Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mahansi wunata

    unta adu mahansiyen karanna thibba dewal pawa miss wela :sorry:

    monawada kiyapanko ara Jon Snow and dany clouds walata udin wage gihin kale :nerd: ewage gon scene walata karapu wiyadama aparade.

    giants laa ehema genath un athin ehema ekek marila. tormund ta thibuna giant kenek nathnam mammoth kenekgen brienne wa beraganna wage scenes ganna :angry:
    thawa white walkers laa ekka brienne jaime hound wage aya ta sword fight ekak thiyanna thibba
    thawa dragon wa ehema anthimenta maranne nathuwa ara dragon behala inna welawe kawuru hari kenek maranna try karanna thibba :yes: dragonslayer kenek ehemath enawa ethakota.. :yes:

    thawa nightking ta kochchara build up ekak thibunada GOT patan gaththeth eh gena baya wela. winter is coming kiyala. ou nikanma stab karapu gaman kudu wuna :( thawa tikak amaruwen maranna thibuna :(

    :baffled::baffled::baffled:
    ඕවා ඔක්කොම plot එකේ වැරදිනේ බන්
    plot එකේ විදියටනේ සීන්ස් ටික හදන්නේ
    එකෙක් දෙන්නෙක් කල වරදට මුළු කෘ එකම පලි නෑ

    උබ මෙකින් එක බැලුවද
    උන් කොච්චරනම් මහන්සි වෙලාද කතාවට සාධාරණයක් කරන්න

    :shocked:
    මල හත්තිලව්වයි. මං හිතුව මලා කියල.
    අපරාදෙ මිසන්ඩෙයි මැරෙන්න තිබ්බෙ මට පෙන්නන්න බෑ ඒ බැල්ලිව :angry:

    සෑම් කාරයා මැරිච්ච නැති එක තමයි මාත් දැක්ක ලොකුම අවුල
    ඌවැ බේරන්න ගිහින් කීදෙනෙක් නම් නිරපරාදේ මලාද
    අනිත් එක නාට්ටියේ අන්තිමට ඌ මිනිගොඩ උඩ අඩ අඩ ඉන්නවා. එකෙක් නෑ ඌව මරන්න. :angry:

    මිසන්ඩෙයි කෙල්ලට අනන් මනම් කියන්න එපා :growl:. ඒකි පට්ට :love:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Melisandre ආර්‍යා එක්ක කියනවනෙ Beric Dondarrion මැරුණම එයාව Lord of Light ආයෙ ආයෙ ගෙනාවෙ යම් හේතුවකට. ඒක දැන් ඉවරයි කියලා. එතකොට බෙරික් ජීවත් වෙලා තියෙන්නෙ Arya Stark ව whights ලගෙන් බේර ගන්නද ? :eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටියට මේක මතකද? :P

    image.png

    image.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Melisandre ආර්‍යා එක්ක කියනවනෙ Beric Dondarrion මැරුණම එයාව Lord of Light ආයෙ ආයෙ ගෙනාවෙ යම් හේතුවකට. ඒක දැන් ඉවරයි කියලා. එතකොට බෙරික් ජීවත් වෙලා තියෙන්නෙ Arya Stark ව whights ලගෙන් බේර ගන්නද ? :eek:
    :yes::yes:

    Mama hithanne dany and jon dennawath ekata ekathu kare great war eka wenuwen. Dan eka iwara nisa. Samaharawita un dennagen athi wadakuth nathi wenna puluwan.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    :yes::yes:

    Mama hithanne dany and jon dennawath ekata ekathu kare great war eka wenuwen. Dan eka iwara nisa. Samaharawita un dennagen athi wadakuth nathi wenna puluwan.

    ඒ උනාට දැන් ජෝනා ටාගේරියන් නෙ බං. වැඩේ වෙන්නෙ ජේමි මොනවා කරාවිද කියලා කලේසි කියනවනෙ we won this war and we will win the next war කියද්දි. සමහර විට යුරෝන් එක්ක බුදියගත්තා කියලා දැනගත්තම ජේමිම සර්සිව මරාවිද දන්නෙ නෑ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :baffled::baffled::baffled:
    ඕවා ඔක්කොම plot එකේ වැරදිනේ බන්
    plot එකේ විදියටනේ සීන්ස් ටික හදන්නේ
    එකෙක් දෙන්නෙක් කල වරදට මුළු කෘ එකම පලි නෑ

    උබ මෙකින් එක බැලුවද
    උන් කොච්චරනම් මහන්සි වෙලාද කතාවට සාධාරණයක් කරන්න

    ow. unge mahansiya gena katha dekak naha :)godak amaruwen hadala tyenne :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    :(:(

    ඒ උනාට දැන් ජෝනා ටාගේරියන් නෙ බං. වැඩේ වෙන්නෙ ජේමි මොනවා කරාවිද කියලා කලේසි කියනවනෙ we won this war and we will win the next war කියද්දි. සමහර විට යුරෝන් එක්ක බුදියගත්තා කියලා දැනගත්තම ජේමිම සර්සිව මරාවිද දන්නෙ නෑ.
    Jon targaryen unai kiyala athi wade mokakda ban? Dany pregnant wela nam targaryen lineage eka issarahata geniyanna puluwan wei.

    Jaime dan brienneta love nisa kenthi yana ekak nam nathi wei kiyala hithenawa. Cersei marenne little brother kenek athin kiyala prophecy ekak thiyenawane. Jaime or tyrion dennagen kenek athi marenna ida thiyenawa. Ehema nath nam arya un dennage face eka use karala marannath ida thiyenawa.

    Arya NK marapu nisa cerseiwath marai kiyala balaporoththuwen inna nisa ehema nokara innath ida thiyenawa
     
    අනේ මංදා. මට හිතෙන්නෙ ටිරියන්ට් වඩා ජේමි අතින් මැරේවි වගේ.

    එතකොට අසෝර් අහායි කවුද බං. ආර්‍යා ස්ටාක්ද? Melisandre දන්නවනෙ NK මැරෙන්නෙ ආර්‍යා අතින් කියලා. අර කාමරේ ඇතුලේ කන්වර්සේශන් එකේදි කියන්නෙ
    Brown eyes
    Green eyes

    කියලා ටික වෙලාවක් තියලා Blue eyes කියලා head nodding එකක් කරන්නෙ. එතකොට ආර්‍යා පුදුම වෙලා බලන්නෙ.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අනේ මංදා. මට හිතෙන්නෙ ටිරියන්ට් වඩා ජේමි අතින් මැරේවි වගේ.

    එතකොට අසෝර් අහායි කවුද බං. ආර්‍යා ස්ටාක්ද? Melisandre දන්නවනෙ NK මැරෙන්නෙ ආර්‍යා අතින් කියලා. අර කාමරේ ඇතුලේ කන්වර්සේශන් එකේදි කියන්නෙ
    Brown eyes
    Green eyes

    කියලා ටික වෙලාවක් තියලා Blue eyes කියලා head nodding එකක් කරන්නෙ. එතකොට ආර්‍යා පුදුම වෙලා බලන්නෙ.

    https://www.reddit.com/r/asoiaf/comments/6stgzq/spoilers_main_a_theory_about_the_catspaw_dagger/

    ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අනේ මංදා. මට හිතෙන්නෙ ටිරියන්ට් වඩා ජේමි අතින් මැරේවි වගේ.

    එතකොට අසෝර් අහායි කවුද බං. ආර්‍යා ස්ටාක්ද? Melisandre දන්නවනෙ NK මැරෙන්නෙ ආර්‍යා අතින් කියලා. අර කාමරේ ඇතුලේ කන්වර්සේශන් එකේදි කියන්නෙ
    Brown eyes
    Green eyes

    කියලා ටික වෙලාවක් තියලා Blue eyes කියලා head nodding එකක් කරන්නෙ. එතකොට ආර්‍යා පුදුම වෙලා බලන්නෙ.
    Ane manda ban oya azor ahai, lightbringer ewa nam mathak karanna epa :angry::angry:
    Mun apiwa wate yawwa ban
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes: :yes: