මතකද ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ දේවල් අද වෙනකොට සිද්ද වෙලා තියෙනවද ?
    දන්නා අය කියන්න බලන්න

    IjLLeLQ.jpg

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේවා ඩිසයින් කරලා හිටං ප්‍රින්ට් කරලා ප්‍රසිද්ද කරපු අයව මම අද වෙනකන් දන්නේ නෑ.. :sorry: මේවා මගේ අනුදැනුම ඇතුව ප්‍රසිද්ද උන දේවල් නෙමෙයි.. කවුරු කරපුවද කියලා මංවත් දන්නේ නෑ.. :baffled:
    මේ පිළිබඳව සොයා බලලා හිටං ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා අදාල ඩිසයින් කොම්පැනියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා..:yes:
    -- මීට සිරිපාල --
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේවා ඩිසයින් කරලා හිටං ප්‍රින්ට් කරලා ප්‍රසිද්ද කරපු අයව මම අද වෙනකන් දන්නේ නෑ.. :sorry: මේවා මගේ අනුදැනුම ඇතුව ප්‍රසිද්ද උන දේවල් නෙමෙයි.. කවුරු කරපුවද කියලා මංවත් දන්නේ නෑ.. :baffled:
    මේ පිළිබඳව සොයා බලලා හිටං ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා අදාල ඩිසයින් කොම්පැනියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා..:yes:
    -- මීට සිරිපාල --

    :P
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    ජෝකර්ලයි මල්පොන්නයොයි රටේ පාලනය බාර ගන්නකොට එහෙම තමයි කියන්නේ. අන්න ඒකයි කියන්නේ 62 ලක්ෂයේ ජනතා සාපය කෙතරම් බිහිසුනුද කෙතරම් ඛේදජනකද කියල.
     
    • Like
    Reactions: vito

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :lol: