Game of Thrones Fans

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    මම කියන්නෙ මචන් නයිට් කින්ග් ආවම, අපි දෙන්නා හැංගිලා ඉඳලා ඩැගන්ලා දෙන්නව අරන් ගිහින් නයිට් කින්ග්ට හොඳටම ගහනව කියලා හිතනව නම් ඒක මහ දුර්වල ලපටි ලාබල එක්ස්පෙක්ටේශන් එකක් මචන්. හමුදාපති කෙනෙක් කවදවත් සටන් කරන්න යන්නෙ නෑ. ජෝන් මුලින් ගහපු ප්ලෑන් එක ගොන් ප්ලෑනක්. ඩැමේජ් එක පොඩ්ඩක් හරි අඩු උනා නම් අඩු උනේ ඩැනීට බලන් ඉන්න බැරුව ගිය නිසයි.

    මම කලින් කිව්වෙ, ජෝන් නයිට් කින්ග් එන්කම් හැංගි මුත්තං කරන්නෙ නැතුව ඩොත්‍රාකී ආමි එක යවන්න කලින් වයිට්ස්ලා ඈත එනකොටම ඩ්‍රැගන්ලා දෙන්නව අරන් ගිහින් ගහලා උන්ට දැනෙන ඩැමේජ් එකක් කරලා, ඊට පස්සෙ කැටපෝල් වලිනුත් අගහලා ඩොත්‍රාකි ආමි එක යැව්වනම් හොඳයි කියලා.
    ඇයි ආර්චර්ස්ල.. ඩ්‍රැගල් ග්ලාස් දාපු ඒවයෙන් ආර්චර්ස්ලගෙ කිල් සෝන් එකට ආවාම ඊතල වරුසාවක් යවන්නව එක පාර. වෝකර්ස්ලට බොඩි ආමර් නෑ ශීල්ඩ් නෑ තොගයක් මැරෙනව බුරුතු පිටින්.. උන් අර ගිනි දාල එන්න බැරි වෙන්න හදපුවාමවත් එතන බලන්න ඉන්න උන්ට විද්දෙ නෑ. එතන 1000ක් වගෙ බාවන්න තිබ්බ ගේමක් නැතුව. හෙනම ගොන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144

    Ow ban godak mistakes thiyenawa. Unsullied la paw. Unta kisi support ekak awe na. Arun tika trench eka gini thiyala unsullied la marenakam balan hitiya
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes:
    ජොන්ගෙ ප්ලෑනට වඩා ජේමි ප්ලෑනක් ගැහුව නම් ඌ මීට වඩා දෙයක් කරනවා.

    ජොන්ට වඩා රැම්සි බොල්ටන් ඇඩ්වාන්ස් බැටල් ප්ලැන් වලට.

    ඔතන බැටල් ප්ලැන් වලට ටිකක් හරි අත්දැකීමක් තිබ්බෙ ජේමි.

    ඌ නිකන්ම නිකන් ෆයිටර් කෙනෙක් කරලා තිබ්බා.
    හැබැයි ජේමිත් එච්චර සාර්‍ථක නැහැ මෙ වගෙ සිටුවෙෂන් වලට.

    මෙ වගෙ සිටුවෙෂන් එකකට සාර්ථක බැටල් ප්ලැන් එකක් කරලා ගේමක් දීපු එකා ක්‍රිප්ට් එක යට . උගෙන් කිසි වැඩක් ගත්තෙ නැහැ

    කලින් ලැනිස්ටර්ලා එක්ක ෆයිට් එකෙත් ඩොතාලා ඔපන් ෆීල්ඩ් එකෙ උනත් ලැනිස්ටර් ලාගෙ සොල්ජර්ස්ලා ලයින් එක බිඳින්න ඩැනි මකරාගෙන් ෆයර් එක ගැහැව්වා.
    ඊට පස්සෙ තමා ඩොතාල ගේමට එන්ටර් උනෙ.

    මෙතනත් කරන්න තිබ්බෙ මකරාව ඉස්සර කරලා යවලා ගිණි ගොඩක් ගහලා එතනින් ඩොතාලාව යවන එක.

    ඩොතාල ඉල්ලන් පුක්ෂනයක් කරගත්තා හා සමානයි .

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇයි ආර්චර්ස්ල.. ඩ්‍රැගල් ග්ලාස් දාපු ඒවයෙන් ආර්චර්ස්ලගෙ කිල් සෝන් එකට ආවාම ඊතල වරුසාවක් යවන්නව එක පාර. වෝකර්ස්ලට බොඩි ආමර් නෑ ශීල්ඩ් නෑ තොගයක් මැරෙනව බුරුතු පිටින්.. උන් අර ගිනි දාල එන්න බැරි වෙන්න හදපුවාමවත් එතන බලන්න ඉන්න උන්ට විද්දෙ නෑ. එතන 1000ක් වගෙ බාවන්න තිබ්බ ගේමක් නැතුව. හෙනම ගොන්..
    ඔය වගෙ බැටල් එකකට මොළෙ තිබ්බ එකාව පැත්තකින් තිබ්බා නෙ ? අන්න එකයි ඔහොම චොර බැටල් එකක් ගියෙ.

    අපෙ රටෙ ජෙනරාල්ව පැත්තකින් තියලා කොහෙවත් ඉන්න උන්ව ආරක්ෂක ඇමති කරා වගෙ වැඩක් තමා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ජොන්ට වඩා රැම්සි බොල්ටන් ඇඩ්වාන්ස් බැටල් ප්ලැන් වලට.

    ඔතන බැටල් ප්ලැන් වලට ටිකක් හරි අත්දැකීමක් තිබ්බෙ ජේමි.

    ඌ නිකන්ම නිකන් ෆයිටර් කෙනෙක් කරලා තිබ්බා.
    හැබැයි ජේමිත් එච්චර සාර්‍ථක නැහැ මෙ වගෙ සිටුවෙෂන් වලට.

    මෙ වගෙ සිටුවෙෂන් එකකට සාර්ථක බැටල් ප්ලැන් එකක් කරලා ගේමක් දීපු එකා ක්‍රිප්ට් එක යට . උගෙන් කිසි වැඩක් ගත්තෙ නැහැ

    කලින් ලැනිස්ටර්ලා එක්ක ෆයිට් එකෙත් ඩොතාලා ඔපන් ෆීල්ඩ් එකෙ උනත් ලැනිස්ටර් ලාගෙ සොල්ජර්ස්ලා ලයින් එක බිඳින්න ඩැනි මකරාගෙන් ෆයර් එක ගැහැව්වා.
    ඊට පස්සෙ තමා ඩොතාල ගේමට එන්ටර් උනෙ.

    මෙතනත් කරන්න තිබ්බෙ මකරාව ඉස්සර කරලා යවලා ගිණි ගොඩක් ගහලා එතනින් ඩොතාලාව යවන එක.

    ඩොතාල ඉල්ලන් පුක්ෂනයක් කරගත්තා හා සමානයි .

    :yes::yes:
    Hamooma jonta thana dunne jonta wightla ekka fight karala experience thiyena nisa. Wights la gana kisi deyak nodanna tyrionta plan kara nam meeta wada hoda ekak gahala dothraki army ekata wade lesi karala denna thibba.

    Jaime eeth ahuwa nk eida kiyala. Koheda bran panala kiwwane nk enawa kiyala. Bran ehema kiwwe nathi una nam, nk nawoth, nk enakam jon and dany mokada karanne. Nikan balan innawada kiyana prashne enawa
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes:
    Hamooma jonta thana dunne jonta wightla ekka fight karala experience thiyena nisa. Wights la gana kisi deyak nodanna tyrionta plan kara nam meeta wada hoda ekak gahala dothraki army ekata wade lesi karala denna thibba.

    Jaime eeth ahuwa nk eida kiyala. Koheda bran panala kiwwane nk enawa kiyala. Bran ehema kiwwe nathi una nam, nk nawoth, nk enakam jon and dany mokada karanne. Nikan balan innawada kiyana prashne enawa

    ටිරියන් තමා මිනිහා .
    ඌ බ්ලැක්වොටර් බෙ බැටල් එක ලස්සනට ඔර්ගනයිස් කලා.
    ඌව පැත්තක තියලා කොහෙවත් ඉන්න උන්ව උඩට තිබ්බායින් කෙලව ගත්තා
    අන්තිමට හින්දි කතා ටයිප් එකෙ නිසා නයිට් කින්ග් මලා.

    ටිරියන් හිටියානම් ඩොතාලව යවන්නෙ නැහැ.
    ඌ කරන්නෙ කෙලින්ම ටෙන්ච් එකක් කපලා උගුලක් විදියට වයිට් ලාව එකට වැටෙන්න සලසලා ගිණි තියනවා. නයිට් කින්ග් ව
    මකරු දෙන්නාට බලාගනන් දෙනවා.
    නටිය් කින්ග් කොහොමත් බ්‍රැන්ව නම් හොයන් එන්නෙ .එතනත් උගුලක් අටවන්න තිබ්බා වැලෙරියන් ස්ටීල් කඩුවක් තිබ්බ සෙට් එකව හංගලා .
    එහෙම උනා නම් ලිවින්ග් සයිඩ් එකෙ බර ගාණකගෙ ජිවිත රැකෙනවා.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mechchara hoda directors la screenwriters la eliye iddine mun me ara gobbayonwa aran thiyenne :sorry::lol::rofl:

    Me sare geeks lawa atha arala average audience eka entertain karanna thama mun mehema hadala aththe..(Godak un ochchara details/dialogues gana concerned na)

    Habai Sam podi thuwalayakwath nathuwa beruna ekai,
    Jon wight la wata karagatta wele eka ekaa gane apu ekai awul..
    Jorah th ekka thawa important characters 2k wath maranna thibba..

    Aryage character eke hatiyata GOT eke hama character ekama maranna puluwan neh ekita (including mountain)
    Anika dragon lata marannath bai nam Jon hand to hand combat ekak gihin NK wa maranna da :lol:
    Anith eka dragekui achchara wights la set ekakuth iddi Eyrie walta retreat karana eka practical nane..

    Thawa surprise thiyei samaharwita ilaga epi 3e..Theories hadanne kiyawan nathuwa baluwa nam hodai wage dan :rolleyes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔය ටික හදන්නත් ඩොලර් මිලියන 15ක් ගියාලූ
    තව තොපි කියන ඒවත් කරොත් තව මිලියන 10ක් වත් යයි
    😂😂😂
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Mannam Hithanne Eki white walker kenek wage muna hadagena gema gahuwa kiyala

    issarahata godak dewal pennai man hithanne:rolleyes:

    expeectation ek high unahama ohomathama ban

    මෙන්න මේ සීන් එක තමා, ගොඩක් අයගේ දේහලීය අගය ගොඩක් උඩ තියාන තමයි තිරය ඉස්සරහ වාඩි වෙන්නේ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙන්න මේ සීන් එක තමා, ගොඩක් අයගේ දේහලීය අගය ගොඩක් උඩ තියාන තමයි තිරය ඉස්සරහ වාඩි වෙන්නේ.
    :yes::yes:Man Unath Ehemai But Hithata Waduna Episode Eka Podi Podi Than Thiyenawa Godak Than Dark Penne Na E Wage
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    ටිරියන් තමා මිනිහා .
    ඌ බ්ලැක්වොටර් බෙ බැටල් එක ලස්සනට ඔර්ගනයිස් කලා.
    ඌව පැත්තක තියලා කොහෙවත් ඉන්න උන්ව උඩට තිබ්බායින් කෙලව ගත්තා
    අන්තිමට හින්දි කතා ටයිප් එකෙ නිසා නයිට් කින්ග් මලා.

    ටිරියන් හිටියානම් ඩොතාලව යවන්නෙ නැහැ.
    ඌ කරන්නෙ කෙලින්ම ටෙන්ච් එකක් කපලා උගුලක් විදියට වයිට් ලාව එකට වැටෙන්න සලසලා ගිණි තියනවා. නයිට් කින්ග් ව
    මකරු දෙන්නාට බලාගනන් දෙනවා.
    නටිය් කින්ග් කොහොමත් බ්‍රැන්ව නම් හොයන් එන්නෙ .එතනත් උගුලක් අටවන්න තිබ්බා වැලෙරියන් ස්ටීල් කඩුවක් තිබ්බ සෙට් එකව හංගලා .
    එහෙම උනා නම් ලිවින්ග් සයිඩ් එකෙ බර ගාණකගෙ ජිවිත රැකෙනවා.
    Tyrion pahugiya kale kiyana karana hamadema fail nisa, kawruth tyrion kiyana dewal ahanne nathi thathwayak ban thibbe.

    ඔය ටික හදන්නත් ඩොලර් මිලියන 15ක් ගියාලූ
    තව තොපි කියන ඒවත් කරොත් තව මිලියන 10ක් වත් යයි
    😂😂😂
    Mulinma dothraki army yawanne nathuwa.

    1. Dragonslawa aran gihin attack karanawa
    2. Catapults walin gahanawa
    3. Dothraki army eka yawanawa

    Budget eka wadi wenne nahane :D:D
     
    Last edited: