true expectations wadi wuna eka thama awula
fan theories kiyawala kiyawala wikaara welaa hitapu nisa thama meh okkoma![]()
honda wede deyak balanna kalin eka eka magul balanawata..

true expectations wadi wuna eka thama awula
fan theories kiyawala kiyawala wikaara welaa hitapu nisa thama meh okkoma![]()

Mannam Hithanne Eki white walker kenek wage muna hadagena gema gahuwa kiyala
issarahata godak dewal pennai man hithanne
expeectation ek high unahama ohomathama ban

ගොන් කියන්නේ අමුම ගොන්කට්ට කරුවලේ ඉස්සරහින් ඉන්නේ මොකාද කීයක් ඉන්නවද අතරමග උගුල් අටවල තියෙනවද මොනවත් දන්නේ නැතුව අස්සයෝ ටික දක්කාගෙන ගියා ඉස්සෙල්ලම. සොම්බි හමුදාවක් ඕනේ නෑ නිකන් ගල් බිත්තියක් තිබුනත් ගිහින් හොම්බ ඇනෙනවා නෙ ඔහොම ගියාම.
මකරු දෙන්න එක්ක ලව් කරන්න යන යන අතරේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් එන පාර බලාගෙන ගරිල්ලා ප්රහාර ටිකක් දුන්න නං ඔය හමුදාවෙන් බාගයක් විතර ඉවර කරන්න තිබුන වින්ටෆෙල් එන්න කලින්ම.
මම කියන්නෙ මචන් නයිට් කින්ග් ආවම, අපි දෙන්නා හැංගිලා ඉඳලා ඩැගන්ලා දෙන්නව අරන් ගිහින් නයිට් කින්ග්ට හොඳටම ගහනව කියලා හිතනව නම් ඒක මහ දුර්වල ලපටි ලාබල එක්ස්පෙක්ටේශන් එකක් මචන්. හමුදාපති කෙනෙක් කවදවත් සටන් කරන්න යන්නෙ නෑ. ජෝන් මුලින් ගහපු ප්ලෑන් එක ගොන් ප්ලෑනක්. ඩැමේජ් එක පොඩ්ඩක් හරි අඩු උනා නම් අඩු උනේ ඩැනීට බලන් ඉන්න බැරුව ගිය නිසයි.
මම කලින් කිව්වෙ, ජෝන් නයිට් කින්ග් එන්කම් හැංගි මුත්තං කරන්නෙ නැතුව ඩොත්රාකී ආමි එක යවන්න කලින් වයිට්ස්ලා ඈත එනකොටම ඩ්රැගන්ලා දෙන්නව අරන් ගිහින් ගහලා උන්ට දැනෙන ඩැමේජ් එකක් කරලා, ඊට පස්සෙ කැටපෝල් වලිනුත් අගහලා ඩොත්රාකි ආමි එක යැව්වනම් හොඳයි කියලා.
ei ban kochchara bayak hithe thiyanda gemata enter une ..monawada ban me kiyana pln B plan C? 
true expectations wadi wuna eka thama awula
fan theories kiyawala kiyawala wikaara welaa hitapu nisa thama meh okkoma![]()
math kochchara balan idiyada kiyanawanam hama ekama maruan kiyala hithuwe anith epi wala wage

matath ekatama ban gataluwa ekata reason ekak denawanam hodai next epi wala balamuanna ekai night king ta bran wa ochchara ona wune ay kiyana eka api danne naha.
![]()

මම කියන්නෙ මචන් නයිට් කින්ග් ආවම, අපි දෙන්නා හැංගිලා ඉඳලා ඩැගන්ලා දෙන්නව අරන් ගිහින් නයිට් කින්ග්ට හොඳටම ගහනව කියලා හිතනව නම් ඒක මහ දුර්වල ලපටි ලාබල එක්ස්පෙක්ටේශන් එකක් මචන්. හමුදාපති කෙනෙක් කවදවත් සටන් කරන්න යන්නෙ නෑ. ජෝන් මුලින් ගහපු ප්ලෑන් එක ගොන් ප්ලෑනක්. ඩැමේජ් එක පොඩ්ඩක් හරි අඩු උනා නම් අඩු උනේ ඩැනීට බලන් ඉන්න බැරුව ගිය නිසයි.
මම කලින් කිව්වෙ, ජෝන් නයිට් කින්ග් එන්කම් හැංගි මුත්තං කරන්නෙ නැතුව ඩොත්රාකී ආමි එක යවන්න කලින් වයිට්ස්ලා ඈත එනකොටම ඩ්රැගන්ලා දෙන්නව අරන් ගිහින් ගහලා උන්ට දැනෙන ඩැමේජ් එකක් කරලා, ඊට පස්සෙ කැටපෝල් වලිනුත් අගහලා ඩොත්රාකි ආමි එක යැව්වනම් හොඳයි කියලා.

Godak un kiyala thiyenawa me epiya dark than wadi kiyala ekanam aththa thamaWalkers,NK kohe dakinnda arya enawa,e tharam darkne ban![]()
ow ithin..un serama episode 3 eka balala oya gemata bessanam oyatika karanna thibuna untaei ban kochchara bayak hithe thiyanda gemata enter une ..monawada ban me kiyana pln B plan C?
![]()

ඌට පොඩ්ඩක් තුවාලයි. ඒත් ලොකු අව්ලක් නෑ. පියබන්න බැරි තරම් අව්ලක් නෑ.Jhonage dragonata moko une ban u malada![]()
Man Dakka Bade Hena Kallak Galawila Yanawaඌට පොඩ්ඩක් තුවාලයි. ඒත් ලොකු අව්ලක් නෑ. පියබන්න බැරි තරම් අව්ලක් නෑ.
Jhonage dragonata moko une ban u malada![]()

Man Dakka Bade Hena Kallak Galawila Yanawa
Dragonla Denan Nathuwanam Cercita Gahanna Amarui

uta mokada une kiyala pennuwe nethi unata,
epi 4 preview eke innawa dial dekama![]()
Ade Man Baluwe Nane Ban Ekauta mokada une kiyala pennuwe nethi unata,
epi 4 preview eke innawa dial dekama![]()

NK badass kiyala hithuwata u maha dickhead kenekne.
uta thibbane jona ekak sword fight ekakata yanna![]()

Podi Waliyak Daganan Thibba Aparade