හොද බැංකු :)

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මචංලා ඉතිරි කිරීමේ ගිණුම් වලට හොද පොලියක් ලැබෙන විශ්වාසනීය බැංකු මොනාද මචංලා ඔයාලා ගණුදෙනු කරන බැංකු මොනාද හොදයිද අඩුපාඩු වගේ තියෙනව නම් කියන් යන්න.:D
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    ape katiya sure na ban Nsb, boc and peoples ekatath keli da kiyala, hondama de split karala danna ekak dannda