Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කයිබර්න් දැනටමත් wight කෙනෙක් හදලනෙ ඉන්නෙ. සර් ග්‍රෙගෝර් මලා. දැන් ඉන්නෙ වයිට් කෙනෙක්. කතා කරන්නෙ නෑ කන්නෙ නෑ බොන්නෙ නෑ බාගෙට කුණු වෙලා :love:

    සර් ග්‍රෙගෝර්ට කතාකරන්න පුළුවන්. ඒත් එයා සර්සිට පොරොන්දුවෙලා තියෙනවා සර්සිගේ සියලුම හතුරන් මරලා දානකන් වචනයක්වත් කතාකරන්නේ නෑ කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    The average color of each frame of Game of Thrones season 8 episode 3.
    image.png

    අඩෝ මේක දිහා එකදිගට බලන් හිටියම මේ පාට ඉරි එහා මෙහා යනවා වගේ පේනවා :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හපෝ මන්නම් තව මේකේ තියරි ගැන හිතන්නේ නෑ
    ඉතිරි කොටස් 3 ඔලුව නිදහස් කරගෙන බලන්න ඕනේ :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සර් ග්‍රෙගෝර්ට කතාකරන්න පුළුවන්. ඒත් එයා සර්සිට පොරොන්දුවෙලා තියෙනවා සර්සිගේ සියලුම හතුරන් මරලා දානකන් වචනයක්වත් කතාකරන්නේ නෑ කියලා

    කයිබර්න් නෙ එහෙම කිව්වෙ. සර්සිට කිව්වොත් මේ ඉන්නෙ පණ තියෙන මනුස්සයෙක් නෙමේ එයා පණ ගත්තු මිනියක් කිව්වොත් මොනා හරි කරයි කියල භය වුනාද දන්නෑනෙ. කයිබර්න් කොහොමත් එක පාරක් මැරෙන්න ගිහිං ගොඩ ආව කෙනානෙ :yes:

    අඩෝ මේක දිහා එකදිගට බලන් හිටියම මේ පාට ඉරි එහා මෙහා යනවා වගේ පේනවා :baffled:

    දැනුයි මං ඒක දැක්කෙ :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හපෝ මන්නම් තව මේකේ තියරි ගැන හිතන්නේ නෑ
    ඉතිරි කොටස් 3 ඔලුව නිදහස් කරගෙන බලන්න ඕනේ :cool:

    Theory hari wenna thibba Martin karaya poth liyala iwaranam. Uu uge poth wikunaganna ona nisa, ara dave dan dabala magata genalla anaatha karala daaala thiyenne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thanks :) ill watch

    කයිබර්න් දැනටමත් wight කෙනෙක් හදලනෙ ඉන්නෙ. සර් ග්‍රෙගෝර් මලා. දැන් ඉන්නෙ වයිට් කෙනෙක්. කතා කරන්නෙ නෑ කන්නෙ නෑ බොන්නෙ නෑ බාගෙට කුණු වෙලා :love:
    ඌ මරුනේ නෑ නේද බාගෙට පණ ගිහින් බේරිලානේ ඔය ඉන්නේ.

    සරසි මැරිලා යුද්දේ ඉවරවුනාට පස්සේ කයිබන් ගොයියා හොරෙන්න්ම ගිහින් සරසීගේ මිනියට පණ දුන්නොත් කොහොමද :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ මරුනේ නෑ නේද බාගෙට පණ ගිහින් බේරිලානේ ඔය ඉන්නේ.

    සරසි මැරිලා යුද්දේ ඉවරවුනාට පස්සේ කයිබන් ගොයියා හොරෙන්න්ම ගිහින් සරසීගේ මිනියට පණ දුන්නොත් කොහොමද :P

    ඕබරින් වස දාපු හෙල්ලකිංනෙ බං ඇන්නෙ. ඩෝර්න් වල එකෙක්ට වසක් වරදිනව කියන්නෙ එහෙම ලේසියෙන් වෙන්න පුලුවන් දෙයක්ද. අනික කයිබර්න් ග්‍රෙගෝර්ගෙ ලේ ඔක්කොම අයිං කලා. මං නං හිතන්නෑ ග්‍රෙගෝර් සාමාන්‍ය මිනිහෙක් කියල :no: hound dragon glass වලිං ග්‍රෙගෝර්ව මරයිද දන්නෑ. මං ඊයෙ හීනෙන් දැක්ක hound මැරෙනව :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හපෝ මන්නම් තව මේකේ තියරි ගැන හිතන්නේ නෑ
    ඉතිරි කොටස් 3 ඔලුව නිදහස් කරගෙන බලන්න ඕනේ :cool:

    මෙක මෙච්චර කල් අරගන්න අතරෙ ෆැන් තියරීස් ටික කියවලා කතාව අනික් පැත්ත ගැහැව්වා වගෙ කියලායි මට හිතුනෙ.

    අනික මුල් එපිසොඩ් එකෙ ඉඳන් සීසන් 4 වෙනකන් වයිට් වොකර්ස් ලාගෙ සීන් පෙන්වද්දි පොඩි ගුප්ත බවක් ,තැතිගැන්මක් එක්ක බයක් වගෙ හැඟිමක් දනවන විදියට සීන්ස් ටික තිබ්බෙ.

    ඊට පස්සෙ ඒ හැඟීම බාල්දුම වෙනා ගියා ටිකෙන් ටික.
    අන්තිම යුද්ධෙදි නයිට් කින්ග් නිකන් ආතල් බුවෙක් වගෙ මට දැනුනෙ.

    කතාවෙ ප්‍රධානම දෙ වයිට්වොකර්ස් ලා නෙමෙ.
    ගේම් ඔෆ් ත්‍රොන්ස් නේ.
    වයිට් වොකර්ස් ලාව ලොකු කරන්න ගත්තෙ සීසන් 7 ඉඳන්.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කිව්වාහම ඉතිං පොලිටික්ස් තමා තියෙන්න ඔනි.
    එත් ඩයලොග්ස් වල රඟපෑමෙ වගෙම කැමරාකරණය වගෙ තැණ් වලදි පොලිටිකල් ෆීලිං එක නැහැ දැන්.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕබරින් වස දාපු හෙල්ලකිංනෙ බං ඇන්නෙ. ඩෝර්න් වල එකෙක්ට වසක් වරදිනව කියන්නෙ එහෙම ලේසියෙන් වෙන්න පුලුවන් දෙයක්ද. අනික කයිබර්න් ග්‍රෙගෝර්ගෙ ලේ ඔක්කොම අයිං කලා. මං නං හිතන්නෑ ග්‍රෙගෝර් සාමාන්‍ය මිනිහෙක් කියල :no: hound dragon glass වලිං ග්‍රෙගෝර්ව මරයිද දන්නෑ. මං ඊයෙ හීනෙන් දැක්ක hound මැරෙනව :(
    :lol:
    සීතලට පේන හීන මෙයා. ගණන් ගන්න එපා ඔව්වා
    සමහරක් විට ඌත් මැරෙවිද දන්නෙ නැහැ. මොකද බ්‍රියැන් ගහපු වෙලාවෙ ඌ මරණාසන්න උනා නෙ. බෙරික් කිව්වෙ හවුන්ඩ් බෙරුණෙ මොකක් හරි අරමුණක් වෙනුවෙන් කියලා.
    ඌ සර් ග්‍රෙගො ව මරලාම මැරෙවි .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඌ මරුනේ නෑ නේද බාගෙට පණ ගිහින් බේරිලානේ ඔය ඉන්නේ.

    සරසි මැරිලා යුද්දේ ඉවරවුනාට පස්සේ කයිබන් ගොයියා හොරෙන්න්ම ගිහින් සරසීගේ මිනියට පණ දුන්නොත් කොහොමද :P

    ඌ මළා බන් .ඔබරින් මාටෙල් විස තැවරු හෙල්ලකින් නෙ ඇණ්නෙ.
    ඔබරින්ට වරදින්න විදියක් නැහැ නෙ උගෙ හෙලි පහර.
    පයිසෙල් කිව්වෙ ග්‍රෙගොර් ව බෙර ගන්න බැහැ කියලා.
    කයිබර්න් ඊට පස්සෙ නෙ ග්‍රෙගොර්ව පර්යෙෂණයට ලක් කලෙ .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:
    සීතලට පේන හීන මෙයා. ගණන් ගන්න එපා ඔව්වා
    සමහරක් විට ඌත් මැරෙවිද දන්නෙ නැහැ. මොකද බ්‍රියැන් ගහපු වෙලාවෙ ඌ මරණාසන්න උනා නෙ. බෙරික් කිව්වෙ හවුන්ඩ් බෙරුණෙ මොකක් හරි අරමුණක් වෙනුවෙන් කියලා.
    ඌ සර් ග්‍රෙගො ව මරලාම මැරෙවි .

    මොකක්ද බං ඔය අරමුණ :sorry: එතකොට මෙච්චර කල් night king බේරිලා හිටියෙත් අරමුණක් වෙනුවෙන්ද :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕබරින් වස දාපු හෙල්ලකිංනෙ බං ඇන්නෙ. ඩෝර්න් වල එකෙක්ට වසක් වරදිනව කියන්නෙ එහෙම ලේසියෙන් වෙන්න පුලුවන් දෙයක්ද. අනික කයිබර්න් ග්‍රෙගෝර්ගෙ ලේ ඔක්කොම අයිං කලා. මං නං හිතන්නෑ ග්‍රෙගෝර් සාමාන්‍ය මිනිහෙක් කියල :no: hound dragon glass වලිං ග්‍රෙගෝර්ව මරයිද දන්නෑ. මං ඊයෙ හීනෙන් දැක්ක hound මැරෙනව :(

    ඌ මළා බන් .ඔබරින් මාටෙල් විස තැවරු හෙල්ලකින් නෙ ඇණ්නෙ.
    ඔබරින්ට වරදින්න විදියක් නැහැ නෙ උගෙ හෙලි පහර.
    පයිසෙල් කිව්වෙ ග්‍රෙගොර් ව බෙර ගන්න බැහැ කියලා.
    කයිබර්න් ඊට පස්සෙ නෙ ග්‍රෙගොර්ව පර්යෙෂණයට ලක් කලෙ .

    ඔබරින්ට වැරදුනා නෙ ඒකනේ ඌ එලොව ගියේ. හෙළි පාර නං වදින්න ඇති ඒත් කයිබන් කාරය මනුස්සයව ගොඩ ගත්ත මොකක්හරි සම්ප්‍රදායික නොවන විදිහකින්. පයිසෙල් කාරය නිකන් පොතේ ගුරෙක් නෙ මනුස්සයත් අර සෑම් ග්‍රේ ස්කෙල් හොඳ කරන්න යද්දී එපා කිව ලොක්කගේ ජාතියේ එකෙක්

    මැරිච්ච උන්ට පණ දෙන්න පුළුවන් නං ටයිවින්ලගෙ ජොෆ්රිලගෙ එහෙමත් පණ ගනීවි නෙ. මෙතන එහෙම පණ ගැනිල්ලක් නෙවේ මම නං හිතන්නේ කරේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔබරින්ට වැරදුනා නෙ ඒකනේ ඌ එලොව ගියේ. හෙළි පාර නං වදින්න ඇති ඒත් කයිබන් කාරය මනුස්සයව ගොඩ ගත්ත මොකක්හරි සම්ප්‍රදායික නොවන විදිහකින්. පයිසෙල් කාරය නිකන් පොතේ ගුරෙක් නෙ මනුස්සයත් අර සෑම් ග්‍රේ ස්කෙල් හොඳ කරන්න යද්දී එපා කිව ලොක්කගේ ජාතියේ එකෙක්

    මැරිච්ච උන්ට පණ දෙන්න පුළුවන් නං ටයිවින්ලගෙ ජොෆ්රිලගෙ එහෙමත් පණ ගනීවි නෙ. මෙතන එහෙම පණ ගැනිල්ලක් නෙවේ මම නං හිතන්නේ කරේ.

    පණ ගන්නෙ wight කෙනෙක් කරල නං ජොෆ්රි ටයිවින් වගේ අයව අරං වැඩක් නෑනෙ. ග්‍රෙගෝර්ට සටන් කරන්න පුලුවන් නිසා ගන්න ඇති :yes:
    මට නං හිතන්න අමාරුයි ග්‍රෙගෝර් පණ පිටිං ඇති කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පණ ගන්නෙ wight කෙනෙක් කරල නං ජොෆ්රි ටයිවින් වගේ අයව අරං වැඩක් නෑනෙ. ග්‍රෙගෝර්ට සටන් කරන්න පුලුවන් නිසා ගන්න ඇති :yes:
    මට නං හිතන්න අමාරුයි ග්‍රෙගෝර් පණ පිටිං ඇති කියල.
    ඌ ඔය හොඳට ඉන්නේ සාමන්‍ය විදිහට ඇවිදිනවා අණ පිළිපදිනවා වෙනසක් නෑ නෙ කලින් වගේම තමා කතා නොකරන එක විතරනේ. අර පල්ලියේ පුජක ගෑනිව කාමරේ බැඳලා දාල දුන්නත් එක්ක නේද කැමති දෙයක් කරගන්න කියල. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැඟීම් දැනීම් තියෙන්න එපැයි සොම්බියෙක්ට ගෑනියෙක්ගෙන් වැඩක් නෑනේ නැත්තන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ ඔය හොඳට ඉන්නේ සාමන්‍ය විදිහට ඇවිදිනවා අණ පිළිපදිනවා වෙනසක් නෑ නෙ කලින් වගේම තමා කතා නොකරන එක විතරනේ. අර පල්ලියේ පුජක ගෑනිව කාමරේ බැඳලා දාල දුන්නත් එක්ක නේද කැමති දෙයක් කරගන්න කියල. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැඟීම් දැනීම් තියෙන්න එපැයි සොම්බියෙක්ට ගෑනියෙක්ගෙන් වැඩක් නෑනේ නැත්තන්.

    පොතේ විදිහට නං kingslanding වල අනික් knights ලත් ග්‍රෙගෝර්ව සැක කරනවලු. ඌ කනව බොනව කවුරුත් දැකල නෑ කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොතේ විදිහට නං kingslanding වල අනික් knights ලත් ග්‍රෙගෝර්ව සැක කරනවලු. ඌ කනව බොනව කවුරුත් දැකල නෑ කියන්නෙ.
    වෙනස් ඇති මම කියන්නෙ මෙයා නයිට් කින් ගාව හිටපු සොම්බි ටයිප් එකේ එකෙක් නෙවෙයි කියල.

    කැටලින් ස්ටාක් ඔහොම සොම්බියෙක් වෙනවා කියල පොත්වල තියෙනවලු නේද