Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වෙනස් ඇති මම කියන්නෙ මෙයා නයිට් කින් ගාව හිටපු සොම්බි ටයිප් එකේ එකෙක් නෙවෙයි කියල.

    කැටලින් ස්ටාක් ඔහොම සොම්බියෙක් වෙනවා කියල පොත්වල තියෙනවලු නේද
    white kenek newe thama miniha kohoma hari unhuman:oo:

    man hithanne na directorsla kathawa spoil karagani kiyala me epiya nisa

    issarahata hoda dewal balaganan puluwan wewi:rolleyes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    s08 eka wedi kal gaththa ekenma momentum eka bessada koheda. Honestly kiwwoth

    S08 eke

    E1 - 6/10
    E2 - 4/10
    E3 - 5/10

    Lowest rated season :angry::angry::angry:

    https://www.rottentomatoes.com/tv/game-of-thrones

    Season Description in RM

    The new alliances and betrayals will determine the fate of everyone in Westeros while the Night King finally breaches the Wall alongside a full-grown dragon under his command.
    :P
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    වෙනස් ඇති මම කියන්නෙ මෙයා නයිට් කින් ගාව හිටපු සොම්බි ටයිප් එකේ එකෙක් නෙවෙයි කියල.

    කැටලින් ස්ටාක් ඔහොම සොම්බියෙක් වෙනවා කියල පොත්වල තියෙනවලු නේද

    sombi newe aye pana denwa ara red priest karaya :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    white kenek newe thama miniha kohoma hari unhuman:oo:

    man hithanne na directorsla kathawa spoil karagani kiyala me epiya nisa

    issarahata hoda dewal balaganan puluwan wewi:rolleyes:
    හවුන්ඩ් එක්ක සටනක් යාවි කියල කට්ටිය බලන් ඉන්නේ :yes:

    හෙල්මට් එක ගලවල බලන්න ආසයි මැරෙන්න කලින් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙනස් ඇති මම කියන්නෙ මෙයා නයිට් කින් ගාව හිටපු සොම්බි ටයිප් එකේ එකෙක් නෙවෙයි කියල.

    කැටලින් ස්ටාක් ඔහොම සොම්බියෙක් වෙනවා කියල පොත්වල තියෙනවලු නේද

    තියෙනවලු. මම ඊයෙ පෙරේද තුන්වෙනි පාරටත් game of thrones කියවන්න පටං ගත්ත :lol:
    දැන් ඉන්න චරිත ඔක්කොම වගේ කටපාඩං නිසා දැන් නං ටිකක් මේ කාත් එක්කද මොනව ගැනද කියන්නෙ කියල තේරෙනව :baffled:
    map එකත් කටුවට ඇඳගෙන ඒකත් ලඟතියාගෙන කියවන්නෙ :lol: :sorry: නැත්තං තේරෙන්නෑ :(
    බලමු තාම නං මොකුත් විශේෂ දෙයක් හම්බවුනේ නෑ. ආසාමාන්‍ය දේවල් දැක්කොත් මේකෙ update කරන්නං :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    wadak nathnam awilla ape watthe pol leli gahapanko :(
     
    Translated ekada
     
    උඹ වගේ උන්ව මේ ත්‍රෙඩ් එකෙං පන්නන්න ඕනෙ :angry:
    game of thrones වලට ඔහොම කියල අපේ පැත්තෙ එකෙක් චප්ප වෙලා මලා පරිස්සමිං ඉඳපං :angry:

    Translated ekada

    :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උඹ වගේ උන්ව මේ ත්‍රෙඩ් එකෙං පන්නන්න ඕනෙ :angry:
    game of thrones වලට ඔහොම කියල අපේ පැත්තෙ එකෙක් චප්ප වෙලා මලා පරිස්සමිං ඉඳපං :angry:
    :lol::lol::lol:
    1waa1c.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බොරු නෙමේ ඇත්තටම කියවන්න පටං ගත්ත :yes:
    දැන් 3වෙනි එපිය දෙවනි වතාවට brightness වැඩි කල්ල බලනව :lol: සෑහෙන්න තොගයක් මඟෑරිලනෙ කලුවර නිසා :(
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    තියෙනවලු. මම ඊයෙ පෙරේද තුන්වෙනි පාරටත් game of thrones කියවන්න පටං ගත්ත :lol:
    දැන් ඉන්න චරිත ඔක්කොම වගේ කටපාඩං නිසා දැන් නං ටිකක් මේ කාත් එක්කද මොනව ගැනද කියන්නෙ කියල තේරෙනව :baffled:
    map එකත් කටුවට ඇඳගෙන ඒකත් ලඟතියාගෙන කියවන්නෙ :lol: :sorry: නැත්තං තේරෙන්නෑ :(
    බලමු තාම නං මොකුත් විශේෂ දෙයක් හම්බවුනේ නෑ. ආසාමාන්‍ය දේවල් දැක්කොත් මේකෙ update කරන්නං :D

    Amboo ban uabalata poth kiyawannath time thiyenawada..man meh sherlock holmes pothak awurudu 2k thisse thama kiyoonawa bn :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වෙනස් ඇති මම කියන්නෙ මෙයා නයිට් කින් ගාව හිටපු සොම්බි ටයිප් එකේ එකෙක් නෙවෙයි කියල.

    කැටලින් ස්ටාක් ඔහොම සොම්බියෙක් වෙනවා කියල පොත්වල තියෙනවලු නේද

    ඔව් කැටලින්ව ෆ්‍රෙ ලා බෙල්ල කපලා ගඟට දැම්මායින් පස්සෙ බෙරික් ගඟෙන් එගොඩා ගන්නවා කැටලින්ව .ඊට පස්සෙ ලොඩ් ඔෆ් ද ලයිට් පණ දෙනවා.
    හැබැයි කැටලින්ට කතාකරන්න අපහසු සීන් එකක් තියෙනවාළු බෙල්ල කපලා නිසා.
    කැටලින් පලිගන්නළු ඉන්නෙ තමන්ගෙ පුතාව තමන්ගෙ පවුලෙ අයව ඝාතනය කරපු අයගෙන්.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    ඔව් කැටලින්ව ෆ්‍රෙ ලා බෙල්ල කපලා ගඟට දැම්මායින් පස්සෙ බෙරික් ගඟෙන් එගොඩා ගන්නවා කැටලින්ව .ඊට පස්සෙ ලොඩ් ඔෆ් ද ලයිට් පණ දෙනවා.
    හැබැයි කැටලින්ට කතාකරන්න අපහසු සීන් එකක් තියෙනවාළු බෙල්ල කපලා නිසා.
    කැටලින් පලිගන්නළු ඉන්නෙ තමන්ගෙ පුතාව තමන්ගෙ පවුලෙ අයව ඝාතනය කරපු අයගෙන්.

    ochara hariyaknan karanna amarui episode 3nakin :lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113

    ඔව් කැටලින්ව ෆ්‍රෙ ලා බෙල්ල කපලා ගඟට දැම්මායින් පස්සෙ බෙරික් ගඟෙන් එගොඩා ගන්නවා කැටලින්ව .ඊට පස්සෙ ලොඩ් ඔෆ් ද ලයිට් පණ දෙනවා.
    හැබැයි කැටලින්ට කතාකරන්න අපහසු සීන් එකක් තියෙනවාළු බෙල්ල කපලා නිසා.
    කැටලින් පලිගන්නළු ඉන්නෙ තමන්ගෙ පුතාව තමන්ගෙ පවුලෙ අයව ඝාතනය කරපු අයගෙන්.

    මන් නම් හිතන්නැ බන් අපි මෙතන කියපු එකක් වත් වෙයි කියලා ,අපි විතරක් නෙමෙයි ගොඩක් hardcore fan ලා බනිනවා got එකේ ආතල් එක නැ කියලා ,මුන් මට හිතන විදිහද හින්දි ෆිල්ම් එකක් වගේ ඉවර කරයි,සර්සිව මරණ එකකුත් නැ ,ළමයෙක් ඉන්න නිසා,සන්සලා,ආර්යලා සෙට් එක බලා සතුටින් ඉඳියි,එතකොට හැමෝටම සතුටුයි,ජෝන් මොනවා කරයි ද දන්නේ,උ දනිව දින එකක් නැ,දෙව් දාස් එකේ වගේ බිබී ඉදිද? බ්‍රන්ට ඇවිදින්න පුළුවන් වෙයි....ඔය වගේ දේවල් උනත් මන් නම් පුදුම වෙන්නෑ යන විදිහට.
    ජෙමිගේ ඇත්නම් ඉතින් අයි ලැබෙන එකක් නැ,එක නම් sure,යන විදිහට එකත් වෙන්න බැරි නැ ඕයී.මේ දෑස මක්කටැයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් කැටලින්ව ෆ්‍රෙ ලා බෙල්ල කපලා ගඟට දැම්මායින් පස්සෙ බෙරික් ගඟෙන් එගොඩා ගන්නවා කැටලින්ව .ඊට පස්සෙ ලොඩ් ඔෆ් ද ලයිට් පණ දෙනවා.
    හැබැයි කැටලින්ට කතාකරන්න අපහසු සීන් එකක් තියෙනවාළු බෙල්ල කපලා නිසා.
    කැටලින් පලිගන්නළු ඉන්නෙ තමන්ගෙ පුතාව තමන්ගෙ පවුලෙ අයව ඝාතනය කරපු අයගෙන්.
    ඕවත් දාල සීසන් දහයක් විතර හදන්න තිබුනෙ. හරියට බැලුවොත් ගිය අවුරුද්දේ සීසන් 8 තිබිල මේ අවුරුද්දේ සීසන් 9 නෙ තියන්න තිබුනෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕවත් දාල සීසන් දහයක් විතර හදන්න තිබුනෙ. හරියට බැලුවොත් ගිය අවුරුද්දේ සීසන් 8 තිබිල මේ අවුරුද්දේ සීසන් 9 නෙ තියන්න තිබුනෙ.

    උබල ඔච්චර දැගලුවට තව එපි 3යි බන් තියෙන්නේ. :lol:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mona kathaveth honda dialogue tikak thiyenne ona bn ehema nathnm vadak na.api got ekata kamathi vune white walkersla nisavath dragonsla nisavath nevi.eke honda story ekak thibuna. dan nikn meka normal film ekak balanava vage.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    anthima episode tike vena magul natanne nathuva podi fight ekak dekak thibila betrayal deka thunak vela hithapu nathi ekek raja venava nm kathva sampoornai. ithuru tiketh devana loke yudde vage nm balannath appiriya venva
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    mona kathaveth honda dialogue tikak thiyenne ona bn ehema nathnm vadak na.api got ekata kamathi vune white walkersla nisavath dragonsla nisavath nevi.eke honda story ekak thibuna. dan nikn meka normal film ekak balanava vage.

    Ai thibba jigi jigi scene :rofl: