SPA Real massage relaxation

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    හුඟක් දෙනෙක් ස්පා ගැන සාකච්චා කරලා තියෙනවා...
    නමුත් බොහොමයක් ස්පා 100% නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන ඒවා නෙවෙයි.

    අන්තර්ජාලයේ ස්පා ගැන බැලුවාම body to body massage, nuru massage, full body massage, steam bath ආදිය දැනගන්න පුලුවන්

    නමුත් මේවා අපේ සමාජයේ කොහෙද තියෙන්නේ???

    ගියපු අය ඉන්නවානම් විස්තර දාන්න
    මුදල,
    පැකේජ් එක,
    ස්ථානය සහ වෙලාවන්,
    තෙරපිවරුන්(ගැහැණු/පිරිමි) සහ එය සිදුකරන ආකාරය
    අපගේ පෞද්ගලිකත්වය ආරක්ශා වීම (සමහර massage වලදී සම්පූර්ණයෙන් නිරුවත් වීමට සිදු වීම),
    couple massage - සැමියා බිරිඳ එකම අවස්ථාවේ දී ලබා ගැනීම

    ඒ වගේම ලංකාවේ හෝටල්වල තිබෙන Spa/massage ගැනත් විස්තර දමන්න
    (mountlavinia hotel, kingsburry hotel, gallface hotel, cinnamon grand/lakeside hotels, hilton hotel, galadari hotel etc.)

    මේ ත්‍රෙඩ් එක මෙතන දාන්න එපා Please

    http://www.elakiri.com/forum/showthread.php?t=1891187

    ඔය ලින්ක් එකේ තියෙන්නේ නිවැරදි මසාජ්/ ස්පා නෙවෙයි.

    බහුතරයක් පලපුරුදු නැති අය විසින් පවත්වාගෙන යන අවිධිමත් ස්පා/මසාජ් සෙන්ටර් ගැන තමයි ඒ ත්‍රෙඩ් එකේ කතා වෙන්නේ...

    නමුත් මම කියන්නේ එවා ගැන නෙවෙයි...
    professional spa/massage center ගැන
    ඒක නිසයි මම තරු පංතියේ හෝටල් ගැන දාලා තියෙන්නේ
     
    Last edited:

    --------------------------------------------------------------------------------------

    මේ ත්‍රෙඩ් එක මෙතන දාන්න එපා Please

    http://www.elakiri.com/forum/showthread.php?t=1891187

    ඔය ලින්ක් එකේ තියෙන්නේ නිවැරදි මසාජ්/ ස්පා නෙවෙයි.

    බහුතරයක් පලපුරුදු නැති අය විසින් පවත්වාගෙන යන අවිධිමත් ස්පා/මසාජ් සෙන්ටර් ගැන තමයි ඒ ත්‍රෙඩ් එකේ කතා වෙන්නේ...

    නමුත් මම කියන්නේ එවා ගැන නෙවෙයි...
    professional spa/massage center ගැන
    ඒක නිසයි මම තරු පංතියේ හෝටල් ගැන දාලා තියෙන්නේ
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    නිවැරදි මසාජ් එකක් ලබාගන්න ඕනෑම තැනකදි අපිත් කල්පනාකාරී වෙන්න ඕන... මගේ පළමු හරියමන් මසාජ් එකක් ලැබුවේ හෝර්ටන් ප්ලේස් එකේ තැනකදි. මට එතන වැඩ කරපු ළමයි 2න්ගෙන් කිසිම අඩුපාඩුවක් නැතිව ඇත්තටම හොද මසාජ් එකක් ලැබුනා. දැන් එතන ඒ ආයතනය නැහැ. ඊළගට මම හුරු උනා පිටකෝට්ටේ හන්දියට ආසන්න තැනක සිටි සිංහල වෛද්‍යවරියකගේ තැනකින්. එතනින් නම් අංග සම්පූර්ණ වතාවත් ලැබුණා.. හැබැයි මසාජ් විතරයි.... ඉන්ද්‍රා රීජන්ඩ් හොටෙල් එක ලග තිබුනු සන් ඉන් රි ඕම් කියන තැනත් හොද දක්ෂ අය සිටියා... සිද්ධාලේප වගේ තැන්වලට ගිහින් මට ඒ සංතෘප්තිය ලැබුනේ නැහැ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ තැනක් තියෙනවා.. පල්ලෙවෙල ආයුර්වේද මධ්‍යස්ථානයේ..
    කලිං කෝල් එකක් දීලා වෙං කරවා ගන්න ඕනේ..
    විස්තර නෙට් එකේ තියෙනව..
    ඩොක්ට ඉඳුනිල් වෛද්‍යරත්න මහතා ඉන්න තැන..