් එකක් වගෙ.

    අනෙ මන්දා බන් තියරි බොරු උනත් කමක් නැහැ බොලඳ නොවි .

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    uba hithuwada hindi film ekak kiyalaa :D :D :D


    හින්දි ෆිල්ම් හොඳයි දැන් ගේම් ඔෆ් ත්‍රොන්ස් එපිසොඩ් එකට වඩා.

    මාටින් සීයා නැති අඩුව තමා
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අසෝර් අසායි කෝ බන්..
    මැලිසන්ඩ්‍රා විතරයි තමන්ගෙ ජොබ් එක හරියට කරලා ගියෙ..
    ආර්යාගෙ සීන් එකනම් ශොක් වෙන්න තිබ්බා..
    එකි නැත්තන් ඔක්කොම ඉවරනෙ..
    නයිට් කින්ග් ඉවරයි..
    ඩොතරැකි ආර්මි එකට මොකද බන් උනේ.. අරුන් පිබලා මැරුවද කොහෙද..
    බ්‍රැන් ඕකටද බන් මෙච්චර කල් පුරුදු උනෙ??
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ඔක්කොටම වඩා ඩාර්ක් තීම් එක.. DC ෆිල්ම් එකක් වගේ
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අසෝර් අසායි කෝ බන්..
    මැලිසන්ඩ්‍රා විතරයි තමන්ගෙ ජොබ් එක හරියට කරලා ගියෙ..
    ආර්යාගෙ සීන් එකනම් ශොක් වෙන්න තිබ්බා..
    එකි නැත්තන් ඔක්කොම ඉවරනෙ..
    නයිට් කින්ග් ඉවරයි..
    ඩොතරැකි ආර්මි එකට මොකද බන් උනේ.. අරුන් පිබලා මැරුවද කොහෙද..
    බ්‍රැන් ඕකටද බන් මෙච්චර කල් පුරුදු උනෙ??


    මායාකාරි නැත්තම් ඔක්කොම ඉවරයි වගෙ සීන් එකක් තමා තියෙන්නෙ.
    ආර්යා උනත් මායාකාරිගෙ මඟපෙන්වීමනෙ තිබ්බෙ.
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83


    මායාකාරි නැත්තම් ඔක්කොම ඉවරයි වගෙ සීන් එකක් තමා තියෙන්නෙ.
    ආර්යා උනත් මායාකාරිගෙ මඟපෙන්වීමනෙ තිබ්බෙ.


    :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේක තමයි මන් මුලදීම උබලට කිව්වේ
    great war එක ඉවර කරපු උන්ට සර්සිගේ ආමි එක කජ්ජක්ද?
    ඉතින් එහෙම ෆයිට් එකක් බලන් ඉන්න එපිට හෙන බොරින් නේ

    මටනම් හිතෙන්නේ great war එක ඉවර නෑ. whitewalker ලා ආපහු ගේමට ඒවි


    හිත හදාගන්න කියනවද දන්නෑ
    මටත් හිතෙන්නෙ ග්රේට් වෝ එක තාම ඉවර නෑ කියලා :sorry:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    බ්‍රැන් කරපු ලබ්බක් නැනේ බං ... කපුටො ටිකක් යවල බලගෙන හිටියා විතරයි නෙ ... මං හිතුව ඌ නයිට් කිං ව කොන්ට්‍රොල් කරයි වත් කියල ... නොඩොකිං
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    ඇයි මේ යුද්දෙ කිසිම Strategy එකක් නැත්තෙ.. මට නම් බෝරින්ග් වුනා මැද හරියට එද්දි. :confused: Archersලනෙ මුලින්ම ඕනෙම යුද්දෙක defend කරන්නෙ.. Basic Strategy ඒකවත් නෑ. Dragon glass දාපු arrows මුලින්ම සෑහෙන ගානකට වගකියන්න පුලුවන්නෙ. අර කැටපෝලවලින් කිසිම වැඩක් ගත්තෙ නෑ. අඩපණ කරපු front line ලයින් එකටනෙ cavalry attack කරන්නෙ. අඩුමගානෙ වෝල් එකේ Archersල රෙඩිවෙලාවත් නෑ හරියට :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    අන්සලීඩ්ලටත් ඉස්සරහෙන් කැටපෝල් ප්ලේස් කරල. මොකෙක්ද බන් මේ ස්ක්‍රිප්ට් ලියල තියෙන්නෙ.. :rofl: මේක great war කිව්ව නේද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇයි මේ යුද්දෙ කිසිම Strategy එකක් නැත්තෙ.. මට නම් බෝරින්ග් වුනා මැද හරියට එද්දි. :confused: Archersලනෙ මුලින්ම ඕනෙම යුද්දෙක defend කරන්නෙ.. Basic Strategy ඒකවත් නෑ. Dragon glass දාපු arrows මුලින්ම සෑහෙන ගානකට වගකියන්න පුලුවන්නෙ. අර කැටපෝලවලින් කිසිම වැඩක් ගත්තෙ නෑ. අඩපණ කරපු front line ලයින් එකටනෙ cavalry attack කරන්නෙ. අඩුමගානෙ වෝල් එකේ Archersල රෙඩිවෙලාවත් නෑ හරියට :lol::lol:

    ehenan ara kiwwath wage oita wadiya hoda yuddayak issarahata ei wage :eek:
    man thama 8x3 eka baluwe na ban heta balanna ona :D