Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Owa mathak karanna epa ban. Kiyawapu theory mathak wenakota papuwa hoos gaala yanawa

    :lol::lol::lol:

    මේ ඒ බබාව walker කෙනෙක් කරන සීන් එකනේ.. night king මැරෙද්දි මෙයත් මැරෙන්න එපැයි.. :rolleyes:

    ඔව් වෙන්න පුළුවන්

    එහෙම නොවුනානම්, මෙයා තමයි ඊලග ලීඩර් වෙන්නත් පුළුවන්

    ow. unge mahansiya gena katha dekak naha :)godak amaruwen hadala tyenne :)

    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::lol::lol:

    ඔව් වෙන්න පුළුවන්

    එහෙම නොවුනානම්, මෙයා තමයි ඊලග ලීඩර් වෙන්නත් පුළුවන්

    :yes:

    කොහොමද night king කියන්නෙත් එක white walker කෙනෙක් විතරයි එයා අර ඔක්කොටම පණ දුන්නට එයාටත් පණ දීපු වෙන white walker කෙනෙක් ඉන්නව වුනොත් :baffled:
    the land of always winter වල මොනව වෙනවද කියල කව්ද දන්නෙ :sorry:

    image.png
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මේ ඒ බබාව walker කෙනෙක් කරන සීන් එකනේ.. night king මැරෙද්දි මෙයත් මැරෙන්න එපැයි.. :rolleyes:

    Mehema hadapu lamai tika ethi.night King ge power range Ekata ahuwena seemawen eliye da danna nehe inne:yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කව්ද බං Green Eyes? සර්සිට තියෙන්නෙ ග්‍රීන් නේද?
    Walder Frey ගෙ ඇස් දුඹුරුද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කොහොමද night king කියන්නෙත් එක white walker කෙනෙක් විතරයි එයා අර ඔක්කොටම පණ දුන්නට එයාටත් පණ දීපු වෙන white walker කෙනෙක් ඉන්නව වුනොත් :baffled:
    the land of always winter වල මොනව වෙනවද කියල කව්ද දන්නෙ :sorry:

    image.png

    ඒකනේ. සමහරවිට තව ඉන්නවද කියන්නත් බෑ :D
    හිටියොත් එයාලා එයි කින්ස් ලෑන්ඩින් වලට ගේම දෙන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කව්ද බං Green Eyes? සර්සිට තියෙන්නෙ ග්‍රීන් නේද?
    Walder Frey ගෙ ඇස් දුඹුරුද?

    cerci - කොළ ඇස
    දුබුරු - ෆ්‍රේ / තව කව්රුහරි හිටියා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    cerci - කොළ ඇස
    දුබුරු - ෆ්‍රේ / තව කව්රුහරි හිටියා

    සර්සිගෙ කින්ස් ගාඩ් හිටි එකත් දුඹුරුනෙ. අර ඇස් දෙකට පැනලා අනින්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද බං Green Eyes? සර්සිට තියෙන්නෙ ග්‍රීන් නේද?
    Walder Frey ගෙ ඇස් දුඹුරුද?

    little finger ට පොතේ කොල ඇස් තියෙලු.

    ඒකනේ. සමහරවිට තව ඉන්නවද කියන්නත් බෑ :D
    හිටියොත් එයාලා එයි කින්ස් ලෑන්ඩින් වලට ගේම දෙන්න

    එච්චර නං වෙන්නෑ ඔය එපිසොඩ් තුනට :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :nerd:

    අප්පා එහෙමද.

    සර්සිව ආර්ය අතිං මරන එක dramatic නෑ. ප්‍රොෆසියෙ විදිහට ජේමි හරි ටිරියන් හරි අතිං මැරුව නං හරි. එතකොටයි poetic :love:
    සර්සිත් poetic justice එකක් ඕනෙ කියලනෙ ටයිවින්ට තිබ්බ ක්‍රොස්බෝ එක බ්‍රොන්ට දීල එවන්නෙ ටිරියන්වයි ජේමිවයි මරන්න කියල
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මට හිතෙනවා රෙඩ් වෙඩින් එක වගෙ සීන් එකක් වෙවි කියලා ආයෙත්.
    ඔතන කපල්ස් ඉන්නවානෙ
    උන්ගෙන් එක් කපල් එකක් මැරි කරන්න ගනිවි. එතනදි අනෙක් පාර්ශවය විසින් තමන්ට විරුද්ධ පාර්ශවය මරලා දාවි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol::lol::lol:

    ඔව් වෙන්න පුළුවන්

    එහෙම නොවුනානම්, මෙයා තමයි ඊලග ලීඩර් වෙන්නත් පුළුවන්

    :yes:

    උඹ කිව්වා වගෙ තව වයිට් වොකර්ස් ලා ඇති කියලත් මට හිතෙනවා .
    වෙරිස් කිව්වෙ නතින්ග් ලාස්ට් කියලා ( ඌ කිව්වෙ වයිට් වොකර්ස් ලා ගැන නම් නෙමෙ. එත් එ වචනෙ අර්ථය අනුව කිසි දෙයක් ඉවරයක් දකින්න බැහැ නෙ ? )
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,634
    2,334
    113
    කව්ද බං Green Eyes? සර්සිට තියෙන්නෙ ග්‍රීන් නේද?
    Walder Frey ගෙ ඇස් දුඹුරුද?

    Walder Frey , Baelish Brown eyes

    Blue Eyes Night King

    Green eyes Cersi / Sansa

    Cersi marenne ekko Jaimie, Tyrion athin

    betrayal eka karanawa hugak welawata e Sansa wenna athi North rule karanna.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    spoiler alert -

    ජෝන් ස්නෝ අන්තිමට නිල් මකරා දිහා බලාගෙන බුරුවෙක් වගේ කෑගැහුවේ නිකන් නෙමේලු

    JA54DXY.gif

    (මේ සින් එක ආපහු බලල වරෙන්)

    GOT ඔස්තාර්ලා කියන විදියට ජෝන් අන්තිමට මකරා දිහා බලාගෙන කෑගැහුවේ නිකමට නෙමෙ. ජෝන් කෑගැහුවේ "GO GO" කියලා. ඒ ඇත්තටම කෑගහලා මකරාට නෙමෙයි ආර්යාට. නිල් මකරා bran ඉන්න තැනට අවධානය දීම මගහරවන්න තමයි ජෝන් එහෙම කෑගැහුවේ. නැත්තන් ආර්යාට නයිට් කින්ව මරන්න බැරිවෙනවා. ඇත්තටම කිව්වොත් ආර්යා වෙනුවෙන් ජෝන් මකරාට බිලි වෙන්නයි ගියේ.

    මෙතැනදී හෙළි වෙන දේ ආර්යා තමයි ලයිට් බ්‍රින්ගර්
    ඒ කියන්නේ අසොර් අහායි ගේ කඩුව ආර්යා

    එතකොට අසොර් අහායි වෙන්නේ ජෝන් ස්නෝ
     
    අසොර් අහයි කියන්නෙ පුද්ගලයෙක් නෙමෙ කන්සෙප්ට් එකක්.
    කිව්වා වගෙම ජොන් අසොර් අහයි ජොන්ගෙ කඩුව ආර්යා.
    ආර්යා ජොන්ට මාරම බැඳීමක් තිබ්බෙ මුල ඉඳලාම.
    ස්ටාක් පවුලෙ ජොන්ට ලැදි එකම කෙනා ආර්යා.

    බෙරික් ක්ලෙගෙන් දෙන්නාම ආර්යාව රකින්න තමා හිටියෙ.
    ක්ලෙගෙන් මුල ඉඳලම ස්ටාක් කෙල්ලො දෙන්නාව රැක්කා.

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සර්සිව ආර්ය අතිං මරන එක dramatic නෑ. ප්‍රොෆසියෙ විදිහට ජේමි හරි ටිරියන් හරි අතිං මැරුව නං හරි. එතකොටයි poetic :love:
    සර්සිත් poetic justice එකක් ඕනෙ කියලනෙ ටයිවින්ට තිබ්බ ක්‍රොස්බෝ එක බ්‍රොන්ට දීල එවන්නෙ ටිරියන්වයි ජේමිවයි මරන්න කියල

    Cerci marenna inne sahodarayek athin old prophecy ekaka tiyanawa. ehema unoth Jamie marai okiwa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    spoiler alert -

    ජෝන් ස්නෝ අන්තිමට නිල් මකරා දිහා බලාගෙන බුරුවෙක් වගේ කෑගැහුවේ නිකන් නෙමේලු

    JA54DXY.gif

    (මේ සින් එක ආපහු බලල වරෙන්)

    GOT ඔස්තාර්ලා කියන විදියට ජෝන් අන්තිමට මකරා දිහා බලාගෙන කෑගැහුවේ නිකමට නෙමෙ. ජෝන් කෑගැහුවේ "GO GO" කියලා. ඒ ඇත්තටම කෑගහලා මකරාට නෙමෙයි ආර්යාට. නිල් මකරා bran ඉන්න තැනට අවධානය දීම මගහරවන්න තමයි ජෝන් එහෙම කෑගැහුවේ. නැත්තන් ආර්යාට නයිට් කින්ව මරන්න බැරිවෙනවා. ඇත්තටම කිව්වොත් ආර්යා වෙනුවෙන් ජෝන් මකරාට බිලි වෙන්නයි ගියේ.

    මෙතැනදී හෙළි වෙන දේ ආර්යා තමයි ලයිට් බ්‍රින්ගර්
    ඒ කියන්නේ අසොර් අහායි ගේ කඩුව ආර්යා

    එතකොට අසොර් අහායි වෙන්නේ ජෝන් ස්නෝ

    :yes::yes::yes: othana pennuwe nathi seen godak thiyanawa samhara witha anek epi ye ewa penai.ow ariya ehema wenawa kiyala kalin hint karala thibba ne kathawema anek eka army of the dead kohomath wintefell walin ehata yanne na army of the dead=endless winter winterfell=where the winter fell

    thawa theory ekak thiyanawa stark family eka night king ta sambandayak thiyanawa kiyala stark lage white walkers lage blood thiyanawa kiyala targaryens lage dragon blood thiyanawa wage fire and ice.

    golden company eka kohomath anek patha gahai war ekak giyata passe hari unge true loyalty eka thiyenne targaryens lata.