Game of Thrones Fans

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොන් කියන්නේ අමුම ගොන් :yes: කට්ට කරුවලේ ඉස්සරහින් ඉන්නේ මොකාද කීයක් ඉන්නවද අතරමග උගුල් අටවල තියෙනවද මොනවත් දන්නේ නැතුව අස්සයෝ ටික දක්කාගෙන ගියා ඉස්සෙල්ලම. සොම්බි හමුදාවක් ඕනේ නෑ නිකන් ගල් බිත්තියක් තිබුනත් ගිහින් හොම්බ ඇනෙනවා නෙ ඔහොම ගියාම.

    මකරු දෙන්න එක්ක ලව් කරන්න යන යන අතරේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් එන පාර බලාගෙන ගරිල්ලා ප්‍රහාර ටිකක් දුන්න නං ඔය හමුදාවෙන් බාගයක් විතර ඉවර කරන්න තිබුන වින්ටෆෙල් එන්න කලින්ම.

    1. Ow war eka patten eka gon plan ekak. Directors lata one une dead army eke power eka penanna e scene eken.

    2. Dragons la issarahata yawwe natte ban Night king shot eka dena nisa dragons lata.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    මම කියන්නෙ මචන් නයිට් කින්ග් ආවම, අපි දෙන්නා හැංගිලා ඉඳලා ඩැගන්ලා දෙන්නව අරන් ගිහින් නයිට් කින්ග්ට හොඳටම ගහනව කියලා හිතනව නම් ඒක මහ දුර්වල ලපටි ලාබල එක්ස්පෙක්ටේශන් එකක් මචන්. හමුදාපති කෙනෙක් කවදවත් සටන් කරන්න යන්නෙ නෑ. ජෝන් මුලින් ගහපු ප්ලෑන් එක ගොන් ප්ලෑනක්. ඩැමේජ් එක පොඩ්ඩක් හරි අඩු උනා නම් අඩු උනේ ඩැනීට බලන් ඉන්න බැරුව ගිය නිසයි.

    මම කලින් කිව්වෙ, ජෝන් නයිට් කින්ග් එන්කම් හැංගි මුත්තං කරන්නෙ නැතුව ඩොත්‍රාකී ආමි එක යවන්න කලින් වයිට්ස්ලා ඈත එනකොටම ඩ්‍රැගන්ලා දෙන්නව අරන් ගිහින් ගහලා උන්ට දැනෙන ඩැමේජ් එකක් කරලා, ඊට පස්සෙ කැටපෝල් වලිනුත් අගහලා ඩොත්‍රාකි ආමි එක යැව්වනම් හොඳයි කියලා.

    ow ithin..un serama episode 3 eka balala oya gemata bessanam oyatika karanna thibuna unta :P ei ban kochchara bayak hithe thiyanda gemata enter une ..monawada ban me kiyana pln B plan C? :rolleyes:
     
    • Like
    Reactions: Elysium

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    true expectations wadi wuna eka thama awula :baffled:
    fan theories kiyawala kiyawala wikaara welaa hitapu nisa thama meh okkoma :(:baffled:
    :lol:math kochchara balan idiyada kiyanawanam hama ekama maruan kiyala hithuwe anith epi wala wage
    habai ekek marun na :rofl:

    main charactor ekak marunam oka pita wada wenas wenan thibba

    jorah/theon/mormont kella hodata maruna jorah thama poddak awlak unanam une

    Mannam pattamata danuna dotaraki un flame wechcha kadu aran duwana kota :) :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම කියන්නෙ මචන් නයිට් කින්ග් ආවම, අපි දෙන්නා හැංගිලා ඉඳලා ඩැගන්ලා දෙන්නව අරන් ගිහින් නයිට් කින්ග්ට හොඳටම ගහනව කියලා හිතනව නම් ඒක මහ දුර්වල ලපටි ලාබල එක්ස්පෙක්ටේශන් එකක් මචන්. හමුදාපති කෙනෙක් කවදවත් සටන් කරන්න යන්නෙ නෑ. ජෝන් මුලින් ගහපු ප්ලෑන් එක ගොන් ප්ලෑනක්. ඩැමේජ් එක පොඩ්ඩක් හරි අඩු උනා නම් අඩු උනේ ඩැනීට බලන් ඉන්න බැරුව ගිය නිසයි.

    මම කලින් කිව්වෙ, ජෝන් නයිට් කින්ග් එන්කම් හැංගි මුත්තං කරන්නෙ නැතුව ඩොත්‍රාකී ආමි එක යවන්න කලින් වයිට්ස්ලා ඈත එනකොටම ඩ්‍රැගන්ලා දෙන්නව අරන් ගිහින් ගහලා උන්ට දැනෙන ඩැමේජ් එකක් කරලා, ඊට පස්සෙ කැටපෝල් වලිනුත් අගහලා ඩොත්‍රාකි ආමි එක යැව්වනම් හොඳයි කියලා.

    Jhonage dragonata moko une ban u malada:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ow ithin..un serama episode 3 eka balala oya gemata bessanam oyatika karanna thibuna unta :P ei ban kochchara bayak hithe thiyanda gemata enter une ..monawada ban me kiyana pln B plan C? :rolleyes:
    :P:P
    ජෝන් දැකලා තියෙනවා හාඩ් හෝම් වලදි ඕකුන් ගාල කඩාගෙන දුවන් ආපු හැටි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඌට පොඩ්ඩක් තුවාලයි. ඒත් ලොකු අව්ලක් නෑ. පියබන්න බැරි තරම් අව්ලක් නෑ.
    Man Dakka Bade Hena Kallak Galawila Yanawa
    Dragonla Denan Nathuwanam Cercita Gahanna Amarui
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ජෝන් එක්ක වලියක් හැමෝම බලාපොරොත්තු වෙන නිසාම තමා ලියපු අය ඒ දේ නොවෙන විදියට තවත් එහාට ගිහිං අපිව තව කුතුහලයකට දාලා සේරම ඉවරයි කියල හිතෙන තැනටම ගෙනත් ආර්‍යා එතනට දැම්මෙ වෙනමම දෙයක් දෙන්න ඕන නිසා කියලයි මටනම් හිතෙන්නෙ.
    කොහොමත් සම්ප්‍රදායිකව වීරයා ඉතුරුවෙන දේ මේ කතාවේ ගොඩක් අඩුයි නේ. කි දෙනෙක්නම් මැරුනද.
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    uta mokada une kiyala pennuwe nethi unata,
    epi 4 preview eke innawa dial dekama :baffled:

    ජෝන් අරංගිය මකරා වැටුනා වැටුනමයි ආයෙ දැක්කෙ නෑ.

    දෙන්නම හිටියද බං.

    ඩැනිගෙ මකරා නම් ආයේ ආවා නේ එතනට