Ape eha gedara akkata form hena godak avilla fill karanna kiyala. eyata kisi adayamak na gedara inne. miniha rata.
mko karanne mekata
mko karanne mekata
ස්තුතියි. ඒය සදහන් වන්නේ කොතනද?up to 15 million rupees tax free (per year)
රජයේ ව්‍යාපෘතියක කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන කෙනෙක්ට EPF ගෙවන්නේ නැතිව PAYE එක කපනවා salary එකෙන්....එක නිත්යනුකුලද ? tax එක රජයට ගෙවනවද කියල check කරගන්න විදියක් තියෙනවද සේවකයාට? අනිත් ප්‍රශ්නය PAYE tax ගෙවන කෙනෙකුට බාන්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේදී ගෙවන්න වෙන TAX එකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද?
Consultancy fee basis eken wenna oni EPF ETF nathiwa PAYE kapanne
T10 form eka company eken illaganna last tax year ekata (2018 April - 2019 March period)
PAYE tax eka income tax wala part ekak VAT , NBT walata adhala na
what are the benefits of paying tax?
Ape eha gedara akkata form hena godak avilla fill karanna kiyala. eyata kisi adayamak na gedara inne. miniha rata.
mko karanne mekata
අවුරුදු 8 කට විතර කලින් ගෙවපු වැට් රිටන් වල අපිට තියෙන වැඩිපුර සල්ලි ගන්න විදිහක් නැද්ද?
කිව්ව විදිහට මාස 3 ක් වගේ ඇතුලත ගන්න ඕනිලු..
අපි වැඩිපුර ගෙවපු ලක්ෂ 4 ක් වගේ තියෙනවා අවුරුදු 6 කට විතර කලින්.. ඒවට සෙට්ල් වෙන්න ඊට පස්සෙ ගෙවන්න තියෙන ටිකක් සෙට්ල් කරා.. දැන් බලද්දි අර ටිකට මේවා සෙට්ල් වෙලා නැහැ. දැන් දඩ එක්ක ආයිත් ගෙවන්න වෙලා. පරණ අපිට ගන්න තියෙන ටිකත් ගන්න බැහැලු පරන නිසා
machan WHT return eka fill karanne kohomada, WHT kisima deyak deduct kale nettam rent walin