IQ level එක වඩි කරන්න පුලුවන් ක්‍රම කියලා ගොඩක් හ&#3

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    I.Q. Level එක වඩි කරන්න පුලුවන් ක්‍රම කියලා ගොඩක් හෑලි නෙට් එකේ තියෙනව නෙ. ඇත්තටම ඒක වඩි කරගන්න පුලුවන් ද? එහෙනම් ලෝකේ අයි කිව් එක වඩි කියලා කියන මිනිස්සු හොයන්න බෑනේ? .මොකද ඒක අඩු වඩි වෙන දෙයක් වෙන්න ඕනෙනෙ...ඇත්තටම මම දන්නෙත් නෑ ඒක වර්දනය කරගන්න පුලුවන් දෙයක් කියලා.උබලගෙ අයිඩියා එක මොකද්ද?
    ඒක වඩි කරගන්න බරි එකක් නම් එතකොට චෙස් රුබික් පස්ල් වලින් මොනව ද දියුනු වෙන්නෙ??
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    Ane manda bro......... A/L general test 1 Witharai IQ kiyala akakata liwwe lakunu 89k thiyanawa. Kohomada manda oka chack karanne
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    I.Q. Level එක වඩි කරන්න පුලුවන් ක්‍රම කියලා ගොඩක් හෑලි නෙට් එකේ තියෙනව නෙ. ඇත්තටම ඒක වඩි කරගන්න පුලුවන් ද? එහෙනම් ලෝකේ අයි කිව් එක වඩි කියලා කියන මිනිස්සු හොයන්න බෑනේ? .මොකද ඒක අඩු වඩි වෙන දෙයක් වෙන්න ඕනෙනෙ...ඇත්තටම මම දන්නෙත් නෑ ඒක වර්දනය කරගන්න පුලුවන් දෙයක් කියලා.උබලගෙ අයිඩියා එක මොකද්ද?
    ඒක වඩි කරගන්න බරි එකක් නම් එතකොට චෙස් රුබික් පස්ල් වලින් මොනව ද දියුනු වෙන්නෙ??

    IMO, some activities will change your thinking patterns and probably introduce new thinking patterns. And that might have some impact on the score you will get on an IQ test. In other words, you will be trained to think like a genius but it won't make you a genius if you aren't one already.

    It would be a good idea to find some field of work that fits with your capabilities than trying to change your IQ.
     
    • Like
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    හිගන කබ්බො කියන ඒවට රිදෙන්නෙ නෙ මට නං ඒත් එකක් කියන්නම් මං ත්‍රෙඩ් දාන්නේ මොලයක් තියෙන සහ උගත්කමක් තිබ්බත් නැතත් ඉගන ගන්න ආස අයට මිසක් ගොබ්බයන්ට නෙමෙ.උබට ඒවා දැකලා ගූ යනව නං අයින් වෙලා ඉදහන් කබ්බෝ:lol::lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    IMO, some activities will change your thinking patterns and probably introduce new thinking patterns. And that might have some impact on the score you will get on an IQ test. In other words, you will be trained to think like a genius but it won't make you a genius if you aren't one already.

    It would be a good idea to find some field of work that fits with your capabilities than trying to change your IQ.

    Thanks rep given
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,528
    10,092
    113
    mama serious kiyanne scholarship papers vala thyna prashna valin patn aran internet eke thyna iq test wenakm krnna aniva development ekak thiyeyi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,345
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    podi kale idan brain ekata exercises dunnoth brain eka diyunu wenawa ati. e kiwwe oya puzzels,chess wage game,mathematical problems etc etc..
    eka pahuwela karanna amarui kiyala mata hitenne.

    anith onama exam ekakata wage IQ test walatath kalin practice wela lakunu wadi karagannath puluwan mama dakapu widiyata :rolleyes:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    podi kale idan brain ekata exercises dunnoth brain eka diyunu wenawa ati. e kiwwe oya puzzels,chess wage game,mathematical problems etc etc..
    eka pahuwela karanna amarui kiyala mata hitenne.

    anith onama exam ekakata wage IQ test walatath kalin practice wela lakunu wadi karagannath puluwan mama dakapu widiyata :rolleyes:

    Ethakota kohomada IQ level eka highest minissu thoranne.eka unfair ne:eek: Egollo wenas wenna one Ne kale ekka . Terence tao garry Casperow la ehema?
    Oya e gAna mokadda kiyanne:confused: