Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තම නයිට් කින් වෙන කොහෙ හරි ඉන්නවද දන්නෙ නැහැ.මැරිච්ච එකා නිකන් උගේ ආමි කොමන්ඩර්ද දන්නේ නැහැ.නැත්නම් ගිය පාර අසොර් හායිටත් මරන්න බැරි උන එකාව පොඩි කෙල්ලෙක් මරන්න පුළුවන් වෙයිද?
    එහෙම දෙයක් වෙන්න නං දැන් පරක්කු වැඩියි හැබැයි.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    සාමාන්‍යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්‍රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි

    මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්

    ai ban oba David Benioff ge kathava beluwada. u kiyanne unta ona vunalu dothraki lava series eken ain karala danna.oba vena vidiyak dannavada ain karanna:rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ara white walker ekek nikan harila balanawa neda e arya wenna athi neda ban:eek::eek:

    :eek::eek::eek:

    :lol::lol:Mona magulak kalada kiyala matanam hitha ganan ba u

    ඒකෙ මොකක්හරි සින් එකක් තියෙන්න පුළුවන්
    සමහරවිට වයිට්වොකර්ට බ්‍රන් මග පෙන්නුවා වෙන්න පුළුවන් එයා ලගට එන්න
    මොකද එයාට අනාගතය පේන නිසා

    ඊලග එපියේ සමහරවිට කියයි.



    Betrayals:cool::cool:

    ඔව් මුල ඉදන්ම ප්‍රසිද්ද චරිත මරුනේ එහෙමනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට දුක හොඩෝර් ගැන
    අර නිකමා බේරගන්න ගිහින්නේ ඒ අහිංසකයා මැරුනේ

    :lol::lol::lol:


    බ්‍රැන් කාරයා හෙනම lucky actor බන්,ඕක ඔය පුටුව උඩ ඉගෙන ඉන්න කීයක් ගන්න ඇතිද ?

    :lol::lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :eek::eek::eek:



    ඒකෙ මොකක්හරි සින් එකක් තියෙන්න පුළුවන්
    සමහරවිට වයිට්වොකර්ට බ්‍රන් මග පෙන්නුවා වෙන්න පුළුවන් එයා ලගට එන්න
    මොකද එයාට අනාගතය පේන නිසා

    ඊලග එපියේ සමහරවිට කියයි.





    ඔව් මුල ඉදන්ම ප්‍රසිද්ද චරිත මරුනේ එහෙමනේ
    Matanam Me Epiya Hodai Ban
    Issaharata Thawa Mona Wewida Danna
    Cercita Gemak Denna Amarui Dan Thiyena Army Ekath Ekka
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්තම නයිට් කින් වෙන කොහෙ හරි ඉන්නවද දන්නෙ නැහැ.මැරිච්ච එකා නිකන් උගේ ආමි කොමන්ඩර්ද දන්නේ නැහැ.නැත්නම් ගිය පාර අසොර් හායිටත් මරන්න බැරි උන එකාව පොඩි කෙල්ලෙක් මරන්න පුළුවන් වෙයිද?

    ඔව් එහෙම වෙන්නත් බැරි නෑ.:P
    නියම නයිට් කින් තාම එලියට ආවේ නැතුව ඇති
    අර නාකි පප්පා වගේ එකාද දන්නේ නෑ නයිට් කින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mta hithenne Bran mokak hari karala Night King wewi samaharawita mokak hari dekata past ekata hari yaddi warg wewi... ekko bran aththatama evil 3eyed raven kalin ekkena help karanne bran save karanna evil nisa Night King enne Bran maranna evil nisa :sorry::sorry:

    apith theory hadanna epaii :rolleyes:

    :baffled::baffled::baffled::baffled:

    මට වෙලාවකට හිතෙනවා අපි ගොඩක් කැමති චරිතයක් අන්තිමට ප්‍රධාන සතුරා වෙයි කියලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ai ban oba David Benioff ge kathava beluwada. u kiyanne unta ona vunalu dothraki lava series eken ain karala danna.oba vena vidiyak dannavada ain karanna:rofl::rofl:

    යකෝ උට උන්ව කතාවෙන් අයින් කරන්න ඕනෙයි කියලා ඔහොම ගොන් විදියට මරලා හරියනවද
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :baffled::baffled::baffled::baffled:

    මට වෙලාවකට හිතෙනවා අපි ගොඩක් කැමති චරිතයක් අන්තිමට ප්‍රධාන සතුරා වෙයි කියලා

    Owa mukuth wenne na me yana widiyata. :rofl: Cercei maragena merei.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Owa mukuth wenne na me yana widiyata. :rofl: Cercei maragena merei.

    Matanam Me Epiya Hodai Ban
    Issaharata Thawa Mona Wewida Danna
    Cercita Gemak Denna Amarui Dan Thiyena Army Ekath Ekka

    ජෝන් ආමි එක හදාගනියි.
    එසෝස් වලින් ගෙන්නලා හරි
    අරකිගේ පරණ කොල්ලා හෙම ඉන්නවනේ


    මන්නම් කියන්නේ සර්සි එක්ක ලොකු ෆයිට් එකක් නැතිවෙයි
    තිබ්බත් ඒක ගතියක් නැතිවේවි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Wedak na. Battle of the Bastards tharam honda na. Ramsay hitiyanam Wight army ekata gahanawa domben yanna

    :dull::dull::dull:
    ඒ වුනාට ගොඩක් මහන්සි වෙලා තියෙනවා අනිත් හැම එපියටම වඩා