Game of Thrones Fans

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඩේට හම්බවුනේ අද. දැන් 3වෙනි එපිය බලල ඉවරවුනේ. අම්බෝ :shocked: :(
    මං හිතුවෙ night king kingslanding දක්වාම එයි කියල :( අනේ :(

    නයිට් කිනා අනේ නිරපරාදෙ කිසි ගේමක් නැතිවම මැරිලා ගියානෙ බන්

    අනික ජෝනා කරපු දේකුත් නැහැ ඔහේ කඩුව වන වන හිටියා මිසක් ඌට නයිට් කිනාට ගේමක් දෙන්න strategy එකක් ඔලුවෙ තිබුනෙ නැ වගේ පෙනුනෙ. අනික මෙලිසන්ඩ්‍රෙ ගෑනි නැතිනම් ඔයිට කලින් වින්ටර්ෆෙල් සුන්නද්දූලි වෙනවා
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    Arya didn't actually just materialize, if you turn up the brightness you can actually see that she's jumping through a gaping plot hole.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113

    ආර්ය එනකොට KK ව මරන්න අර වයිට් වොකර් ලා උඩ බලන්ද ඉදියේ,යකෝ හරියට ලංකාවේ ආරක්ෂක ලේකම් වගේ සෙට් එකක් නේ බලාගෙන යනකොට KK ඉදල තින්නේ. "අපි ගහයි කියල හිතුව,හැබැයි KK ව මරයි කියලා හිතුවේ නැ"

    :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    ඔව් බන් වැඩක් නැ,නිකන් බලන් ඉන්න හොදයි,

    https://screencrush.com/george-rr-martin-not-watching-game-of-thrones/
    Just for a minute imagine a scene in the war room before the battle, a dozen of the most battle hardened commanders in the world: "Ok so its agreed, we'll charge our entire cavalry at an army that we know outnumbers us by at least 10:1, an army we can't even fucking see" George probably turned his TV off after the first scene
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ආර්ය එනකොට KK ව මරන්න අර වයිට් වොකර් ලා උඩ බලන්ද ඉදියේ,යකෝ හරියට ලංකාවේ ආරක්ෂක ලේකම් වගේ සෙට් එකක් නේ බලාගෙන යනකොට KK ඉදල තින්නේ. "අපි ගහයි කියල හිතුව,හැබැයි KK ව මරයි කියලා හිතුවේ නැ"

    :rofl::rofl::rofl::rofl:

    පොඩ්ඩක් ගහයි කියල දැනුවත් කරලා තිබ්බා,
    හැබැයි මරයි කියලා හිතුවේ නෑ

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    නයිට් කිනා අනේ නිරපරාදෙ කිසි ගේමක් නැතිවම මැරිලා ගියානෙ බන්

    අනික ජෝනා කරපු දේකුත් නැහැ ඔහේ කඩුව වන වන හිටියා මිසක් ඌට නයිට් කිනාට ගේමක් දෙන්න strategy එකක් ඔලුවෙ තිබුනෙ නැ වගේ පෙනුනෙ. අනික මෙලිසන්ඩ්‍රෙ ගෑනි නැතිනම් ඔයිට කලින් වින්ටර්ෆෙල් සුන්නද්දූලි වෙනවා

    මට හැම තිස්සෙම මෙලිසන්ඩ්‍රෙයි මිසැන්දෙයි ටැපලෙනවා :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,798
    16,930
    113
    Kottawa
    :lol: :lol: :lol:

    58639120_2446291912049890_7722795529754640384_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    bran ආර්යාගේ මනස හැසිරෙව්වා වෙන්න බැරිද?

    ඒ කියන්නේ වයිට්වොකර් ව මැරුවේ ආර්යා නෙමෙ bran
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    bran ආර්යාගේ මනස හැසිරෙව්වා වෙන්න බැරිද?

    ඒ කියන්නේ වයිට්වොකර් ව මැරුවේ ආර්යා නෙමෙ bran

    matath oka hithuna.