Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ehema deyak thama wela thiyenne. Fan theories kiyawala mole kuruwal wela

    E yarage newe. Daenerys essos walan idan dothraki unsullied army aragena dragonstone walata apu naw godak thibba

    දාරියො නහාරිස් සෙකන්ඩ් සන්ස්ලා සෙට් එක ගෙනවාද දන්නෙ නැහැ නැව් වල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ehema deyak thama wela thiyenne. Fan theories kiyawala mole kuruwal wela

    E yarage newe. Daenerys essos walan idan dothraki unsullied army aragena dragonstone walata apu naw godak thibba
    ඒවා ටික යුරෝන් විනාස කරා නේද. යාරාව අල්ලගෙන තියොන් මූදට පැන්නේ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    AI bn episode 2 eke u kiyanawa reason eka. NK ta ona rule karanna witharak nemei human beings memory ekama erase karanna. Bran parana Hama demanded dannawa. Ekai bran ethana kiyanne "I'm it's memory" kiyala.

    Ekane ethana sam kiyanne "Bran's memories don't come from books. And your stories aren't just stories. If I wanted to erase the world, I'd start with you" kiyala

    :yes::yes:

    eka mathak wune naha :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දාරියො නහාරිස් සෙකන්ඩ් සන්ස්ලා සෙට් එක ගෙනවාද දන්නෙ නැහැ නැව් වල.

    Second sonsla 2000k wage ganak inne. Cerseige hama army ekakma ekathu karoth 80000ta kittuwenna athi. Aduma 60k

    Daenerys+jon ekathu karath uparima 10000k wath bari wei. Makaru dennek thiyan kohomada cersei ekka happenne
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    E04

    V6Vg6IE.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටපල් තියෙද්දී ඒවායින් හරි වැඩක් නොගෙන දොත්රාකි ආමි එක යවපු එක නම්, ස්ට්‍රටජිකලි අමුම අමු ගොබ්බම ගොබ්බ හරක් වැඩක්........

    කවුද යකෝ මේ වෝර් එක ප්ලෑන් කරපු හෝතඹුවා...............
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1)තාම Second Sons ල ඉන්නවා
    2)ධතරකි වල මට මතක විදියට bloodriders විතර අවේ 100000 වගේ.... තව ධතරකි ඉන්නවා එසොස් වල...
    3)නෝත් වල එක house එකක් අවේ නැ (නම මතක නැ )
    4)Edmure tully ගේ army එකත් ඉන්නවා පොඩි ගානක්

    north wala awe naththe house glover unge normal army ekak inawa thawa dorne wala army eka thiyanawa unge leaders la witharai nathi une tully amry eka tikak lokui unth inawa mata hithenne jaime nissa lannister army eka anek patha gahai natham kalak kadagana ei.

    golden company eka side eka maru karai godak durata.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කටපල් තියෙද්දී ඒවායින් හරි වැඩක් නොගෙන දොත්රාකි ආමි එක යවපු එක නම්, ස්ට්‍රටජිකලි අමුම අමු ගොබ්බම ගොබ්බ හරක් වැඩක්........

    කවුද යකෝ මේ වෝර් එක ප්ලෑන් කරපු හෝතඹුවා...............

    jon thamai pora amu modayek yudda waladi battle of the bastards ekath paradi ne sansa natham.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Second sonsla 2000k wage ganak inne. Cerseige hama army ekakma ekathu karoth 80000ta kittuwenna athi. Aduma 60k

    Daenerys+jon ekathu karath uparima 10000k wath bari wei. Makaru dennek thiyan kohomada cersei ekka happenne
    අපො පුළුවන් .
    එගොන් ටාගෙරියන් ගෙමක් දුන්නෙ ඒ විදියට.
    ඩොර්නිෂ් ආමි එකෙ සපොර්ට් එක කාටද තියෙන්නෙ ?
    ටලි ආමි එකෙ 400 ක් වගෙ ඉන්නවා .

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ම්න් නම් හිතන්නෙ සවුන්ඩ් ට්‍රැක් එකෙ පෙන්වන වීඩියො එකෙ සෙරම ස්පොයි කරලා තියෙනවා.
    නයිට් කින්ග් වින්ටර්ෆෙල් වලින් එහාට යන්නෙ නැහැ .අන්තිම වලිය කින්ග්ස් ලැන්ඩින් වල.
    කයිබර්න් තව ඇඩ්වාන්ස් ස්කොපියන් එකක් හදලා ඇති මකරු බිම දාන්න.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මොකක්ද ඒ වීඩියෝ එක ? :oo:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොකක්ද ඒ වීඩියෝ එක ? :oo:

    ඇයි බන් ඉන්ට්‍රො එක .
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් සවුන්ඩ් ට්‍රැක් එකත් එක්ක නම් ටික දාන්නෙ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බන් ඉන්ට්‍රො එක .
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් සවුන්ඩ් ට්‍රැක් එකත් එක්ක නම් ටික දාන්නෙ .
    ඒක එදිනෙදා වෙන සිද්දි අනුව අප්ඩේට් වෙනවා නේද.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒක එදිනෙදා වෙන සිද්දි අනුව අප්ඩේට් වෙනවා නේද.

    එපියෙන් එපියට අප්ඩෙට් උනාද දන්නෙ නැහැ ,සීසන් එකෙන් සීසන් එකට නම් අප්ඩෙට් වෙනවා.
    ගොඩාක් සංකෙතවත් වෙනවා වෙන සිද්ධි ගැන ,
    මට ඉන්ට්‍රො එකෙන් තමා තෙරුම් ගියෙ වින්ටර්ෆෙල් වලින් බැටල් එක ඉවරවෙයි කියලා.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇයි බන් ඉන්ට්‍රො එක .
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් සවුන්ඩ් ට්‍රැක් එකත් එක්ක නම් ටික දාන්නෙ .

    උබ කියපු නිසාම ආපහු බැලුවා
    උබ කියන්නේ ඒකෙ වෝල් එකේ ඉදන් වින්ටර්ෆෙල් වෙනකන් විතරක් සුදුපාට ටයිල් බිම මතුවෙන එකනේ

    අනේ මන්දා ඉතින් :dull:

    මටනම් හිතෙන්නම වයිට්වෝකර්ස් ලා ඉවර නෑ කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එපියෙන් එපියට අප්ඩෙට් උනාද දන්නෙ නැහැ ,සීසන් එකෙන් සීසන් එකට නම් අප්ඩෙට් වෙනවා.
    ගොඩාක් සංකෙතවත් වෙනවා වෙන සිද්ධි ගැන ,
    මට ඉන්ට්‍රො එකෙන් තමා තෙරුම් ගියෙ වින්ටර්ෆෙල් වලින් බැටල් එක ඉවරවෙයි කියලා.

    පලවෙනි එපිසෝඩ් එකේ බලන්න අයිස් වගේ පාරක් එන්නේ අම්බර්ලගේ බලකොටුවට විතරයි. අන්තිම එකේ ඒක පහුකරලා වින්ටෆෙල් වලට එනවා.