Game of Thrones Fans

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කතාව ලියාපු එව්වො පැත්තකට දාල, ඒකෙ චරිතවලට බනින උඹල තවත් ඔය කතාව බලන්න එපා බන්............[නිකමට කිව්වෙ]
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කතාව ලියාපු එව්වො පැත්තකට දාල, ඒකෙ චරිතවලට බනින උඹල තවත් ඔය කතාව බලන්න එපා බන්............[නිකමට කිව්වෙ]
    Yako mama agaharuwada dawasama wen karagena hitiye hithe amaruwen mood gahagena inna. Mun eeka nathi kara :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Tyrion pahugiya kale kiyana karana hamadema fail nisa, kawruth tyrion kiyana dewal ahanne nathi thathwayak ban thibbe.

    Mulinma dothraki army yawanne nathuwa.

    1. Dragonslawa aran gihin attack karanawa
    2. Catapults walin gahanawa
    3. Dothraki army eka yawanawa

    Budget eka wadi wenne nahane :D:D

    :yes::yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ටිරියන් තමා මිනිහා .
    ඌ බ්ලැක්වොටර් බෙ බැටල් එක ලස්සනට ඔර්ගනයිස් කලා.
    ඌව පැත්තක තියලා කොහෙවත් ඉන්න උන්ව උඩට තිබ්බායින් කෙලව ගත්තා
    අන්තිමට හින්දි කතා ටයිප් එකෙ නිසා නයිට් කින්ග් මලා.

    ටිරියන් හිටියානම් ඩොතාලව යවන්නෙ නැහැ.
    ඌ කරන්නෙ කෙලින්ම ටෙන්ච් එකක් කපලා උගුලක් විදියට වයිට් ලාව එකට වැටෙන්න සලසලා ගිණි තියනවා. නයිට් කින්ග් ව
    මකරු දෙන්නාට බලාගනන් දෙනවා.
    නටිය් කින්ග් කොහොමත් බ්‍රැන්ව නම් හොයන් එන්නෙ .එතනත් උගුලක් අටවන්න තිබ්බා වැලෙරියන් ස්ටීල් කඩුවක් තිබ්බ සෙට් එකව හංගලා .
    එහෙම උනා නම් ලිවින්ග් සයිඩ් එකෙ බර ගාණකගෙ ජිවිත රැකෙනවා.

    මේ කියන විදිහට ඒ වෙලෙනේ ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ :P
    දැක්කේ නැද්ද දෙවෙනි එපිය war plan එක හදන තැන ඔය කියන ඔක්කොම හිටියා.
    ඇයි යකෝ එහෙනම් ඒ වෙලේ කිව්වේ නැත්තේ :angry:
    මේක dead ආමි එකක් කාටවත් එක්ස්පිරියන්ස් එකක් නෑ මුන් එක්ක යුද්ද කරලා.
    කොටා බේරිලා ඉන්නේ මාර්ටින් සීයාගේ fav නිසා මිසක් ඕකාව දැම්මනම් dead එක්ක ෆයිට් කරන්න
    ඕකාගේ කැලිත් නෑ :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර නයිට් කින් ගෙ බඹර චක්කරේ වගේ සලකුණෙන් කියන්නේ මොකද්ද කියලත් දැනගන්න හම්බුනේ නෑ නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අර නයිට් කින් ගෙ බඹර චක්කරේ වගේ සලකුණෙන් කියන්නේ මොකද්ද කියලත් දැනගන්න හම්බුනේ නෑ නෙ
    Prince that was promised nissa nissa light bringer?
    E wage oya salakunath apiwa rawattanna hadapu deyak da danne na :dull::dull:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Euron & ceresi khomath molen game ghana aya unge army ekath den munta vada powerful.ekama awla dragons la.thathvika vidiyata gaththoth khomath iron throne eka ceresita thamai.

    1)තාම Second Sons ල ඉන්නවා
    2)ධතරකි වල මට මතක විදියට bloodriders විතර අවේ 100000 වගේ.... තව ධතරකි ඉන්නවා එසොස් වල...
    3)නෝත් වල එක house එකක් අවේ නැ (නම මතක නැ )
    4)Edmure tully ගේ army එකත් ඉන්නවා පොඩි ගානක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1)තාම Second Sons ල ඉන්නවා
    2)ධතරකි වල මට මතක විදියට bloodriders විතර අවේ 100000 වගේ.... තව ධතරකි ඉන්නවා එසොස් වල...
    3)නෝත් වල එක house එකක් අවේ නැ (නම මතක නැ )
    4)Edmure tully ගේ army එකත් ඉන්නවා පොඩි ගානක්
    යාරා ග්‍රේජෝයි එකපාරම නැව් සෙට් එකකුත් අරන් ඒවි :yes: ඊළඟ එපිසෝඩ් එකේ නැව් වගයක් පෙන්නුවේ මම හිතන්නේ ඒවා තමා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වයිට් වෝකර්ස්ලා ආපහු නැගිටින හැටි බලන්න ආසයි :P
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    anna ekai night king ta bran wa ochchara ona wune ay kiyana eka api danne naha.

    :yes:

    AI bn episode 2 eke u kiyanawa reason eka. NK ta ona rule karanna witharak nemei human beings memory ekama erase karanna. Bran parana Hama demanded dannawa. Ekai bran ethana kiyanne "I'm it's memory" kiyala.

    Ekane ethana sam kiyanne "Bran's memories don't come from books. And your stories aren't just stories. If I wanted to erase the world, I'd start with you" kiyala
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අර නයිට් කින් ගෙ බඹර චක්කරේ වගේ සලකුණෙන් කියන්නේ මොකද්ද කියලත් දැනගන්න හම්බුනේ නෑ නෙ

    ඌ කාගේ කවුද කියලවත් දැන ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    නැත්තන් අපි එක එක ඒවගේ ඕනවට වඩා තෙරුන් හොයන්න යන සිද්දියක්ද මන්ද :baffled:
    Ehema deyak thama wela thiyenne. Fan theories kiyawala mole kuruwal wela

    යාරා ග්‍රේජෝයි එකපාරම නැව් සෙට් එකකුත් අරන් ඒවි :yes: ඊළඟ එපිසෝඩ් එකේ නැව් වගයක් පෙන්නුවේ මම හිතන්නේ ඒවා තමා.
    E yarage newe. Daenerys essos walan idan dothraki unsullied army aragena dragonstone walata apu naw godak thibba
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ කියන විදිහට ඒ වෙලෙනේ ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ :P
    දැක්කේ නැද්ද දෙවෙනි එපිය war plan එක හදන තැන ඔය කියන ඔක්කොම හිටියා.
    ඇයි යකෝ එහෙනම් ඒ වෙලේ කිව්වේ නැත්තේ :angry:
    මේක dead ආමි එකක් කාටවත් එක්ස්පිරියන්ස් එකක් නෑ මුන් එක්ක යුද්ද කරලා.
    කොටා බේරිලා ඉන්නේ මාර්ටින් සීයාගේ fav නිසා මිසක් ඕකාව දැම්මනම් dead එක්ක ෆයිට් කරන්න
    ඕකාගේ කැලිත් නෑ :lol:

    කොටා එක්ක ෆයිට් කරන්න නෙමෙ කොටා කමාන්ඩ් කරනවා .
    බ්ලැක්වොටර් බෙ එකෙත් කොටා ෆයිට් කලෙ අන්තිම හරියෙ නෙ .
    මන් කිව්වෙ ඒක නිසා .
    කොටා අඩුම ගානෙ හරියට ප්ලැනක් ගහනවා තියෙන සම්පත් වලින් හරි ප්‍රයොජනයක් ගන්න .