Knight Kingva marapu eka piliganna ba.nikan sinhayekva koobiyek marapu vage scene ekak na meka.
Arya faceless men kenek ban. Jonwa unath praddanna puluwan
Knight Kingva marapu eka piliganna ba.nikan sinhayekva koobiyek marapu vage scene ekak na meka.
එහෙම දෙයක් වෙන්න නං දැන් පරක්කු වැඩියි හැබැයි.ඇත්තම නයිට් කින් වෙන කොහෙ හරි ඉන්නවද දන්නෙ නැහැ.මැරිච්ච එකා නිකන් උගේ ආමි කොමන්ඩර්ද දන්නේ නැහැ.නැත්නම් ගිය පාර අසොර් හායිටත් මරන්න බැරි උන එකාව පොඩි කෙල්ලෙක් මරන්න පුළුවන් වෙයිද?
සාමාන්යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි
මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්


ai ban oba David Benioff ge kathava beluwada. u kiyanne unta ona vunalu dothraki lava series eken ain karala danna.oba vena vidiyak dannavada ain karanna![]()

කව්ද බන් KK කියන්නෙ. Krishnakumar Kunnath ද.![]()
Ara white walker ekek nikan harila balanawa neda e arya wenna athi neda ban![]()



Mona magulak kalada kiyala matanam hitha ganan ba u
Betrayals![]()
මට දුක හොඩෝර් ගැන
අර නිකමා බේරගන්න ගිහින්නේ ඒ අහිංසකයා මැරුනේ



බ්රැන් කාරයා හෙනම lucky actor බන්,ඕක ඔය පුටුව උඩ ඉගෙන ඉන්න කීයක් ගන්න ඇතිද ?



Matanam Me Epiya Hodai Ban
ඒකෙ මොකක්හරි සින් එකක් තියෙන්න පුළුවන්
සමහරවිට වයිට්වොකර්ට බ්රන් මග පෙන්නුවා වෙන්න පුළුවන් එයා ලගට එන්න
මොකද එයාට අනාගතය පේන නිසා
ඊලග එපියේ සමහරවිට කියයි.
ඔව් මුල ඉදන්ම ප්රසිද්ද චරිත මරුනේ එහෙමනේ
ඇත්තම නයිට් කින් වෙන කොහෙ හරි ඉන්නවද දන්නෙ නැහැ.මැරිච්ච එකා නිකන් උගේ ආමි කොමන්ඩර්ද දන්නේ නැහැ.නැත්නම් ගිය පාර අසොර් හායිටත් මරන්න බැරි උන එකාව පොඩි කෙල්ලෙක් මරන්න පුළුවන් වෙයිද?

mta hithenne Bran mokak hari karala Night King wewi samaharawita mokak hari dekata past ekata hari yaddi warg wewi... ekko bran aththatama evil 3eyed raven kalin ekkena help karanne bran save karanna evil nisa Night King enne Bran maranna evil nisa
apith theory hadanna epaii![]()




ai ban oba David Benioff ge kathava beluwada. u kiyanne unta ona vunalu dothraki lava series eken ain karala danna.oba vena vidiyak dannavada ain karanna![]()
මට වෙලාවකට හිතෙනවා අපි ගොඩක් කැමති චරිතයක් අන්තිමට ප්රධාන සතුරා වෙයි කියලා
Cercei maragena merei.මේක බලපල්ලා
යුද්ධේ making එක
Owa mukuth wenne na me yana widiyata.Cercei maragena merei.
Matanam Me Epiya Hodai Ban
Issaharata Thawa Mona Wewida Danna
Cercita Gemak Denna Amarui Dan Thiyena Army Ekath Ekka
Wedak na. Battle of the Bastards tharam honda na. Ramsay hitiyanam Wight army ekata gahanawa domben yanna


Wedak na. Battle of the Bastards tharam honda na. Ramsay hitiyanam Wight army ekata gahanawa domben yanna


