සෙක්ස්

Opinion

Member
May 20, 2018
2,904
184
0
man ahuwe
sex gena waradakari hagimk enne nadda?
uba adurna ganu knk kmaththen wadeta awoth uba redy da?

hangim awissena wela ona tharam thiyenawa. hangim pahala wuna kiyala thaman ekka ekata inna kenata dhrohikam karanna bahane. naraka sithuwili palanaya karanna igena ganna eka api kaatath hondai. sithuwillen thamai hama deyakma patan ganne.

thoughts become actions , actions become habits , habits become your destiny
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hangim awissena wela ona tharam thiyenawa. hangim pahala wuna kiyala thaman ekka ekata inna kenata dhrohikam karanna bahane. naraka sithuwili palanaya karanna igena ganna eka api kaatath hondai. sithuwillen thamai hama deyakma patan ganne.

    thoughts become actions , actions become habits , habits become your destiny

    ow ow
    dan sex count 1 kiyada?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    umbe wayasa keeyada ?

    සෙක්ස් අවුලක් මටට් ටිබ්බා මෙහෙම කරද්දී ඔක්කොම හරි ගිය.ඒක කිව්වේ හාමුදුරු කෙනෙක්.මලද්‍රව්‍ය පොඩ්ඩක් බෝතලෙක දාලා ඕන නැති දේවල් හිතෙද්දි ස්මෙල් එක බලන්න ඕනෙ ඒක ඇරලා.ඕන දෙයක් දවස් 3න් ඉවරයි.


    උබේ වයස කීයද?
    මොනවද හිතුන ඕන නැති දේවල්?

    හිතට ඕන නැති දේවල් එනවා මචන්. ඒක නෝමල්. :cool: විශේෂයෙන් තරුන කාලේ. :yes:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඇත්තටම ඔකේ පට්ට පොඩි සිද්ධාන්තයක් තියෙන්නේ.
    එත් එක තේරුම් ගන්න මට සෑහෙන කලක් ගියා
    ලඟදී තේරුම් ගත්තේ.

    ලව් කරනවා නම් එක්කෙනෙක්ට විතරක් ලව් කරපන්.
    එහෙම නැතිව එක්කෙනෙක්ට වඩා එකම වෙලාවේ ලව් කරන්න ගියොත් අනිවා ලයිෆ් එක සක් වෙනවා
    ඇහැට ප්‍රිය එකකට ^කන්න ගියාට කමක් නෑ. ඒකට ලව් කරන්න යන්න එපා. අහසේ මාලිගා ගහන්න යන්න එපා
    &කුවා. පැත්තකට උණා. එහෙම නැතිව ලව් කරන්න ගියොත් අනිවා සක් වෙනවා.

    ජීවිතේ සක්සස් කරගන්න එකම තියරිය. එක්කෙනෙක් බැඳපන්. එයාටම ලව් කරපන්. ඉවසන්නම අමාරුනම් වටේ පලයන්. හැබැයි වටේ ගිහින ගහන එවාට ලව් කරන්න එපා. පුළුවන් නම් ෆේක් නේම් වලින් වටේ පලයල්ලා

    අත්දැකීමෙන් කියන්නේ අවසානය කෙලවීමක් විතරයි ඔය තියරියෙන් පිටට ගියොත්

    වටේ ගිහින් සතියට එකපාරක් , මාසෙට එකපාරක් ගහන කෙනාගේ වැරදි පේනවා අඩුයි අවුරුදු ගානණක් ලව් කරලා තමන් ලඟ ඉන්න කෙනාට වඩා. අපි සමාන්‍ය මිනිස්සු. ඔය දේ අපිට අමතක වෙනවා. වටේ යන වල් වේසියෝ විශාඛාවලා වගේ පේනවා. අනිවා අපි ලයිෆ් එක සක් කර ගන්නවා.

    ඒක නිසා ඇන්නා පැන්නා තියරියට පලයල්ලා.

    උඹලට ජය

    True.Also you can get STD
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    True.Also you can get STD

    ඒක ඇත්ත
    ඒත් අපේ හිත අපිට කන්ට්‍රෝල් නොවෙන වෙලාවලුත් ජිවිතේ තියෙනවා.
    STD පැත්තේ වන්දනාවක යනවා කියන්නේ ඌ පිස්සෙක්. හැමදේම අනිවා ඉවසිල්ලෙන්, පරිස්සමින්

    ඒකෙන් පාඩමක් ඉගෙන ගෙනයි මම ඔය පොස්ට් එක දැම්මේ