කයිබර්න් දැනටමත් wight කෙනෙක් හදලනෙ ඉන්නෙ. සර් ග්රෙගෝර් මලා. දැන් ඉන්නෙ වයිට් කෙනෙක්. කතා කරන්නෙ නෑ කන්නෙ නෑ බොන්නෙ නෑ බාගෙට කුණු වෙලා![]()
සර් ග්රෙගෝර්ට කතාකරන්න පුළුවන්. ඒත් එයා සර්සිට පොරොන්දුවෙලා තියෙනවා සර්සිගේ සියලුම හතුරන් මරලා දානකන් වචනයක්වත් කතාකරන්නේ නෑ කියලා




ill watch
hound dragon glass වලිං ග්රෙගෝර්ව මරයිද දන්නෑ. මං ඊයෙ හීනෙන් දැක්ක hound මැරෙනව 


එතකොට මෙච්චර කල් night king බේරිලා හිටියෙත් අරමුණක් වෙනුවෙන්ද