ඇයි ආර්චර්ස්ල.. ඩ්‍රැගල් ග්ලාස් දාපු ඒවයෙන් ආර්චර්ස්ලගෙ කිල් සෝන් එකට ආවාම ඊතල වරුසාවක් යවන්නව එක පාර. වෝකර්ස්ලට බොඩි ආමර් නෑ ශීල්ඩ් නෑ තොගයක් මැරෙනව බුරුතු පිටින්.. උන් අර ගිනි දාල එන්න බැරි වෙන්න හදපුවාමවත් එතන බලන්න ඉන්න උන්ට විද්දෙ නෑ. එතන 1000ක් වගෙ බාවන්න තිබ්බ ගේමක් නැතුව. හෙනම ගොන්..මම කියන්නෙ මචන් නයිට් කින්ග් ආවම, අපි දෙන්නා හැංගිලා ඉඳලා ඩැගන්ලා දෙන්නව අරන් ගිහින් නයිට් කින්ග්ට හොඳටම ගහනව කියලා හිතනව නම් ඒක මහ දුර්වල ලපටි ලාබල එක්ස්පෙක්ටේශන් එකක් මචන්. හමුදාපති කෙනෙක් කවදවත් සටන් කරන්න යන්නෙ නෑ. ජෝන් මුලින් ගහපු ප්ලෑන් එක ගොන් ප්ලෑනක්. ඩැමේජ් එක පොඩ්ඩක් හරි අඩු උනා නම් අඩු උනේ ඩැනීට බලන් ඉන්න බැරුව ගිය නිසයි.
මම කලින් කිව්වෙ, ජෝන් නයිට් කින්ග් එන්කම් හැංගි මුත්තං කරන්නෙ නැතුව ඩොත්‍රාකී ආමි එක යවන්න කලින් වයිට්ස්ලා ඈත එනකොටම ඩ්‍රැගන්ලා දෙන්නව අරන් ගිහින් ගහලා උන්ට දැනෙන ඩැමේජ් එකක් කරලා, ඊට පස්සෙ කැටපෝල් වලිනුත් අගහලා ඩොත්‍රාකි ආමි එක යැව්වනම් හොඳයි කියලා.






