Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයිට් වෝකර්ලා ගේමට බැස්ස නම් වැලේරියන් ස්ටීල් හරි ඩ්‍රැගන් ග්ලාස් හරි පාරක් කාලා එකෙක් මැරුනොත්, ඌ ටර්න් කරපු වයිට්ස්ලත් මැරෙනවා. ඒ නිසා වෙන්න ඇති එන්නෙ නැත්තෙ. අන්තිමට ආවේ නයිට් කින්ග්ගෙ ගැම්මට :dull::dull:
    උන්ගේ උපක්‍රමේ හරි ඔච්චර සෙනගක් ඉද්දි උන් යුද්ද කරන්න ඕනේ නෑ :yes: ඒ උනාට නාට්ටියක් විදිහට බලන අපට කිසි ගතියක් නෑ නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    සාමාන්‍යෙන් ඔය වගේ යුද්දෙකදී මුලින්ම කරන්නේ ප්‍රතිවාදීන්ට ගිනි බොල කැටපෝල වලින් විදලා ඊතල වලින් පහර දෙන ඒකයි. එහෙනම් මුලදීම උන්ව ගොඩක් දැමේජ් කරන්න තිබ්බා. ඒත් මුන් කලේ මුලින්ම ඩොතරාකි එවුන්ව කඩු (ආයුධ) සටනකට ඉස්සරහට යවපු ඒකයි. ඒක බිල්ලට යැව්වා හා සමානයි

    මේ එපිසෝඩ් එකේ දැකපු ඉතාම ගොන්ම දර්ශනයක්
    අනිවා බන්. හෙන ගොන්. වෝල් එකක් තියෙද්දි ඩෙෆෙසිව් ආමි එකක් ෆොරොන්ට් ලයින් එකට කැටපෝල්, ආර්චර්ස්ලගෙන් මදි නොකියන්න ගහලනෙ කැවල්'රි එකෙන් ගහන්නෙ. මුන් ඔෆෙන්සිව් විදියට ගහනව වෝල් එකකුත් තියාගෙන.. :lol::lol: කිසිම Strategy එකක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    උන්ගේ උපක්‍රමේ හරි ඔච්චර සෙනගක් ඉද්දි උන් යුද්ද කරන්න ඕනේ නෑ :yes: ඒ උනාට නාට්ටියක් විදිහට බලන අපට කිසි ගතියක් නෑ නෙ.
    ඒක ඇත්ත. ඒත් ස්ට්‍රැටජීස් හොඳට තියෙන්න ඕනේ. ජොන් ගහපු ප්ලෑන් එක පට්ටම ගොන් ප්ලෑන් එකක්. ප්ලෝට් ආමර් තියෙන හින්දා හොඳයි. තාත්වික නෑ. මම නයිට් කින්ග් නම් අම්මපා සේරම බාවලා ආයිත් නැගිට්ටවලා මිසක් බ්‍රෑන්ව මරන්න යන්නෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඩයලොග් බොලදයි කියන්නෙ වැඩක්ම නෑ. අමාරුම බැට්ල් එකක් මැරිච්ච මිනිස්සු එක්ක යද්දි කෝ පවර්ෆුල් ස්පීච් එකක් මොරාල් අප් කරන. ටිරියන් කිග්ස්ලෑන්ඩින්ග් බැට්ල් එකේදි ජොෆ්‍රි දාල ගියාම දෙන ස්පීච් එක කොහොමද.. ඇඩෙනව.. අනික කෝ කමාන්ඩර්ස්ල. කිසිම කමාන්ඩ් එකක් නෑ..

    මම නම් දැක්කෙ වර්ඩ්වොර් z වගේ සොම්බීස්ල ටිකක් සිවිලියන්ලට ඇටෑක් කරනව වගේ. කිසිම ඕර්ගනයිස් එකක් නෑ හැමෝම ඉන්ඩිවිජුවල් ෆයිට් කරනව සර්වයිව් වෙන්න.

    තිබ්බ ආසාව ඔක්කොම ගියා..

    ඩයලොග්ස් බොලඳයි බන් .
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් හරය නැති වෙලා ලොඩ් ඔෆ් ද රින්ග්ස් ,හොබිට්, ඇවෙන්ජර්ස් වගෙ ෆිල්ම් වල බැටල්ස් කොපි කරලා ඒව්වායෙ තියෙන ගොන් ජොක්ස් වගෙම මෙකටත් දෙවල් ඇඩ් කරලා .

    මෙ සීන් එක බලපන් මෙක ඩිලීටඩ් සීන් එකක්
    ටයිවින් සහ පයිසෙල් අතර.

    මෙ සීන් එකෙ තියෙන ගැම්මවත් නැහැ සීසන් 8 එකෙ.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිවා බන්. හෙන ගොන්. වෝල් එකක් තියෙද්දි ඩෙෆෙසිව් ආමි එකක් ෆොරොන්ට් ලයින් එකට කැටපෝල්, ආර්චර්ස්ලගෙන් මදි නොකියන්න ගහලනෙ කැවල්'රි එකෙන් ගහන්නෙ. මුන් ඔෆෙන්සිව් විදියට ගහනව වෝල් එකකුත් තියාගෙන.. :lol::lol: කිසිම Strategy එකක් නෑ.

    මන්නම් දැක්කේ ඩොතරාකි උන්ව ඉස්සරහට යැව්වේ අරුන් හරියටම කොතනද ඉන්නේ කියලා දැනගන්න වගේ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඇත්ත. ඒත් ස්ට්‍රැටජීස් හොඳට තියෙන්න ඕනේ. ජොන් ගහපු ප්ලෑන් එක පට්ටම ගොන් ප්ලෑන් එකක්. ප්ලෝට් ආමර් තියෙන හින්දා හොඳයි. තාත්වික නෑ. මම නයිට් කින්ග් නම් අම්මපා සේරම බාවලා ආයිත් නැගිට්ටවලා මිසක් බ්‍රෑන්ව මරන්න යන්නෑ.
    ගොන් කියන්නේ අමුම ගොන් :yes: කට්ට කරුවලේ ඉස්සරහින් ඉන්නේ මොකාද කීයක් ඉන්නවද අතරමග උගුල් අටවල තියෙනවද මොනවත් දන්නේ නැතුව අස්සයෝ ටික දක්කාගෙන ගියා ඉස්සෙල්ලම. සොම්බි හමුදාවක් ඕනේ නෑ නිකන් ගල් බිත්තියක් තිබුනත් ගිහින් හොම්බ ඇනෙනවා නෙ ඔහොම ගියාම.

    මකරු දෙන්න එක්ක ලව් කරන්න යන යන අතරේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් එන පාර බලාගෙන ගරිල්ලා ප්‍රහාර ටිකක් දුන්න නං ඔය හමුදාවෙන් බාගයක් විතර ඉවර කරන්න තිබුන වින්ටෆෙල් එන්න කලින්ම.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒක ඇත්ත. ඒත් ස්ට්‍රැටජීස් හොඳට තියෙන්න ඕනේ. ජොන් ගහපු ප්ලෑන් එක පට්ටම ගොන් ප්ලෑන් එකක්. ප්ලෝට් ආමර් තියෙන හින්දා හොඳයි. තාත්වික නෑ. මම නයිට් කින්ග් නම් අම්මපා සේරම බාවලා ආයිත් නැගිට්ටවලා මිසක් බ්‍රෑන්ව මරන්න යන්නෑ.

    ජොන් කොහොමත් යුද්ධ වලට දක්ෂ එකෙක් නෙමෙ .සින්ගල් කොම්බැට් වලට හොඳයි .හොනරබල් නිසා ගතිගුණ හොඳයි එච්චරයි .
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    ඩයලොග් බොලදයි කියන්නෙ වැඩක්ම නෑ. අමාරුම බැට්ල් එකක් මැරිච්ච මිනිස්සු එක්ක යද්දි කෝ පවර්ෆුල් ස්පීච් එකක් මොරාල් අප් කරන. ටිරියන් කිග්ස්ලෑන්ඩින්ග් බැට්ල් එකේදි ජොෆ්‍රි දාල ගියාම දෙන ස්පීච් එක කොහොමද.. ඇඩෙනව.. අනික කෝ කමාන්ඩර්ස්ල. කිසිම කමාන්ඩ් එකක් නෑ..

    මම නම් දැක්කෙ වර්ඩ්වොර් z වගේ සොම්බීස්ල ටිකක් සිවිලියන්ලට ඇටෑක් කරනව වගේ. කිසිම ඕර්ගනයිස් එකක් නෑ හැමෝම ඉන්ඩිවිජුවල් ෆයිට් කරනව සර්වයිව් වෙන්න.

    තිබ්බ ආසාව ඔක්කොම ගියා..

    ඔව් බන් වැඩක් නැ,නිකන් බලන් ඉන්න හොදයි,

    https://screencrush.com/george-rr-martin-not-watching-game-of-thrones/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ගොන් කියන්නේ අමුම ගොන් :yes: කට්ට කරුවලේ ඉස්සරහින් ඉන්නේ මොකාද කීයක් ඉන්නවද අතරමග උගුල් අටවල තියෙනවද මොනවත් දන්නේ නැතුව අස්සයෝ ටික දක්කාගෙන ගියා ඉස්සෙල්ලම. සොම්බි හමුදාවක් ඕනේ නෑ නිකන් ගල් බිත්තියක් තිබුනත් ගිහින් හොම්බ ඇනෙනවා නෙ ඔහොම ගියාම.

    මකරු දෙන්න එක්ක ලව් කරන්න යන යන අතරේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් එන පාර බලාගෙන ගරිල්ලා ප්‍රහාර ටිකක් දුන්න නං ඔය හමුදාවෙන් බාගයක් විතර ඉවර කරන්න තිබුන වින්ටෆෙල් එන්න කලින්ම.

    සිරාවටම බන් කළුවරේනෙ. ඩොත්‍රාකීලව යවන්න කලින් ජෝනුයි ඩැනීයි ඩැගන්ලව අරන් ගිහින් වයිට්ස්ල ටිකක් මරලා වයිට්ස්ලා එන ස්පීඩ් එක අඩු කරලා. වයිට්ලා සේටම එකගොඩේ එන්නෙ නැතුව කඩ කඩ එන්න සෙට් කරානම් ඩොත්‍රාකී සෙට් එක මොනා හරි දෙයක් කරනවා. මේක මේ සුනාමියක් ආව වගේ ඩොත්‍රාකී ආමි එකම යටකරගත්තනෙ.

    ජොන් කොහොමත් යුද්ධ වලට දක්ෂ එකෙක් නෙමෙ .සින්ගල් කොම්බැට් වලට හොඳයි .හොනරබල් නිසා ගතිගුණ හොඳයි එච්චරයි .
    :yes::yes:
    ජොන්ගෙ ප්ලෑනට වඩා ජේමි ප්ලෑනක් ගැහුව නම් ඌ මීට වඩා දෙයක් කරනවා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    බ්‍රන්ඩන් ව ඇමකට තියල උව මරන්න නයිට් කීං එනකන් ඔක්කොම රැකගෙන ඉදල එතනට අවට පස්සේ මරුවනම් මෙහෙම දුකක් නැ. ~ අයි ඈම් හියර් ෆොර් නයිට් කීං ~
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේ පාර නම් සීසන් එක ගොන් බං. හින්දි කතාවල වගේ. ඉස්සර ගැම්ම නෑ දැන් . සීසන් 7ක් පුරාවට හයිප් කරලා නයිට්කින්ග් ව නිකම් පිහිපාරකින් මරුවා (මැරුණා කියල හිතාගෙනයි මම කමෙන්ට් කරන්නේ) නිකන් තෙලිඟු ෆිල්ම් වගේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සිරාවටම බන් කළුවරේනෙ. ඩොත්‍රාකීලව යවන්න කලින් ජෝනුයි ඩැනීයි ඩැගන්ලව අරන් ගිහින් වයිට්ස්ල ටිකක් මරලා වයිට්ස්ලා එන ස්පීඩ් එක අඩු කරලා. වයිට්ලා සේටම එකගොඩේ එන්නෙ නැතුව කඩ කඩ එන්න සෙට් කරානම් ඩොත්‍රාකී සෙට් එක මොනා හරි දෙයක් කරනවා. මේක මේ සුනාමියක් ආව වගේ ඩොත්‍රාකී ආමි එකම යටකරගත්තනෙ.

    :yes::yes:
    ජොන්ගෙ ප්ලෑනට වඩා ජේමි ප්ලෑනක් ගැහුව නම් ඌ මීට වඩා දෙයක් කරනවා.

    ප්ලෑන් එක තිබ්බේ ඩ්‍රැගන් ල දෙන්නව එකපාර ගිහින් නයිට් කින් ට ගහන්න. හැබැයි ඩොත්රකි මැරෙනකොට අර ගැනී ප්ලෑන් එක වෙනස් කරා. උබල බලන්නේ නැද්ද යකෝ එපිසෝඩ් එකෙන් පස්සේ David Benioff and D. B. Weiss දෙන්න කතා කරලා තේරුම් කරලා දෙන කෑල්ල.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජෝන් ආමි එක හදාගනියි.
    එසෝස් වලින් ගෙන්නලා හරි
    අරකිගේ පරණ කොල්ලා හෙම ඉන්නවනේ

    මන්නම් කියන්නේ සර්සි එක්ක ලොකු ෆයිට් එකක් නැතිවෙයි
    තිබ්බත් ඒක ගතියක් නැතිවේවි
    :dull::dull:Loku Seen Ekak Set Wenawa Lagadiam Habai War Ekak Nowunath
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mahansi wunata wedak nathi kalaa. aarya maruwata kamak naha kiyamuko eth ohoma teleport wuna wage aawa eka gon. :baffled::baffled:

    ara white walkers laawa ehema battle ekata ewanna thibuna ethakota thama patta. tikak hithapan jaime ehema single hand eken white walkers laa fight karanakota. :love::love: white walkers laa athin kawuruhari kenek marenna thibuna loku character ekak :yes:
    anika ara hardhome battle eka welawe night king jon dihaa balagena innawa.
    at least jon night king ekka battle ekata gihin marenna nathuwa deadly widihata thuwala wela watenawa wage wath hadanna thibune :angry::angry:

    aarya teleport welaa awa night king wa maruwa :angry::angry:
    Mannam Hithanne Eki white walker kenek wage muna hadagena gema gahuwa kiyala

    issarahata godak dewal pennai man hithanne:rolleyes:

    expeectation ek high unahama ohomathama ban
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වයිටෝ ටික යුද්දෙට සහභාගී උනා නං ගති :yes: නයිට් කින් ජෝන් එක්ක ඩුවල් එකක් තිබුන නං ඒත් ගති :yes:

    ආර්යා එකපාරම ආපු එකනං එච්චර අවුලක් නෑ මටනං ආර්යා හැංගිලා ලෑස්ති වෙලා ඉන්නවා පෙන්නුවා නං කලින්ම කට්ටිය දැනගන්නවනේ නයිට්කින්ට ෂොට් එක හම්බෙනවා කියල.
    Ow aryage seen eka awlaka na white la maruan ekath awulak na but
    but white walkersla eka paratama kudu una ekanam waradi

    thawa night kinge accual perpose eka apita balaganan bari una:confused:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mannam Hithanne Eki white walker kenek wage muna hadagena gema gahuwa kiyala

    issarahata godak dewal pennai man hithanne:rolleyes:

    expeectation ek high unahama ohomathama ban

    true expectations wadi wuna eka thama awula :baffled:
    fan theories kiyawala kiyawala wikaara welaa hitapu nisa thama meh okkoma :(:baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    true expectations wadi wuna eka thama awula :baffled:
    fan theories kiyawala kiyawala wikaara welaa hitapu nisa thama meh okkoma :(:baffled:

    Kathawe dialogue music matanam awlak na. Dramatic widiyata thibba. Fan theories amathaka karala beluwoth meke Arya ethanata awe kohomada kiyana eka erenna anith hema detama sadhaarana hethu thiyanawa.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ow aryage seen eka awlaka na white la maruan ekath awulak na but
    but white walkersla eka paratama kudu una ekanam waradi

    thawa night kinge accual perpose eka apita balaganan bari una:confused:

    anna ekai night king ta bran wa ochchara ona wune ay kiyana eka api danne naha.

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ප්ලෑන් එක තිබ්බේ ඩ්‍රැගන් ල දෙන්නව එකපාර ගිහින් නයිට් කින් ට ගහන්න. හැබැයි ඩොත්රකි මැරෙනකොට අර ගැනී ප්ලෑන් එක වෙනස් කරා. උබල බලන්නේ නැද්ද යකෝ එපිසෝඩ් එකෙන් පස්සේ David Benioff and D. B. Weiss දෙන්න කතා කරලා තේරුම් කරලා දෙන කෑල්ල.
    මම කියන්නෙ මචන් නයිට් කින්ග් ආවම, අපි දෙන්නා හැංගිලා ඉඳලා ඩැගන්ලා දෙන්නව අරන් ගිහින් නයිට් කින්ග්ට හොඳටම ගහනව කියලා හිතනව නම් ඒක මහ දුර්වල ලපටි ලාබල එක්ස්පෙක්ටේශන් එකක් මචන්. හමුදාපති කෙනෙක් කවදවත් සටන් කරන්න යන්නෙ නෑ. ජෝන් මුලින් ගහපු ප්ලෑන් එක ගොන් ප්ලෑනක්. ඩැමේජ් එක පොඩ්ඩක් හරි අඩු උනා නම් අඩු උනේ ඩැනීට බලන් ඉන්න බැරුව ගිය නිසයි.

    මම කලින් කිව්වෙ, ජෝන් නයිට් කින්ග් එන්කම් හැංගි මුත්තං කරන්නෙ නැතුව ඩොත්‍රාකී ආමි එක යවන්න කලින් වයිට්ස්ලා ඈත එනකොටම ඩ්‍රැගන්ලා දෙන්නව අරන් ගිහින් ගහලා උන්ට දැනෙන ඩැමේජ් එකක් කරලා, ඊට පස්සෙ කැටපෝල් වලිනුත් අගහලා ඩොත්‍රාකි ආමි එක යැව්වනම් හොඳයි කියලා.