Etisalat Cliq app & Cheap Internet

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    එක එක පැකේජ් වල ඩේටා ප්‍රමානය කොච්චරද බන්ස්.ස්ක්‍රීන් ශොට් එකක දාපල්ලකො කවුරු හරි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,387
    53,477
    113
    Colombo
    Standard package ekak active karala balapalla.slow wena, Internet signal natuwa Yana case monawath ne.elata wada :lol:

    Mun anith ewata hitalama kelawana seen ekak tiyenne.
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    එටිසලාට් එක බන්කොලොත්... අපෙ උන් කැඩුව සිම් කැඩිල්ලට උන්ට මෙහෙන් යන්න වෙලා.. Customer base එක 1 million වෙනකන් බැහැලා.. උන් එක විකුනලා ගියා.. දැන් එක අරන්තියෙන්නෙ HUTCH එකෙන්.. ලොකු ඉන්වෙන්ස්ට්මෙන්ට් එකක් එක්ක ලඟදිම එයි...
    මොනවා උනත් බලපන් මහා ජාතිය එකතු උනොත් වෙන දෙ...

    අපේ එවුනුත් මාර වැඩ කරන්නෙ .
    එටිසලට් ම බන්කලොත් කරා කියපන්කො:lol::lol::lol:
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Dan sathiyaka idan patta slow meka. Hutch walin gathata passeda meka wela thiyenne. youtube ehema lord wennema nae.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    Dan sathiyaka idan patta slow meka. Hutch walin gathata passeda meka wela thiyenne. youtube ehema lord wennema nae.

    යන්ඩම බෑ බන් ඉන්ටර්නෙට්...කම්ප්ලේන් කලාම උන් කෙයාර් කරන්නෙ නෑ...අනික මොන මගුලකටද බන් මෙහෙම කාලකන්නි පොහොසත් කරන්නෙ... මම අයින් වෙනවා මුන්ගෙන්