spoiler alert -
ජෝන් ස්නෝ අන්තිමට නිල් මකරා දිහා බලාගෙන බුරුවෙක් වගේ කෑගැහුවේ නිකන් නෙමේලු
![]()
(මේ සින් එක ආපහු බලල වරෙන්)
GOT ඔස්තාර්ලා කියන විදියට ජෝන් අන්තිමට මකරා දිහා බලාගෙන කෑගැහුවේ නිකමට නෙමෙ. ජෝන් කෑගැහුවේ "GO GO" කියලා. ඒ ඇත්තටම කෑගහලා මකරාට නෙමෙයි ආර්යාට. නිල් මකරා bran ඉන්න තැනට අවධානය දීම මගහරවන්න තමයි ජෝන් එහෙම කෑගැහුවේ. නැත්තන් ආර්යාට නයිට් කින්ව මරන්න බැරිවෙනවා. ඇත්තටම කිව්වොත් ආර්යා වෙනුවෙන් ජෝන් මකරාට බිලි වෙන්නයි ගියේ.
මෙතැනදී හෙළි වෙන දේ ආර්යා තමයි ලයිට් බ්රින්ගර්
ඒ කියන්නේ අසොර් අහායි ගේ කඩුව ආර්යා
එතකොට අසොර් අහායි වෙන්නේ ජෝන් ස්නෝ
ආර්යා ජෝන්ගෙ කඩුව කියන එකේ ගැලපීමක් තියෙනවා. ඒත් ආර්යට යන්න ඕන නිසා ජෝන් කෑගැහුවා කියන එක නම් විශ්වාස කරන්න බෑ. මොකද ආර්යා නොට් ටුඩේ කියලා මාරු වෙලා ගොඩක් වෙලා. ආර්යා දන්නවා නයිට් කින්ග් බ්රෑන්ව හොයන් යන බව. ආර්යට ඕනෑ තරම් වෙලා තිබ්බා තමන්ට ඕන තැනට වෙලා නයිට් කින්ග් එනකම් රැකගෙන ඉන්න. අනිත් දේ තමයි, ජෝන් දන්නෙ නෑ ආර්යා ෆේස්ලස් මෙන් කෙනෙක් කියලා. ජෝන්ට ආර්යාව දැනෙන්නෙ තමන්ගෙ පොඩි නංගි විදිහට. ජෝන් කවදාවත් තමන්ගෙ නංගිව නයිට් කින්ග් ගාවට යවන්නෙ නෑ.
ජෝන්යි නයිට් කිනුයි සින්ගල් කම්බැට් එකක් කරලා ජෝන් නයිට් කින්ග්ව මරනව බලන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට, ජෝන් නයිට් කින්ග්ව මරනව තියා ලඟට යන්න වත් බැරි උන දුකට හදපු කතාවක්.

ewage gon scene walata karapu wiyadama aparade. 
dragonslayer kenek ehemath enawa ethakota..
thawa tikak amaruwen maranna thibuna








ill watch