උන්ගේ උපක්‍රමේ හරි ඔච්චර සෙනගක් ඉද්දි උන් යුද්ද කරන්න ඕනේ නෑවයිට් වෝකර්ලා ගේමට බැස්ස නම් වැලේරියන් ස්ටීල් හරි ඩ්‍රැගන් ග්ලාස් හරි පාරක් කාලා එකෙක් මැරුනොත්, ඌ ටර්න් කරපු වයිට්ස්ලත් මැරෙනවා. ඒ නිසා වෙන්න ඇති එන්නෙ නැත්තෙ. අන්තිමට ආවේ නයිට් කින්ග්ගෙ ගැම්මට![]()
ඒ උනාට නාට්ටියක් විදිහට බලන අපට කිසි ගතියක් නෑ නෙ.







