Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    spoiler alert -

    ජෝන් ස්නෝ අන්තිමට නිල් මකරා දිහා බලාගෙන බුරුවෙක් වගේ කෑගැහුවේ නිකන් නෙමේලු

    JA54DXY.gif

    (මේ සින් එක ආපහු බලල වරෙන්)

    GOT ඔස්තාර්ලා කියන විදියට ජෝන් අන්තිමට මකරා දිහා බලාගෙන කෑගැහුවේ නිකමට නෙමෙ. ජෝන් කෑගැහුවේ "GO GO" කියලා. ඒ ඇත්තටම කෑගහලා මකරාට නෙමෙයි ආර්යාට. නිල් මකරා bran ඉන්න තැනට අවධානය දීම මගහරවන්න තමයි ජෝන් එහෙම කෑගැහුවේ. නැත්තන් ආර්යාට නයිට් කින්ව මරන්න බැරිවෙනවා. ඇත්තටම කිව්වොත් ආර්යා වෙනුවෙන් ජෝන් මකරාට බිලි වෙන්නයි ගියේ.

    මෙතැනදී හෙළි වෙන දේ ආර්යා තමයි ලයිට් බ්‍රින්ගර්
    ඒ කියන්නේ අසොර් අහායි ගේ කඩුව ආර්යා

    එතකොට අසොර් අහායි වෙන්නේ ජෝන් ස්නෝ

    ආර්යා ජෝන්ගෙ කඩුව කියන එකේ ගැලපීමක් තියෙනවා. ඒත් ආර්යට යන්න ඕන නිසා ජෝන් කෑගැහුවා කියන එක නම් විශ්වාස කරන්න බෑ. මොකද ආර්යා නොට් ටුඩේ කියලා මාරු වෙලා ගොඩක් වෙලා. ආර්යා දන්නවා නයිට් කින්ග් බ්‍රෑන්ව හොයන් යන බව. ආර්යට ඕනෑ තරම් වෙලා තිබ්බා තමන්ට ඕන තැනට වෙලා නයිට් කින්ග් එනකම් රැකගෙන ඉන්න. අනිත් දේ තමයි, ජෝන් දන්නෙ නෑ ආර්යා ෆේස්ලස් මෙන් කෙනෙක් කියලා. ජෝන්ට ආර්යාව දැනෙන්නෙ තමන්ගෙ පොඩි නංගි විදිහට. ජෝන් කවදාවත් තමන්ගෙ නංගිව නයිට් කින්ග් ගාවට යවන්නෙ නෑ.

    ජෝන්යි නයිට් කිනුයි සින්ගල් කම්බැට් එකක් කරලා ජෝන් නයිට් කින්ග්ව මරනව බලන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට, ජෝන් නයිට් කින්ග්ව මරනව තියා ලඟට යන්න වත් බැරි උන දුකට හදපු කතාවක්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mahansi wunata

    unta adu mahansiyen karanna thibba dewal pawa miss wela :sorry:

    monawada kiyapanko ara Jon Snow and dany clouds walata udin wage gihin kale :nerd: ewage gon scene walata karapu wiyadama aparade.

    giants laa ehema genath un athin ehema ekek marila. tormund ta thibuna giant kenek nathnam mammoth kenekgen brienne wa beraganna wage scenes ganna :angry:
    thawa white walkers laa ekka brienne jaime hound wage aya ta sword fight ekak thiyanna thibba
    thawa dragon wa ehema anthimenta maranne nathuwa ara dragon behala inna welawe kawuru hari kenek maranna try karanna thibba :yes: dragonslayer kenek ehemath enawa ethakota.. :yes:

    thawa nightking ta kochchara build up ekak thibunada GOT patan gaththeth eh gena baya wela. winter is coming kiyala. ou nikanma stab karapu gaman kudu wuna :( thawa tikak amaruwen maranna thibuna :(

    night king athin main character 1k 2k maruwa nan hari ekko. uwa hena pora wage pennala nikan sokadaya wage marila giya
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ආර්යා ජෝන්ගෙ කඩුව කියන එකේ ගැලපීමක් තියෙනවා. ඒත් ආර්යට යන්න ඕන නිසා ජෝන් කෑගැහුවා කියන එක නම් විශ්වාස කරන්න බෑ. මොකද ආර්යා නොට් ටුඩේ කියලා මාරු වෙලා ගොඩක් වෙලා. ආර්යා දන්නවා නයිට් කින්ග් බ්‍රෑන්ව හොයන් යන බව. ආර්යට ඕනෑ තරම් වෙලා තිබ්බා තමන්ට ඕන තැනට වෙලා නයිට් කින්ග් එනකම් රැකගෙන ඉන්න. අනිත් දේ තමයි, ජෝන් දන්නෙ නෑ ආර්යා ෆේස්ලස් මෙන් කෙනෙක් කියලා. ජෝන්ට ආර්යාව දැනෙන්නෙ තමන්ගෙ පොඩි නංගි විදිහට. ජෝන් කවදාවත් තමන්ගෙ නංගිව නයිට් කින්ග් ගාවට යවන්නෙ නෑ.

    ජෝන්යි නයිට් කිනුයි සින්ගල් කම්බැට් එකක් කරලා ජෝන් නයිට් කින්ග්ව මරනව බලන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට, ජෝන් නයිට් කින්ග්ව මරනව තියා ලඟට යන්න වත් බැරි උන දුකට හදපු කතාවක්.

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    spoiler alert -

    ජෝන් ස්නෝ අන්තිමට නිල් මකරා දිහා බලාගෙන බුරුවෙක් වගේ කෑගැහුවේ නිකන් නෙමේලු

    JA54DXY.gif

    (මේ සින් එක ආපහු බලල වරෙන්)

    GOT ඔස්තාර්ලා කියන විදියට ජෝන් අන්තිමට මකරා දිහා බලාගෙන කෑගැහුවේ නිකමට නෙමෙ. ජෝන් කෑගැහුවේ "GO GO" කියලා. ඒ ඇත්තටම කෑගහලා මකරාට නෙමෙයි ආර්යාට. නිල් මකරා bran ඉන්න තැනට අවධානය දීම මගහරවන්න තමයි ජෝන් එහෙම කෑගැහුවේ. නැත්තන් ආර්යාට නයිට් කින්ව මරන්න බැරිවෙනවා. ඇත්තටම කිව්වොත් ආර්යා වෙනුවෙන් ජෝන් මකරාට බිලි වෙන්නයි ගියේ.

    මෙතැනදී හෙළි වෙන දේ ආර්යා තමයි ලයිට් බ්‍රින්ගර්
    ඒ කියන්නේ අසොර් අහායි ගේ කඩුව ආර්යා

    එතකොට අසොර් අහායි වෙන්නේ ජෝන් ස්නෝ

    seven hells :shocked:
    ඉතිං ජොන් දන්නෙ කොහොමද ආර්යා night king ව මරන්න යනව කියල :eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    Meke Eka Kiyana Deth Ahapalla Matanam Epia Hodai:P
    podi podi seen thiyenawa api nodakka

    oya jhona kagahana ekath ehema wenna muluwan:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුරුදු දහස් ගානකට කලිං first men ල children ල එක්ක එකතු වෙලා white walkers ලව පරාද කලා කියනව. කොහොමද එහෙම කලේ :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    thanks :) ill watch

    අන්න වෙනවා නං මරු වැඩේ :yes:

    කයිබර්න් දැනටමත් wight කෙනෙක් හදලනෙ ඉන්නෙ. සර් ග්‍රෙගෝර් මලා. දැන් ඉන්නෙ වයිට් කෙනෙක්. කතා කරන්නෙ නෑ කන්නෙ නෑ බොන්නෙ නෑ බාගෙට කුණු වෙලා :love: