ඩේට හම්බවුනේ අද. දැන් 3වෙනි එපිය බලල ඉවරවුනේ. අම්බෝ![]()
මං හිතුවෙ night king kingslanding දක්වාම එයි කියලඅනේ
![]()
නයිට් කිනා අනේ නිරපරාදෙ කිසි ගේමක් නැතිවම මැරිලා ගියානෙ බන්
අනික ජෝනා කරපු දේකුත් නැහැ ඔහේ කඩුව වන වන හිටියා මිසක් ඌට නයිට් කිනාට ගේමක් දෙන්න strategy එකක් ඔලුවෙ තිබුනෙ නැ වගේ පෙනුනෙ. අනික මෙලිසන්ඩ්රෙ ගෑනි නැතිනම් ඔයිට කලින් වින්ටර්ෆෙල් සුන්නද්දූලි වෙනවා
Last edited:






